ඔල බූරු මොන්ගල් යකෝ 4th shy දෙන්න මේක ඇමරිකාව නෙවෙයි..![]()
ඔල බූරු මොන්ගල් යකෝ 4th shy දෙන්න මේක ඇමරිකාව නෙවෙයි..![]()




Loku deyak danwath study karanna mathak unu eka
Meke man danna a/l karapu ayanam na mallobalamu kawru hari eine
![]()

bump parana syllabus karanne me 2013 4th shy karana aya neda malli .
ape ayath karanne 3rd shy 2013 4th shy un adui hoyaganna set unoth scan ekak ewannam









පේපර් එක ඕනම නම් කරන්න තියෙන හොඳම දේ
"අධ්‍යාපන දෙපාර්තුමේන්තුව (ඉසුරුපාය,බත්තරමුල්ල..) ට
ගිහින් පේපර් එක ගන්න පුලුවන්.."
මේ පාර පැරණි නිර්දේශයෙන් ගණිතය අංශයෙන් උසස්පෙළ ලියපු අය ටිකක් හොයා ගන්න අමාරුයි..
2010 නේද ඕක මාරු උනේ..
එහෙම නම් 2010 පලවෙනි පාර ලියපු,
2011 හෝ 2012 උසස්පෙල නොකර ඉඳලා
2013 ලියපු කෙනාට තමා ඕක ලැබෙන්නේ..
වෙන මේ පේපර් එක තියෙන්න පුලුවන් කෙනෙක් තමයි ඒරියා එකේ මැත්ස් කරන සර්..
පේපර් හොය හොය දඟලනවට වඩා පහසුයි අර වැඩේ..
පුලුවන් නම් ට්‍රයි කරලා බලන්න..
ළමයෙක් ට නම් ගිහින් කියලා මුදලක් ගෙවලා ඕක ගන්න පුලුවන්..
![]()
paper eka ehema denne na neda?








