GTX 460 GIGABYTE

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,054
    4,759
    113
    -In Darkness-
    Ai ban mekata serata curant eka yanwada?

    Game gahanakotada, Naththan normal eke thiyenakotath yanawada ban?:growl:

    මෙහෙමයි. ඕකට වෙනම External Power 6pin adapters දෙකකින් දෙන්න ඕනේ මචං. ඉතින් VGA එකට ටිකක් වැඩිපුර Current(Watt) Use කරනවා. Minimum 500W-550W Power Supply එකක් නැත්තම් Use කරන්න යන්න එපා :no::no:
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    danna vidiyata supiri bilak enava ban, math gaththa ekak, laga thibbe masayai bila afu gaman geleuva aye game geheveth ne ban,
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,759
    113
    -In Darkness-
    na ban EVGA thama hoda.. EVGA GTX650 ekak ganin..

    ow ban mekak padu nehe, power ekath adui

    GTX650 කියන්නේ High End VGA එකක් නෙමෙයි බං මේ. Memory Interface Width 128-bit. GTX 460 එකේ 256 තියෙනවා :yes: Bench Mark ඕන එකක් බලපන් GTX460 එකේ Performance GTX650 එකට වඩා වැඩියි :rolleyes::rolleyes: GTX650 එකක් ගන්නවා නම් Ti Version එක recommend කෙරුවැකි. මොකද Titanium Boost Version එකෙන් එන එක High End එකක් :) ගන්නවා නම් GTX650Ti එකක් ගනින්. හැබැයි ටිකක් ගණන්. ටිකක් කිව්වට ගොඩක් :P
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    Com eka on eke thyeddi serata yan ne neda?
    Games gahanakotane ban power serata one wenne

    math ehema thamai hithanne ban, eth sure nehe, curnt bila adu vena ekak nedda ban aye athmekata, adu unanam patta vga eka oka, neththam vedak ne ban gaththata vada viyadamak passe yanava, ube kemeththa thamai ithin
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    GTX650 කියන්නේ High End VGA එකක් නෙමෙයි බං මේ. Memory Interface Width 128-bit. GTX 460 එකේ 256 තියෙනවා :yes: Bench Mark ඕන එකක් බලපන් GTX460 එකේ Performance GTX650 එකට වඩා වැඩියි :rolleyes::rolleyes: GTX650 එකක් ගන්නවා නම් Ti Version එක recommend කෙරුවැකි. මොකද Titanium Boost Version එකෙන් එන එක High End එකක් :) ගන්නවා නම් GTX650Ti එකක් ගනින්. හැබැයි ටිකක් ගණන්. ටිකක් කිව්වට ගොඩක් :P

    GTX650Ti එකක් ගනින්. හැබැයි ටිකක් ගණන්. ටිකක් කිව්වට ගොඩක්
    siravata uba ganna hadanne kiyakatada kiyahanko oka,
     
    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe

    GTX 460 ganawa ban.GTX650Ti ganna salli madi ban :(
     
    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    මෙහෙමයි. ඕකට වෙනම External Power 6pin adapters දෙකකින් දෙන්න ඕනේ මචං. ඉතින් VGA එකට ටිකක් වැඩිපුර Current(Watt) Use කරනවා. Minimum 500W-550W Power Supply එකක් නැත්තම් Use කරන්න යන්න එපා :no::no:

    Power Supply 500W ekak thiyanwa machn.
     
    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    math ehema thamai hithanne ban, eth sure nehe, curnt bila adu vena ekak nedda ban aye athmekata, adu unanam patta vga eka oka, neththam vedak ne ban gaththata vada viyadamak passe yanava, ube kemeththa thamai ithin

    GTX650Ti එකක් ගනින්. හැබැයි ටිකක් ගණන්. ටිකක් කිව්වට ගොඩක්
    siravata uba ganna hadanne kiyakatada kiyahanko oka,

    Uba kiyana widihata Rs.2000 withara wedi weida ban. :oo:
    Uba kiyana widihata bayath hithenwa.Hmmmmm............
    MAn danna widihata games play karanakota witharane ban power eka adinne
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ehema awulak ne mchn mage asus gtx460 tiyenne 550w psu ekak ekka...current bill nan wenasak terune ne mata...7 days a week paya 24ma game gahanawanan ithin kohomada danne...branded psu ekak daganna nattan vga ekai mobo ekai okoma awul yanawa....
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Vga eke minimum power requirement 550w gahala tibbata vga ekata maximum ganne(game gahankota) 120w wage tama...550w minimum kiyala gahanne pc eke anith parts wlaatath ekka vga eka use karaddi one aduma psu rating ekata....efficiency adu bala power supply use karoth bill eka wediwenawa....psu ganawanan corsair,cooler master wage ekak ganin 80% wage efficiency ekak tiyena maximum output ekedi....
     
    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    ehema awulak ne mchn mage asus gtx460 tiyenne 550w psu ekak ekka...current bill nan wenasak terune ne mata...7 days a week paya 24ma game gahanawanan ithin kohomada danne...branded psu ekak daganna nattan vga ekai mobo ekai okoma awul yanawa....

    Dawasata 14hr wage com eka on eke thiyanwa.Issaranam 20hr wage game gehuwa.dan ahema ne ban.3hr wage dawasakata game gahai...
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    sathi dekata lightbila 3000kin vedi una magenam, game epama una matanam ita passe. job ekak karanavanam aulak nehe, ane manda ube kemeththak,
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මම පාවිච්චි කරන්නේ Gigabyte GTX560 එකක්... මේ වෙනකල් කිසිම ලෙඩක් ඇවිල්ල නෑ... performance අවුලකුත් නෑ ...
    DSC010452_zps32a054a2.jpg
    [/URL][/IMG]
     
    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    මම පාවිච්චි කරන්නේ Gigabyte GTX560 එකක්... මේ වෙනකල් කිසිම ලෙඩක් ඇවිල්ල නෑ... performance අවුලකුත් නෑ ...
    DSC010452_zps32a054a2.jpg
    [/URL][/IMG]

    MAchn dan cochchara kalda vga ekata?