අමරසිරි මහත්තයව කීයටවත් ගන්න හම්බෙන්නේ නෑඅමරසිරි පීරිස් වගේ කෙනෙක් ගනිය............
නැත්තං කසුන් කලහිර වගේ කෙනෙක්...............
වෙනස් ම විදියේ ප්‍රොමෝ එකක් යවන්න පුළුවන්................
ඇයි කිඹුලයියේ උඹ හිතුවද මූ කඩු කිනිසි එහෙම නැත්තන් ග්‍රෙනේඩ්, පිස්තෝල වගේ ඒවා ප්‍රොමෝට් කරන්න හදනවා කියල?බොටත් වෙන කවුරුවත් එපා ද?
මම යෝජනා කරනව අරුණය සමග හොනස්ට් කිලර්,සිරාජ්,ඩෙඩ් සීක්න් බාස්ට්රඩ් සහ අනිත් දැන් කාගන්න රොත්ත බුරුත්ත............![]()
යකෝ තොට සෙට් උනත් එකයි නුඋනත් එකයි,දැන් මේක උඹ උඹවම ටාගට් කරන් කරන එකක්ද කොකටුවෝ?බන්දු - කොමිටල් වැඩියි..
ඩිලන්ත - නරකම නැහැග හැබැයි ඩිලන්තව දන්න පිරිස ටිකක් සීමිතයි බන්....
ඉරාජ් - දිරවන්නෙ නැති සමාජයකුත් ඉන්නවා
නටාෂා -![]()
ජගත් චමිල - මට සෙට් වෙන්නෙ නැහැ වගේ බන්...
වයසයි බන්...ටිකක් තරුණ එකෙක්.. 45ට අඩු..
දුටුගැමුනුගෙ පුතා හොද නැද්ද ..

එහෙනං ගමු සක්විති ව........
ෆයිනෑන්ෂියල් සර්විස් එකක බ්‍රෑන්ඩ් අම්බසඩර් කෙනෙක් හැටියට ජොයින් වෙන එක රිස්ක් එකක් හැටියට තමා මේ දවස් වල ඔය ලොකු ලොකු ජනප්‍රිය අය හිතන්නේ......... මොකද පහුගිය කාලේ වෙලා තියෙන කේස් නිසා...... අර CIFL එකෙත් සනත් ජයසුරිය නිසා සල්ලි දාපු එවුන් දැන් දෙලෝ රත් වෙලාලු ඉන්නේ........
නුවන් කුලසේකර කොහොමද.......?
තිසර පෙරේරා කොහොමද.......?
ශිහාන් මිහිරංග කොහොමද.......?
එක්කෝ ඇන්න අර අනර්කලීව ගනින් බං........![]()
B&S
lahiru thirimanna , chandimal

බොටත් වෙන කවුරුවත් එපා ද?
මම යෝජනා කරනව අරුණය සමග හොනස්ට් කිලර්,සිරාජ්,ඩෙඩ් සීක්න් බාස්ට්රඩ් සහ අනිත් දැන් කාගන්න රොත්ත බුරුත්ත............![]()

ලොකූවයින්..................................
පණුවෙක් අර ගනින්.....................



පණුගාය ද බොලා ට?මට රස වෙන්න ඕනි මම කරන දේ.. මගේ කන්සෙප්ට් මුලින්ම මට සෙට් වෙන්න ඔනි.. මට සැටිස් නැත්නන් මම ක්ලයන්ට ප්‍රපෝස් කරන්නෙ නැහැ..![]()

shihan hari yanne na ban uta kamathi kello witharai. Pirimi kohomath uth ekka malen inne kello uta waha watila hinda


යුරේනි ව ගනින්.............
සහයෝගය අන්තිම ඉහලයි. අනික ගූ ගාන්නෙ නෑ තියල යම් තාක් දුරට ටාගට් කර න්න පුළුවන්. ලොකු ගානක් ඉල්ලන්නෙත් නෑ..........
ශ්වේතචන්දනාදීලේපය අපේ ගෙදර එක්කෙනා ගේ බ්‍රෑන්ඩ් එම්බසඩර්.
ඕන නම් කන්ටැක්ට් කරල දෙන්න පුළුවන්....