Research හෙල්ප් එකක්..

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :) මම රාජකාරි වැඩත් එක්ක ජිගි ජිගි පටලවා ගන්නෙ නැත.. :no:
    හා...
    Financial service 1 nam eka use karane godak business wrld ne ehma ekaka ta ganna one ehema kenek kellek niliyek awurudu 20 super star la kiwwata kawda financl sevc ganne. Okata hodai kishu gomes caltex ceo or wena ewage hoda prasidda company 1 ka finance mgr kenek natnam young raising business porak company eka tikak famous

    ජිගි ජිගි කිව්වේ මුටද?:oo::oo::oo:
     
    aruna47

    Well-known member
  • නෑ ඕකා 1847 බන්

    ඕකට අරුනයව තමයි හරියන්නෙ :lol:

    ගොජබි ඩයල් ප්‍රපෝස් කරන්න එපා මචන් :baffled::baffled:

    පිස්සුද යකෝ?නාකියොන්ව දැම්මොත් ඕක චා වෙනවා

    ubala okkotama hena gahapan. ekath wahi nathi ewwa

    :growl::growl::growl:

    :rofl:

    meyage pvt contact number eka denna da

    1002630_10153164036250005_1351155490_n.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ කියන්නේ රාජකාරි නොවන වෙලාවට ජිගි ජිගි පටලවා ගන්නවා....... හිටුකෝ තොගේ නෝනා මහත්මිය හම්බුනොත් දෙන්න ගින්න..... :lol:

    ඉරිසියා හිතිල:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Financial service 1 nam eka use karane godak business wrld ne ehma ekaka ta ganna one ehema kenek kellek niliyek awurudu 20 super star la kiwwata kawda financl sevc ganne. Okata hodai kishu gomes caltex ceo or wena ewage hoda prasidda company 1 ka finance mgr kenek natnam young raising business porak company eka tikak famous

    :) ජනප්‍රිය වෙන්නත් ඕනි බන් ටිකක් විතර...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එලස්..කොහොමත් මට හරි යන එකා එකෙන්ම හරි මම එන්නන් කියල එන්නෙ නැහැනෙ.
    කොහොමත් 5ක් වත් සෙට් කරගන්න ඕනි...

    ඇන්ජලෝ මැතිව්ස්
    නුවන් කුලසේකර
    ගයාන් පෙරේරා :frown::frown:

    mathews ta wadiya kula hondai.

    cricketer kenek nathuwa wena kenek ganin, honda engineer kenek hari docek hari ganin. docek wadiya hondai. umbe target market ekai product ekai anuwa thamai theeranaya karanna ona.

    kota rodniwa gaththoth mokada. komital kamai ahinsaka kamai parinatha thamai okkoma thiyanawa :)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අලංකි ලස්සනයි.. මෙයා ස්ටැබ්ලිෂ් නැහැ බන්..:(
    යකෝ.....කන්සෙප්ට් එකට හරියන්න ගනිං ගන්න අම්බලම්පාලුවෙක්ව,නැත්තන් අර අරකිගේ sඑක්ස් ඒලියන් වගේ වෙයි තොගේ ඇඩ් එකත්:lol::lol::lol::lol:
    ගහේ බඳින්න නෙවෙයි මුගේ ඇඟේ හැටියට ගහ වටේ ඔතන්න පුළුවන් මුව.....

    පනුවොත් එක්කම?:no:

    නෑහහ් උඹේ..........

    මගේ නෙවෙයි උඹේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mathews ta wadiya kula hondai.

    cricketer kenek nathuwa wena kenek ganin, honda engineer kenek hari docek hari ganin. docek wadiya hondai. umbe target market ekai product ekai anuwa thamai theeranaya karanna ona.

    kota rodniwa gaththoth mokada. komital kamai ahinsaka kamai parinatha thamai okkoma thiyanawa :)

    රොඩ්නි හොදයි..එත් ශක්තිමත් රියල් ෆේමස් කැරැක්ටක් එකක් වෙන්න ඕනි බන්.. ඒකයි මම ක්‍රිකටර් කෙනෙක් බැලුවෙ..:)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ.....කන්සෙප්ට් එකට හරියන්න ගනිං ගන්න අම්බලම්පාලුවෙක්ව,නැත්තන් අර අරකිගේ sඑක්ස් ඒලියන් වගේ වෙයි තොගේ ඇඩ් එකත්:lol::lol::lol::lol:

    මගේ නෙවෙයි උඹේ

    ටුට්ටෝ හරියට රිප්ලයි කරහන්කෝ කෝට් කරලා........ :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රොඩ්නි හොදයි..එත් ශක්තිමත් රියල් ෆේමස් කැරැක්ටක් එකක් වෙන්න ඕනි බන්.. ඒකයි මම ක්‍රිකටර් කෙනෙක් බැලුවෙ..:)

    ගෙන්න ගනින් IRON MAN ව......... :growl: මට නිකන් පිස්සු වගේ තොගේ කොන්දේසි වලට........ :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගෙන්න ගනින් IRON MAN ව......... :growl: මට නිකන් පිස්සු වගේ තොගේ කොන්දේසි වලට........ :rofl:

    :baffled::baffled::baffled: ෆ.....ක්........ :baffled:
    හැම පැත්තම බලන්න ඕනි බන්..නැතුව අමාරුයි ෆීල්ඩ් එකේ රන් කරන්න.. :(