Research හෙල්ප් එකක්..

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අමරසිරි පීරිස් වගේ කෙනෙක් ගනිය............
    නැත්තං කසුන් කලහිර වගේ කෙනෙක්...............

    වෙනස් ම විදියේ ප්‍රොමෝ එකක් යවන්න පුළුවන්................
    අමරසිරි මහත්තයව කීයටවත් ගන්න හම්බෙන්නේ නෑ
    බොටත් වෙන කවුරුවත් එපා ද?

    මම යෝජනා කරනව අරුණය සමග හොනස්ට් කිලර්,සිරාජ්,ඩෙඩ් සීක්න් බාස්ට්‍රඩ් සහ අනිත් දැන් කාගන්න රොත්ත බුරුත්ත............:dull:
    ඇයි කිඹුලයියේ උඹ හිතුවද මූ කඩු කිනිසි එහෙම නැත්තන් ග්‍රෙනේඩ්, පිස්තෝල වගේ ඒවා ප්‍රොමෝට් කරන්න හදනවා කියල?
    බන්දු - කොමිටල් වැඩියි..
    ඩිලන්ත - නරකම නැහැග හැබැයි ඩිලන්තව දන්න පිරිස ටිකක් සීමිතයි බන්....
    ඉරාජ් - දිරවන්නෙ නැති සමාජයකුත් ඉන්නවා
    නටාෂා - :oo:
    ජගත් චමිල - මට සෙට් වෙන්නෙ නැහැ වගේ බන්...
    යකෝ තොට සෙට් උනත් එකයි නුඋනත් එකයි,දැන් මේක උඹ උඹවම ටාගට් කරන් කරන එකක්ද කොකටුවෝ?
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දුටුගැමුනුගෙ පුතා හොද නැද්ද ..

    ..පොර ජනප්‍රියයි අනික ගහල හරි වැඩේ කරයි :P:P
     
    Last edited:

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    එහෙනං ගමු සක්විති ව........ :lol::lol::lol:

    ෆයිනෑන්ෂියල් සර්විස් එකක බ්‍රෑන්ඩ් අම්බසඩර් කෙනෙක් හැටියට ජොයින් වෙන එක රිස්ක් එකක් හැටියට තමා මේ දවස් වල ඔය ලොකු ලොකු ජනප්‍රිය අය හිතන්නේ......... මොකද පහුගිය කාලේ වෙලා තියෙන කේස් නිසා...... අර CIFL එකෙත් සනත් ජයසුරිය නිසා සල්ලි දාපු එවුන් දැන් දෙලෝ රත් වෙලාලු ඉන්නේ........

    නුවන් කුලසේකර කොහොමද.......?
    තිසර පෙරේරා කොහොමද.......?
    ශිහාන් මිහිරංග කොහොමද.......?

    එක්කෝ ඇන්න අර අනර්කලීව ගනින් බං........ :lol:

    shihan hari yanne na ban uta kamathi kello witharai. Pirimi kohomath uth ekka malen inne kello uta waha watila hinda
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    B&S
    lahiru thirimanna , chandimal

    B&S - අවුලක් නැහැ- ඒත් වෙන ෆයිනෑන්ෂියල් ෆීල්ඩ් එකේ කොමර්ෂන් වලට උන් ඉන්නවා..ඒක නිසා ගන්න බැහැ.
    තිරිමාන්න - කුලසේකර එක්ක බලද්දි ටිකක් විතර මදි...දැනට කුලේ ලිස්ට් එකේ ඉන්නවා..
    චන්දිමාල් - සුහුඹුල් වැඩියි.. :baffled:
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    බොටත් වෙන කවුරුවත් එපා ද?

    මම යෝජනා කරනව අරුණය සමග හොනස්ට් කිලර්,සිරාජ්,ඩෙඩ් සීක්න් බාස්ට්‍රඩ් සහ අනිත් දැන් කාගන්න රොත්ත බුරුත්ත............:dull:

    සුත් කිඹුලෝ :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යුරේනි ව ගනින්.............

    1311879489_6.jpg


    සහයෝගය අන්තිම ඉහලයි. අනික ගූ ගාන්නෙ නෑ තියල යම් තාක් දුරට ටාගට් කර න්න පුළුවන්. ලොකු ගානක් ඉල්ලන්නෙත් නෑ..........

    ශ්වේතචන්දනාදීලේපය අපේ ගෙදර එක්කෙනා ගේ බ්‍රෑන්ඩ් එම්බසඩර්.
    ඕන නම් කන්ටැක්ට් කරල දෙන්න පුළුවන්....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට රස වෙන්න ඕනි මම කරන දේ.. මගේ කන්සෙප්ට් මුලින්ම මට සෙට් වෙන්න ඔනි.. මට සැටිස් නැත්නන් මම ක්ලයන්ට ප්‍රපෝස් කරන්නෙ නැහැ..:no:

    හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්......... :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යුරේනි ව ගනින්.............
    සහයෝගය අන්තිම ඉහලයි. අනික ගූ ගාන්නෙ නෑ තියල යම් තාක් දුරට ටාගට් කර න්න පුළුවන්. ලොකු ගානක් ඉල්ලන්නෙත් නෑ..........
    ශ්වේතචන්දනාදීලේපය අපේ ගෙදර එක්කෙනා ගේ බ්‍රෑන්ඩ් එම්බසඩර්.
    ඕන නම් කන්ටැක්ට් කරල දෙන්න පුළුවන්....

    මම වැඩියෙන්ම බැලුවෙ පිරිමි කැරැක්ටර් එකක්.. සුකොමළ උන් මේකට ටිකක් මදි වගේ.අවුලක් නැහැ.. නම්බර් එක පී.එම් එකක් දාපියකො.. මම කිඹුලිගෙ කොන්ටැක් කියල කතා කරන්නන්..