සිංහ වෙසින් හබ්බ හොරේ

suuraya

Member
Apr 27, 2013
1,036
64
0
මම සිංහල කොල්ලෙක් බන්. උබල අයියේ බුද්ධාගම අල්ලන් ඉන්නේ වෙනත් පැත්තකින්.. ඕව පස්සෙ දුව දුව උබත් නාකි වෙයි. අන්තිමේ දන්නේම නැතිව මැරිලත් යයි. බුදුහාමුදුරුවො කොච්චර වටින දේවල්ද බන් අයියේ කියල තියෙන්නේ.. ඒ අනුව ජීවත් වෙන එක තමයි කරන්න ඕන. එතකොට තමයි එළොවත් මෙළොවත් සැනසීමක් තියෙන්නේ.. උදේ ඉඳන් රෑ වෙනකන් ආගම ජාතිය රකින්න මැරිල වැඩක් නෑ. අන්තිමේ අපිත් ඒ වලේමනන්... ඉස්සෙල්ලා අපි ගොඩ ගිහින් ඉන්න ඕන.. ඔයා අද ඔය කරන දේ හෙට වෙනකෙනෙක්, අනාගතේදී වෙන පරම්පරාවක්, පරම්පරා කීපයක් දිගින් දිගටම කරගෙන යියි.. කෝ සැනසීමක්.. නිවීමක්.. හැමෝම මාරාගන්නව විතරනේ.. මොකටද එහෙනම් ආගම් රකින්නේ.. :baffled: මන්ද බන් මට හිතෙන දේ මම කිව්වේ... :)

ඔව් බන් උබ කියන එක හරි මල්ලි
11.gif
11.gif

මේ රත්තරං වගේ ගොඩයන්ට තේරෙන්නේ නෑ බන් ඔවා. මුන් හිතන්නේ ජාතිය ආගම බේර ගන්න එක තමයි ලොකුම වීර ක්‍රයාවක් කියල:rofl: ඉගන ගෙන නැති කම වෙන්න ඇති. කොහෙ හරි ගරාජ් එකක මජන් ටිකක් අතගාල ඉන්නේ නැතුව:rofl:

වීර පුරං අප්පු, වාරිය පොල ශ්‍රී සුමංගල හිමි, ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමි, ගොන්ගාලේ ගොඩ බන්ඩා, දුටුගැමුණු රජ්ජුරුවෝ,කැප්පැටිපොල මහ අදිකාරම්, කොනප්පු බන්ඩාරලට පිස්සුනේ බන්. උන් මේ අහිංසක සුදු ජාතික ලලනාවෙක් බැදෙගෙන පිනක් දහමක් කරගෙන ඉන්නේ නැතුව.... මහා බ්‍රිතාන්‍යයත් එක්ක නැවැ හැප්පෙන්න ගියේ:no:
උන් එහෙම කලේ නැත්න්ම් අද අපි හෙන ආතල් එකේ බ්‍රිතාන්‍ය කිරීටකය යටතේ කච බච ගගා ෆුල් කඩ්ඩෙන් කතා කර කර ඉන්න තිබ්බ් නොවැ:baffled:
කඩ්ඩ ඕනේ නැති මෝඩ සිංහලයෝ ඉන්නවා නම්.. උන්ට ඕනේ සිංහල කතා කර කර ඉන්න නම්... පොඩි සමාවක් දීලා ඔය සිංහලයින්ට අර දබානේ, මහියන්ගනේ වැද්දො වගේ කෞතුක භාන්ඬ කරන්න තිබ්බ. ඊට පස්සේ අපිට බැරියෑ වදවීගෙන සිංහලයෝ ටික බලන්න අධ්‍යාපන චාරිකා ලෑස්ති කොරන්න.
අනික්න මල්ලි කොහොමද අපි කඩ්ඩෙන් චොක චොක ගානකොට තියන ආතල් එක.. ඉතුරු වෙලා ඉන්න සිංහල බෞද්ධ උන්ටික ඔය කඩු වචන තේරෙනව යෑ.

මල්ලිගේ අදහස ගැන කල්පනා කරන කොට මට මෙහෙම අදහසකුත් ආවා.
මම හිතන්නේ ඔය පන්සල් ටික වහල දාල ගිහියෝ මහණ වෙන එක නවත්වන්න නීති ගේන්න. ඒක හොදයිනේද මල්ල්ලි.. මොකො ඔය ජාතිය ආගමට බද්ධ වෙලා නොවැ හාමුදුරු ගොල්ලො ඉන්නේ:) ඉතින් ඒ ගොල්ලොන්ට ඔව්ව රකින්න දෙන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න කියන්න කියල තමයි ඉන්නේ.එතකොට ගිහියන්ට තමන්ගේ වැඩක් බලගෙන ඉන්න බැරියෑ. ඔය හාමුදුරුවරු කියන්නේ බෞද්ධාගමේ සංකේතය කියනව නේ:baffled: ඒ ගොල්ලොන්ට වලදන්න දන් හදනවට වඩා අපිට කොච්චර වැඩ තියනවද නේ

ඔය ඉතින් මම උඩ කියල තියෙනෙ ඔය මල්ලිගෙම අදහස වර්තමානයට ගලපලා... දැන් ඉතින් උත්තර බදින්න කාරි නෑ ආයුබොවන්ට. මම කියන දේ මල්ලිගෙ අදහසටම ගැලපෙනවා
33846707.jpg

Last edited:

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    රත්තරං;15523115 said:
    me siraj ponsiya neda ban?

    කූල් පයිස් ටයිල් ෆො යූ බං ඔය..
    කෙල්ලො කොල්ලො යාලු වෙන ඒවටයි බූට් කෙස් වලටයි.. ඕක තරම් පොරක් නැහැ.. අමර ටෝක්ස් තියෙන්නෙ.. අන්තිමට ඌම thread එකක් දැම්ම ජීවිතේට ඇහැට වත් දැකල නැති කතා කරල නැති online කෙල්ලෙක් හොයාගත්ත දැන් මම එයාව කසාද බදිනව කියල..
    රෙදි නැහැ :)
    මේකෙ ඉන්න මහත්ම මහත්මීන් ගේ ප්‍රීති ගෝෂා මැද කලිසම ඉරාගෙන දිව්ව ආයෙ ආවෙ නෑ :)

    gPuCpCR.png
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    කූල් පයිස් ටයිල් ෆො යූ බං ඔය..
    කෙල්ලො කොල්ලො යාලු වෙන ඒවටයි බූට් කෙස් වලටයි.. ඕක තරම් පොරක් නැහැ.. අමර ටෝක්ස් තියෙන්නෙ.. අන්තිමට ඌම thread එකක් දැම්ම ජීවිතේට ඇහැට වත් දැකල නැති කතා කරල නැති online කෙල්ලෙක් හොයාගත්ත දැන් මම එයාව කසාද බදිනව කියල..
    රෙදි නැහැ :)
    මේකෙ ඉන්න මහත්ම මහත්මීන් ගේ ප්‍රීති ගෝෂා මැද කලිසම ඉරාගෙන දිව්ව ආයෙ ආවෙ නෑ :)

    gPuCpCR.png

    අද ඇවිත් ගිහිං තියනවා :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඔව් බන් උබ කියන එක හරි මල්ලි
    11.gif
    11.gif

    මේ රත්තරං වගේ ගොඩයන්ට තේරෙන්නේ නෑ බන් ඔවා. මුන් හිතන්නේ ජාතිය ආගම බේර ගන්න එක තමයි ලොකුම වීර ක්‍රයාවක් කියල:rofl: ඉගන ගෙන නැති කම වෙන්න ඇති. කොහෙ හරි ගරාජ් එකක මජන් ටිකක් අතගාල ඉන්නේ නැතුව:rofl:

    වීර පුරං අප්පු, වාරිය පොල ශ්‍රී සුමංගල හිමි, ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමි, ගොන්ගාලේ ගොඩ බන්ඩා, දුටුගැමුණු රජ්ජුරුවෝ,කැප්පැටිපොල මහ අදිකාරම්, කොනප්පු බන්ඩාරලට පිස්සුනේ බන්. උන් මේ අහිංසක සුදු ජාතික ලලනාවෙක් බැදෙගෙන පිනක් දහමක් කරගෙන ඉන්නේ නැතුව.... මහා බ්‍රිතාන්‍යයත් එක්ක නැවැ හැප්පෙන්න ගියේ:no:
    උන් එහෙම කලේ නැත්න්ම් අද අපි හෙන ආතල් එකේ බ්‍රිතාන්‍ය කිරීටකය යටතේ කච බච ගගා ෆුල් කඩ්ඩෙන් කතා කර කර ඉන්න තිබ්බ් නොවැ:baffled:
    කඩ්ඩ ඕනේ නැති මෝඩ සිංහලයෝ ඉන්නවා නම්.. උන්ට ඕනේ සිංහල කතා කර කර ඉන්න නම්... පොඩි සමාවක් දීලා ඔය සිංහලයින්ට අර දබානේ, මහියන්ගනේ වැද්දො වගේ කෞතුක භාන්ඬ කරන්න තිබ්බ. ඊට පස්සේ අපිට බැරියෑ වදවීගෙන සිංහලයෝ ටික බලන්න අධ්‍යාපන චාරිකා ලෑස්ති කොරන්න.
    අනික්න මල්ලි කොහොමද අපි කඩ්ඩෙන් චොක චොක ගානකොට තියන ආතල් එක.. ඉතුරු වෙලා ඉන්න සිංහල බෞද්ධ උන්ටික ඔය කඩු වචන තේරෙනව යෑ.

    මල්ලිගේ අදහස ගැන කල්පනා කරන කොට මට මෙහෙම අදහසකුත් ආවා.
    මම හිතන්නේ ඔය පන්සල් ටික වහල දාල ගිහියෝ මහණ වෙන එක නවත්වන්න නීති ගේන්න. ඒක හොදයිනේද මල්ල්ලි.. මොකො ඔය ජාතිය ආගමට බද්ධ වෙලා නොවැ හාමුදුරු ගොල්ලො ඉන්නේ:) ඉතින් ඒ ගොල්ලොන්ට ඔව්ව රකින්න දෙන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න කියන්න කියල තමයි ඉන්නේ.එතකොට ගිහියන්ට තමන්ගේ වැඩක් බලගෙන ඉන්න බැරියෑ. ඔය හාමුදුරුවරු කියන්නේ බෞද්ධාගමේ සංකේතය කියනව නේ:baffled: ඒ ගොල්ලොන්ට වලදන්න දන් හදනවට වඩා අපිට කොච්චර වැඩ තියනවද නේ

    ඔය ඉතින් මම උඩ කියල තියෙනෙ ඔය මල්ලිගෙම අදහස වර්තමානයට ගලපලා... දැන් ඉතින් උත්තර බදින්න කාරි නෑ ආයුබොවන්ට. මම කියන දේ මල්ලිගෙ අදහසටම ගැලපෙනවා
    33846707.jpg

    :baffled::baffled::baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    පැටියා;15523643 said:
    අද ඇවිත් ගිහිං තියනවා :lol:

    උබව බලල යන්න එන්න ඇති.. ගං පළාත එහෙම එකයි නේ
     
    හුගාක් අයට මේකටනම් සෑහෙන්න රිදෙයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    පැටියා;15523514 said:
    :lol::yes:
    සිරා. උඹලටත් එක එකාට ඇපුව නම් අමතක වෙන්නෙ නෑ නේ.
    පට්ට ෆන් එකක් ගත්තෙ උගෙන් :lol:

    ඇයි බං මූ හිටියේ ඇම්.ඇස.සී in ලවු කේස් වගේ නේ
    බෙහෙත් දෙන්නත් හදුව නේද