සෙට් ඉනොත් කරන්නෙ ඉතිං..
හන්දියෙ මාර ගහ ගාව ලොකුවට කූඩාරමක් ගහල ඕකිව ප්‍රදශ්නයට තියල එන උන්ගෙන් ටිකට් කඩල කීයක් හරි හොයාගන්නව.. වෙන ඉතිං ඕකත් එක්ක අහවල් වැඩේ කොරන්න ඈ.. මෙව්ව එකේ ඇද අරින්න වින්කලේට දාන්න වෙයි ඕව කරන්න ගිහින්.. අපොයි..
Last edited: