Sanga will play for Kandurata in Champions League 2013

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    66108.jpg

    චැම්පියන්ස් ලීග් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේදී කඳුරට මෙරූන්ස් කණ්ඩායමට කී‍්‍රඩා කිරීමට ශී‍්‍ර ලංකා සුපිරි කී‍්‍රඩක කුමාර් සංගක්කාර තීරණය කර තිබෙනවා. පසුගිය දිනවල ඔහු නියෝජනය කරන කණ්ඩායම පිළිබඳව දැඩි කතාබහකට ලක්වුණා. අයි.පී.එල්. තරගාවලියේ සංගක්කාර කී‍්‍රඩා කරන සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට කී‍්‍රඩා කළ අතර, පළාත් විස්ස විස්ස තරගාවලියේදී ඔහු කී‍්‍රඩා කළේ කඳුරට මෙරූන්ස් කණ්ඩායමටයි.

    Source : hirunews
     
    Last edited:
    • Like
    Reactions: rcccc
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    සංගා ඕකෙදි කඳුරටට සෙල්ලම් කරේ නැති උනානම් ලංකාවෙ උන් ඒ මනුස්සයට ඉන්න දෙන්නෙ නෑ:no::no:

    කොහොම උනත් හොඳ තීරනයක්.මොකද මේ පාර ලංකාවෙන් යන ටීම් එක කලින් අවුරුදු වලට වඩා ප්‍රබලයි:yes:
     
    • Like
    Reactions: kmc madushan

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    එළකිරි කොල්ලෙක්;15527006 said:
    සංගා ඕකෙදි කඳුරටට සෙල්ලම් කරේ නැති උනානම් ලංකාවෙ උන් ඒ මනුස්සයට ඉන්න දෙන්නෙ නෑ:no::no:

    කොහොම උනත් හොඳ තීරනයක්.මොකද මේ පාර ලංකාවෙන් යන ටීම් එක කලින් අවුරුදු වලට වඩා ප්‍රබලයි:yes:

    :yes::yes:
     
    Aug 25, 2013
    241
    11

    me team eke supiri batsmanla okkoma left hand batsmenla..
    sanga,kandamby,tharanga,thirimanna :D:D
    kulasekara witarai bawler kenekta inne, and ajantha mendis.:D:D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එළකිරි කොල්ලෙක්;15527006 said:
    සංගා ඕකෙදි කඳුරටට සෙල්ලම් කරේ නැති උනානම් ලංකාවෙ උන් ඒ මනුස්සයට ඉන්න දෙන්නෙ නෑ:no::no:

    කොහොම උනත් හොඳ තීරනයක්.මොකද මේ පාර ලංකාවෙන් යන ටීම් එක කලින් අවුරුදු වලට වඩා ප්‍රබලයි:yes:

    :yes::yes: සංගා ඔය කතාව media වලටත් කියනවා

    බැරි වෙලාවත් IPL ට්ම් එකට සෙල්ලම් කලා නම් රට පාවා දුන්නා , සල්ලි වලට ඔය ගියේ හේතු ගොඩයි media වලිනුත් ඒක උස්සලා තියනවා උන්ටත් නිවුස් නෑනේ මේ කාලේ මාලිංගගේ සීන් එකේ දී දැක්කා නේ :rofl:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    :yes::yes: සංගා ඔය කතාව media වලටත් කියනවා

    බැරි වෙලාවත් IPL ට්ම් එකට සෙල්ලම් කලා නම් රට පාවා දුන්නා , සල්ලි වලට ඔය ගියේ හේතු ගොඩයි media වලිනුත් ඒක උස්සලා තියනවා උන්ටත් නිවුස් නෑනේ මේ කාලේ මාලිංගගේ සීන් එකේ දී දැක්කා නේ :rofl:

    අපිත් මුල දි මේ සිද්ධියට බුවාට බැන්නට බුවාගෙ පැත්තෙනුත් ඒකෙ සාධාරණයක් තියනව බං.ටීම් එකට මාස ගානක් සල්ලි වලට නැතුව සෙල්ලම් කරල අන්තිමට මෙහෙමත් උනාම.:dull:හදිසියෙන්වත් සංග හයිද්‍රාබාද් තෝරගත්තනම් තමයි ඇන්ලීන්, වල ඉඳන් එයාටෙල් වෙනකම් ඔක්කොම වීසි වෙන්නෙ. :rolleyes:ඒත් ඕනම ක්‍රීඩකයෙක්ට තමන්ගෙ රටේ කණ්ඩායම ප්‍රධාන වෙන්න ඕන.:yes:

    මාලිංගයගෙ එකේ නම් මාලිංගයගෙමයි බං වැරැද්ද. හැබැයි අන්තිමට නවතින්නෙ එක දෙක වෙලා දෙක තුන වෙලා.:baffled:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළකිරි කොල්ලෙක්;15527063 said:
    අපිත් මුල දි මේ සිද්ධියට බුවාට බැන්නට බුවාගෙ පැත්තෙනුත් ඒකෙ සාධාරණයක් තියනව බං.ටීම් එකට මාස ගානක් සල්ලි වලට නැතුව සෙල්ලම් කරල අන්තිමට මෙහෙමත් උනාම.:dull:හදිසියෙන්වත් සංග හයිද්‍රාබාද් තෝරගත්තනම් තමයි ඇන්ලීන්, වල ඉඳන් එයාටෙල් වෙනකම් ඔක්කොම වීසි වෙන්නෙ. :rolleyes:ඒත් ඕනම ක්‍රීඩකයෙක්ට තමන්ගෙ රටේ කණ්ඩායම ප්‍රධාන වෙන්න ඕන.:yes:

    මාලිංගයගෙ එකේ නම් මාලිංගයගෙමයි බං වැරැද්ද. හැබැයි අන්තිමට නවතින්නෙ එක දෙක වෙලා දෙක තුන වෙලා.:baffled:
    මාලිංගයත් මේ පාර යන්නෙ නැහැලු:dull:
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    aparade Sangata SRH ekata play karanna thibbe ... methanadi kisima waradak ne indian club ekakata play kara kiyala :no: sport ekak kiyanna ehema thamai football walath club matches waladi ehemai ... thamange ratatama erehiwa sellan karanne e wagema thamai methanadith :D ..... ape lankwe minissunta oka thamai wela thiyenne hamadema maha pahath widihata hithanne :dull: :dull:...
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :yes::yes: සංගා ඔය කතාව media වලටත් කියනවා

    බැරි වෙලාවත් IPL ට්ම් එකට සෙල්ලම් කලා නම් රට පාවා දුන්නා , සල්ලි වලට ඔය ගියේ හේතු ගොඩයි media වලිනුත් ඒක උස්සලා තියනවා උන්ටත් නිවුස් නෑනේ මේ කාලේ මාලිංගගේ සීන් එකේ දී දැක්කා නේ :rofl:

    lanka we unta pissu machan.club matches and national matches patalan itin kattiyawa patta gahanawa :rolleyes: :angry:
    lankawe me dawaswala media walata tiyena lokuma prashne sanga play karanne mona club ekatada kiyana eka ne :rolleyes: :dull:

    balapan muta sunriser's lata wandiyak gewannath wenawa kiyanne muge athin katha wade banz :angry:
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    තව පොඩ්ඩෙන් සංග දේශධද්‍රරෝහියෙක්වෙනවා :P