විභාගයෙන් පසු ඔබට ලියමි

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හරි.. එහෙනං අර නවය වසරෙ කෙල්ලෙක්ගෙ ලේන්සුව හොරකං කරගෙන ඒක ඉඹ ඉඹ ගෙදර යද්දි වාහනේකට හැප්පෙන්න ගිය එක ලියන්නං ඉස්සෙල්ලම...
    ඊට පස්සෙ එකොලහ වසරෙදි කාන්තා වැසිකිලිය ලග සින්දු කියපු එක,:rofl:
    ඊටත් පස්සෙ ඕලෙවල් කරලා ගෙදර ඉන්න කාලෙ අල්ලපු ගෙදර නංගිගෙ වැලේ වනලා කිබ්බ රෙදි අතුරුදහන් උන එකට පොලිස් බල්ලො දැම්මම උං ඉව කරගෙන උඹලගෙ ගෙදරට ආපු සීන් එක..:love::rofl:
    අන්තිමටම අර ඇන්ටි කෙනෙක් එක්ක ලිද ලග කථා කර කර ඉදලා එයාගෙ පිට අතුල්ලන්න ගිහිල්ලා උඹ ඕවර් හීට් වෙලා ඒ ගෑනිව ලිදට තල්ලු කරපු එක... :yes::D

    හෆ්ෆෝයි මගුලක් කොරන්න එපෝ:baffled::baffled::baffled: . මටත් fake id එකක් හදන්න කලේ හරි වගේ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :baffled: මං ඒක නොලියා ඉන්න හිටියෙ.. එහෙනං ඒකත් ලියන්නං..
    ඔය කියන්නෙ අර කසාදයක් කරගන්න ගිහිං නම මොකක්ද කියලා ඇහුවම *********** කියලා උඹ කිව්වම කෙල්ලගෙ අම්මයි තාත්තයි කපලා ගගේ දැම්මත් මූට නං දුව දෙන්නෑ කියපු ඉස්ටෝරිය නේ ?
    2.gif
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    :baffled: මං ඒක නොලියා ඉන්න හිටියෙ.. එහෙනං ඒකත් ලියන්නං..
    ඔය කියන්නෙ අර කසාදයක් කරගන්න ගිහිං නම මොකක්ද කියලා ඇහුවම *********** කියලා උඹ කිව්වම කෙල්ලගෙ අම්මයි තාත්තයි කපලා ගගේ දැම්මත් මූට නං දුව දෙන්නෑ කියපු ඉස්ටෝරිය නේ ?
    2.gif

    facepalm-hand-gesture-smiley-emoticon.gif
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    හරි.. එහෙනං අර නවය වසරෙ කෙල්ලෙක්ගෙ ලේන්සුව හොරකං කරගෙන ඒක ඉඹ ඉඹ ගෙදර යද්දි වාහනේකට හැප්පෙන්න ගිය එක ලියන්නං ඉස්සෙල්ලම...
    ඊට පස්සෙ එකොලහ වසරෙදි කාන්තා වැසිකිලිය ලග සින්දු කියපු එක,:rofl:
    ඊටත් පස්සෙ ඕලෙවල් කරලා ගෙදර ඉන්න කාලෙ අල්ලපු ගෙදර නංගිගෙ වැලේ වනලා කිබ්බ රෙදි අතුරුදහන් උන එකට පොලිස් බල්ලො දැම්මම උං ඉව කරගෙන උඹලගෙ ගෙදරට ආපු සීන් එක..:love::rofl:
    අන්තිමටම අර ඇන්ටි කෙනෙක් එක්ක ලිද ලග කථා කර කර ඉදලා එයාගෙ පිට අතුල්ලන්න ගිහිල්ලා උඹ ඕවර් හීට් වෙලා ඒ ගෑනිව ලිදට තල්ලු කරපු එක... :yes::D

    :shocked::eek::rofl::lol::rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    wow මේක නං පට්ට දිනුශයෝ ......
    Tshirtzගෙ ජීවන කතාවේ කොටසක්ද මේ ???
    ඒකත් ජය සිරි මංගලම් එහෙනං අහ :lol::lol::lol::lol:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    wow මේක නං පට්ට දිනුශයෝ ......
    Tshirtzගෙ ජීවන කතාවේ කොටසක්ද මේ ???
    ඒකත් ජය සිරි මංගලම් එහෙනං අහ :lol::lol::lol::lol:

    කොටසක් නෙවෙයි අක්කී...ජීවිතේම තමා.... :lol::lol: දැන් ඉතින් ව්භාගේ ඉවරනෙ..ඒකයි අපෙ දිනුශගෙන් මේක ඉල්ලගත්තේ..
    :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    කොටසක් නෙවෙයි අක්කී...ජීවිතේම තමා.... :lol::lol: දැන් ඉතින් ව්භාගේ ඉවරනෙ..ඒකයි අපෙ දිනුශගෙන් මේක ඉල්ලගත්තේ..
    :P
    මොකෝ උනේ වැඩේ :confused::rolleyes: