හරි.. එහෙනං අර නවය වසරෙ කෙල්ලෙක්ගෙ ලේන්සුව හොරකං කරගෙන ඒක ඉඹ ඉඹ ගෙදර යද්දි වාහනේකට හැප්පෙන්න ගිය එක ලියන්නං ඉස්සෙල්ලම...
ඊට පස්සෙ එකොලහ වසරෙදි කාන්තා වැසිකිලිය ලග සින්දු කියපු එක,
ඊටත් පස්සෙ ඕලෙවල් කරලා ගෙදර ඉන්න කාලෙ අල්ලපු ගෙදර නංගිගෙ වැලේ වනලා කිබ්බ රෙදි අතුරුදහන් උන එකට පොලිස් බල්ලො දැම්මම උං ඉව කරගෙන උඹලගෙ ගෙදරට ආපු සීන් එක..
අන්තිමටම අර ඇන්ටි කෙනෙක් එක්ක ලිද ලග කථා කර කර ඉදලා එයාගෙ පිට අතුල්ලන්න ගිහිල්ලා උඹ ඕවර් හීට් වෙලා ඒ ගෑනිව ලිදට තල්ලු කරපු එක...![]()
හෆ්ෆෝයි මගුලක් කොරන්න එපෝ


. මටත් fake id එකක් හදන්න කලේ හරි වගේ






පිස්සුද යකෝ



