මේ දවස් වල ඉතින් නැගල යන්නේ ඕක තමා...
කොහේ බැලුවත් android,,,,
අපිට කොයින්ද පුසෝ android....
මෙහෙම කරමුද?
අපේ ලැප් එක android tab එකක් කරමු....
එහෙම කරානම් පන්සලේ දුවන ඒවා, පලතුරු කපන ඒවා, පුසෝ කතා කරවන් ඒවා, අරව මේවා game, app , ඔක්කොම දාගන්න පුළුවන්...
එහෙනම් මුලින්ම මෙතැනීම් ගිහිල්ල download/ කර ගන්න,....
සාමාන්යම විදිහට install කරලා ඔපෙන් කරන්න....
මෙහෙම එයි...
තමන්ට අවශ්යන app තෝරලා එක පාරක් ක්ලික් කරන්න..
ඔටෝම install වෙනවා...
Install වෙච්ච ඒවා මෙහෙම පෙන්වනවා....
දැන් ඉතින් ගහන්නයි තියෙන්නේ,,,
ඔන්න මම පලතුරු කපනවෝ.....
එහෙනම් අපි ගියා,,,,
සලකාගෙන පලයවූ....
අපිත් සලකනවා....
Last edited:



