Korean Anycall Galaxy Phones Help Thread

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113

    uchandanab

    Member
    Dec 19, 2011
    15
    0
    0
    SGH-I747 M mage gawa thiyenne meka. kohomada flash karannane sd card ekata paste karala phone off karala volume + power+home press karalad

    mage phone eka rath wennw samahara 40c wage rath wenw ekata software eka gahauwoth hariyaid battery eketh echchara aulak na
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    Samsung Galaxy SII Korian Phone
    Base Band version M250K.ue12.1613.kt
    Model No shw-m250k

    Mata Mekata International OS Aka Gahanna Puluwanda..
    Mata Poddak Details Awnawada?
     

    sameera50354

    Member
    Jan 13, 2011
    282
    16
    0
    මම LG OPTIMUS VU (KORIYAN) එකක් ගත්තාKORIYAN APP අයින් කරගන්න උදව් කරන්න කෙනෙක් නැද්දෝ
     

    sameera50354

    Member
    Jan 13, 2011
    282
    16
    0
    මම LG OPTIMUS VU f100s (KORIYAN) එකක් ගත්තාKORIYAN APP අයින් කරගන්න උදව් කරන්න කෙනෙක් නැද්දෝ
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    මචන් ගැලැක්සි නෝට් E160 එකට ස්ටොක් එක ලගින් යන රොම් එකක් නැද්ද අර එස්.එම්.එස් කේස් එහෙම නැති. මට හොද එකක් හම්බුනේ නෑ. 4ජී වැඩකරන්නත් ඔනෙ.:)
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මචෝ...........! :) Galaxy 4S korean එකයි 4S Chinese එකයි හරියටම අදුරගන්න පුළුවන් විදිහක් කියහන්කෝ මත් Galaxy4S korean එකක් ගන්න ඉන්නේ ලොකු උදව්වක් මචෝ මම දැකල නම් නැ Galaxy4S korean එක. Galaxy4S korean එක ඒක හරි නැද්ද ?
     
    Last edited: