ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    එක කෙල්ලෙක් එක්ක ඉද්දි අනෙක් කෙල්ලගෙන් කෝල් එකක් ආපු මොහොත..... :lol: :D :P ඒක නම් අමතක වෙන්නේ නෑ....
    මටනම් ඕක එපා වෙන්න වෙලා තියෙනවා.. කීයකට කෙල වෙලා ඇද්ද ඔහෙම.. :P:P
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මම නම් වැඩියෙන්ම ලජ්ජා උනේ මම 6 වසරේ ඉන්න කොට
    මට එදා පොඩි බඩේ අමාරුවක් තිබුන, interval එකකත් ඉවර වෙලා science period එකේදී මට හිතා ගන්නවත් වෙලාවක් තිබුනේ නැහැ කලිසමේ ගීයා.
    කොහොමහරි පුටුවෙන් හෙල්ලෙන්නෙවත් නැතිව ටික වෙලාවක් හිටියා
    මට පේනවා අහල පහල කොල්ලොත් නහය වහගෙන දගලනවා,
    මමත් මම වගේ නෙමේ ඉන්න try කලා
    ඒ උනාට මම ලග හිටපු එකෙක් class එකේ madam ගාවට ගිහින් කිව්වා මම ගාවින් ගදක් එනවා කියල
    ඊට පස්සේ madam කිව්වා මට පොතත් අරන් ඉස්සරහට එන්න කියල
    මම දැන් ෆුල්ල් චාටර් එහෙට මෙහෙට අබ්රි අබ්රි ඉන්නවා
    යන්නේ නැතිව
    ඊට පස්සේ මාව බලෙන්ම ඉස්සහට ගෙන්න ගෙන තව කොල්ලෝ දෙන්නෙකුත් එක්ක toilet යැව්වා
    කොල්ලෝ විතරක් නම් මැදා class එක කෙල්ලොත් සීන් එක දැක්කා
    ඊට පස්සේ මට නමකුත් වැටුන Mr. එළිපිට බඩ කියල
    මට මතක හැටියට සැහෙන කාලයක් මම bite වේවි හිටියා ඒ සීන් එක නිසා
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මටනම් සිද්දි 2ක් මතක් උනා මේක කියවද්දී ....ඉස්සෙල්ලේම කියන්නම් O / L වලින් පස්සේ වෙච්ච කතාව....

    අපි විභාගේ ලියල ඉන්න දවස්වල පුදුම උණක් තිබ්බේ අපේ සෙට් එකට විශේෂයෙන් මට මොකද එතකොට මම තමයි ගැන්සියේ පොඩි එකා ..අපිට සංගීතයක් දකින්න බැහැ ..බැහැල යනවා ...
    එදත් තිබ්බ ඒවගේම සංදර්ශනයක් ...ඒත් අපිට අව්ලක් ගියා ගෙදරින් යන්න දුන්නේ නැහැ ......
    ඉතින් ගෙදර පොරබදල රහ වෙනකම් මරාගන්න ගියාට යන්න දුන්නේ නැහැ ...
    හරි එනම් මට යාලුවෝ එක්ක කන්න යන්න දෙන්න කිව්වා .....
    හරි හැබෙයි උඹ යන්නේ සරම ඇඳලා අම්මා කිවේ එහෙමයි ...
    මොකද මම සරම් අදින්න දන්නේ නැහැ ...මොකාට ආවත් කමක්නැහැ කියලා තාත්තගේ සරම ඇඳගෙන ගියා .....
    අපි කනකොට කොමත් ෆට්ට සීන් කියා කියා කන්නේ ......ඔහොම කකා ඉද්දි අපේ එකෙක් කියපු සීන් එකට ......ඌට හිනා ගියා ,,ඒ ගිය වේගෙට මූට නායෙන් හොටු පැන්නා ,,,,,:lol::lol:
    මට ඉතින් හිතාගන්න බැහැ ෆට්ට නොන්ඩි ..ඒ නිසා අපි හතර දෙනෙක් එලියට ආවා බද අල්ලගෙන .....

    අපිට පස්සෙන් අපේ පිටි පස්සෙන් එකෙක් දුවල එනවා ඔලුවේ බිත්තර ආප්පයක් එක්ක ..බලද්දී අපේ සෙට් එකේ ලොකුම එකා ...හොටු සීන් එකට හිනා වෙච්ච වෙන සෙට් එකෙක් එකෙක්ට ගහලා .....

    උන්ගේ සෙට් එකක් හිටිය එළියේ ....වලිය ලොකුවට යන්න කලින් මම එකෙට පැනල ගව්ව විතරයි
    මගේ සරම ගාගෙන අව ....
    මම කොච්චර ට්‍රය් කරත් ඕක අදින්න බැරි උනා ...තත්වේ උණුසුම එක්ක ...මම අතින් වහගෙන කොයියවා ..මූනට වදිනවා .....පුකට පයින් ගහනව ..ඒත් මම නෙමෙයි ඇත ගත්තේ ...:lol::lol:බැරිම තැන අපේ ...එවුන්ව බදාගෙන හිටිය ...ඇහෙම ඉද්දි උන්ටත් පෝරියල් ...ඕක ඉතින් අපේ ගම නිසා ...(176 බස් යන පාර ),,සෙට් එක ඇවිත් අරුන්ට අම්බානක තැලුව ...
    අත මගේ සරම් සිද්දිය dhl වලට වඩා speed ගමට ගිහින් ......... දෙනෝදාහක් ඉදිරියේ ගෙදරට යන්න උනේ හරියට සුසන්තිකා gold ගහපු දවස වගේ.........:lol::lol::lol:
     
    කාටවත් වෙන්නෙපා ඔය වගේ දුකක් අම්මපා .......
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    මටත් ඔයිට සමාන දෙයක් උන. අසවල් දෙකෙන් එකක් upset ගිහිල්ල තිබ්බ (ඉදිමිලා වගේ). දොස්තර නෝනා පැනකින් පොඩි තට්ටුවක් දල කිවා ' ප්‍රස්නයක් නැහැ කියල'

    walla penanna lady dr kenek inna thanak kiyapanko :(:( :lol:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කාටවත් වෙන්නෙපා ඔය වගේ දුකක් අම්මපා .......

    ඔව් බන්
    මම ඒ සීන් එකෙන් පස්සේ සතියක් විතර school ගියෙත් නැහැ චාටර් එක නිසා
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ඔව් බන්
    මම ඒ සීන් එකෙන් පස්සේ සතියක් විතර school ගියෙත් නැහැ චාටර් එක නිසා

    ඕවා ඉතින් fun එකට ගනින් ටිකක් අමාරුයි හිත හදාගන්න .....හැබෙයි ඔහොම දෙයක් උනත් සැලෙන්නෙපා............

    මටත් train එකේ එහෙ මෙහේ යද්දී ඕවගේ පෝරියල් සෙට් වෙනවා ......

    හැබෙයි දවසක් train එකේ අඟලක් අඩිය තියන්න බැහැ සිරිපාද season එක ... lavatory එකෙත් මිනිස්සු පිරිලා ඇඟිල්ලක් ගහන්න ඉඩ නැහැ ...අෆ්ෆා කොල්ලෙක් දුවලා ආවා උගේ බොක හොඳටම charge වෙලා ....මිනිස්සුන්ගෙන් බැනුම් අහගෙන ආවේ මචන් ..එච්චරට සෙනග ,,,,
    මූට දාඩිය දාල කියන්නේ මූණෙන් ජෙල් බේරෙනවා හරියට මහවැලිය වගේ .....
    මම කිව්වා ඇතුලේ සෙට් එක වැඩි ....මූ තට්ටුව දාල කොහොම හරි lavotory එක හරිය එකේ 6ක් විතර හිටිය ............
    ඇරපු ගමන් කිව්වේ .."සහ මේ තියෙන්නේ මට හොඳටම ඇති කියලා අරුන් එක්කම දොර වාගත්තා ...:lol::lol:
    හිතපන් 6ක් එක්ක රෙන්නේ කොහොමද එකත් කෝච්චියේ .............
    self confidence
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම නම් ලැජ්ජ උනේ මේ ඊයෙ හෆෝ එහෙම ලැජ්ජ විල්ලක්... අපි ගිය පාර්ටි එකක ෆෝටෝස් ගොසිප් සයිට් එකක දාල කොල්ලො ටිකව බොරු කියල ගෙවක් වලින් එලියට ගත්තෙ මම මට තාම ඒ මිනිස්සුන්ට බොරු මුහුන දී ගන්න බෑ....
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඕවා ඉතින් fun එකට ගනින් ටිකක් අමාරුයි හිත හදාගන්න .....හැබෙයි ඔහොම දෙයක් උනත් සැලෙන්නෙපා............

    මටත් train එකේ එහෙ මෙහේ යද්දී ඕවගේ පෝරියල් සෙට් වෙනවා ......

    හැබෙයි දවසක් train එකේ අඟලක් අඩිය තියන්න බැහැ සිරිපාද season එක ... lavatory එකෙත් මිනිස්සු පිරිලා ඇඟිල්ලක් ගහන්න ඉඩ නැහැ ...අෆ්ෆා කොල්ලෙක් දුවලා ආවා උගේ බොක හොඳටම charge වෙලා ....මිනිස්සුන්ගෙන් බැනුම් අහගෙන ආවේ මචන් ..එච්චරට සෙනග ,,,,
    මූට දාඩිය දාල කියන්නේ මූණෙන් ජෙල් බේරෙනවා හරියට මහවැලිය වගේ .....
    මම කිව්වා ඇතුලේ සෙට් එක වැඩි ....මූ තට්ටුව දාල කොහොම හරි lavotory එක හරිය එකේ 6ක් විතර හිටිය ............
    ඇරපු ගමන් කිව්වේ .."සහ මේ තියෙන්නේ මට හොඳටම ඇති කියලා අරුන් එක්කම දොර වාගත්තා ...:lol::lol:
    හිතපන් 6ක් එක්ක රෙන්නේ කොහොමද එකත් කෝච්චියේ .............
    self confidence

    :lol::lol:

    ඒ වගේ වෙලාවට මාර අසරණයි බන්
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මට නන් මුලින්ම ඔහොම උනේ 8 වසරේ ඉද්දී අපේ පල්ලෙහා පන්තියේ හිටපු ගෑනු ළමයෙක්ට ට්‍රයි කරා...:eek: අපෙ ක්ලාස් එකේ උන් මට හොරෙන් ඒක ඒ නන්ගිගේ කනේ තියලා.... :shocked:

    මුන් ටික මට ඇවිත් කීවා මචන් ගේම හරි ඒකි උබව අදුරගන්න උඩ ඉදන් අත වනන්න කිවා කියල එයාට පේන්න.. මන් ඉතින් පිම්පියා වගේ අත වැනුවා කියන්නේ ගූ හැටයි රෙදි ගැලවුනා උන්ගේ පන්තියම මට හිනා වෙන්න ගත්තනේ බොල..:(:( අරුන් මට නොසෑහෙන්න සැලසුම් කරපු බයිට් එකක් දීලා තියෙන්නේ ඒ නන්ගිටත් කියලා.. :dull:

    කොහොමහරි එයා අන්තිමේදී මට කැමති උනේ නෑ.. අදටත් මතකයි ඒ කාලේ කරපු සුන්දර දේවල්..... පාසල් ජීවිතය කියන්නේ මහාම අරුම පුදුම කාලයක්... ඇඩෙනවා
    :lol::lol:
     
    • Like
    Reactions: DemonAkalanka

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මටනම් සිද්දි 2ක් මතක් උනා මේක කියවද්දී ....ඉස්සෙල්ලේම කියන්නම් O / L වලින් පස්සේ වෙච්ච කතාව....

    අපි විභාගේ ලියල ඉන්න දවස්වල පුදුම උණක් තිබ්බේ අපේ සෙට් එකට විශේෂයෙන් මට මොකද එතකොට මම තමයි ගැන්සියේ පොඩි එකා ..අපිට සංගීතයක් දකින්න බැහැ ..බැහැල යනවා ...
    එදත් තිබ්බ ඒවගේම සංදර්ශනයක් ...ඒත් අපිට අව්ලක් ගියා ගෙදරින් යන්න දුන්නේ නැහැ ......
    ඉතින් ගෙදර පොරබදල රහ වෙනකම් මරාගන්න ගියාට යන්න දුන්නේ නැහැ ...
    හරි එනම් මට යාලුවෝ එක්ක කන්න යන්න දෙන්න කිව්වා .....
    හරි හැබෙයි උඹ යන්නේ සරම ඇඳලා අම්මා කිවේ එහෙමයි ...
    මොකද මම සරම් අදින්න දන්නේ නැහැ ...මොකාට ආවත් කමක්නැහැ කියලා තාත්තගේ සරම ඇඳගෙන ගියා .....
    අපි කනකොට කොමත් ෆට්ට සීන් කියා කියා කන්නේ ......ඔහොම කකා ඉද්දි අපේ එකෙක් කියපු සීන් එකට ......ඌට හිනා ගියා ,,ඒ ගිය වේගෙට මූට නායෙන් හොටු පැන්නා ,,,,,:lol::lol:
    මට ඉතින් හිතාගන්න බැහැ ෆට්ට නොන්ඩි ..ඒ නිසා අපි හතර දෙනෙක් එලියට ආවා බද අල්ලගෙන .....

    අපිට පස්සෙන් අපේ පිටි පස්සෙන් එකෙක් දුවල එනවා ඔලුවේ බිත්තර ආප්පයක් එක්ක ..බලද්දී අපේ සෙට් එකේ ලොකුම එකා ...හොටු සීන් එකට හිනා වෙච්ච වෙන සෙට් එකෙක් එකෙක්ට ගහලා .....

    උන්ගේ සෙට් එකක් හිටිය එළියේ ....වලිය ලොකුවට යන්න කලින් මම එකෙට පැනල ගව්ව විතරයි
    මගේ සරම ගාගෙන අව ....
    මම කොච්චර ට්‍රය් කරත් ඕක අදින්න බැරි උනා ...තත්වේ උණුසුම එක්ක ...මම අතින් වහගෙන කොයියවා ..මූනට වදිනවා .....පුකට පයින් ගහනව ..ඒත් මම නෙමෙයි ඇත ගත්තේ ...:lol::lol:බැරිම තැන අපේ ...එවුන්ව බදාගෙන හිටිය ...ඇහෙම ඉද්දි උන්ටත් පෝරියල් ...ඕක ඉතින් අපේ ගම නිසා ...(176 බස් යන පාර ),,සෙට් එක ඇවිත් අරුන්ට අම්බානක තැලුව ...
    අත මගේ සරම් සිද්දිය dhl වලට වඩා speed ගමට ගිහින් ......... දෙනෝදාහක් ඉදිරියේ ගෙදරට යන්න උනේ හරියට සුසන්තිකා gold ගහපු දවස වගේ.........:lol::lol::lol:

    theeren na uba kiyana dee , hariyata type karapn:rofl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    O/L class එකේදි try කරපු කෙල්ලෙක්ට කිව්වා ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ interval එකේදි පොඩ්ඩක් හම්බවෙමුද කියල. මේකි කියපි class ඇරුනම එන්නම් කියල. මන් හිතුව වැඩේ හරි තමයි කියල.
    අන්තිමට මෙන්න මේකි ආපි කොල්ලෙක් එක්ක. විලි ලැජ්ජාවේ සන්තෝසෙ බැහැ. බොරු 1000ක් විතර කියල පන්ති ආපු නැති එකෙක්ව මාට්ටු කරල බේරුනේ...
    අන්තිමට ඒ කෙල්ලගේ යාළුවා සෙට් උනේ මට. :P
     
    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    අඩො නූල නම් මරු,ගොඩක් එවා තියනවා...කොක කියන්නද මන්දා,පස්සේ type කරලා දාන්නම්