100% Adsense Safe Organic Traffic for FREE!

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මචන්ලා, මට ලගදී පට්ට බොට් එකක් set සෙට්වුනා....:D :D උඩ title එක බැලුවම සීන් එක තේරෙනවනේ.... :P:Pමන් හිතුවා ඒ බොට් එක ගැන ෆුල් tutorial එකක් දාන්න අපේ සහෝලට... :nerd: ඒ වුනාට ඒක වැඩකට නැතිවුනොත් මගේ මහන්සිය අපරාදෙනේ... ඉතින් හිතුවා මුලින් research පාරක් දාන්න...

    ඉතින් මේ ගැන උනන්දු කට්ටිය ඉන්නවනම් අනිවා මේකට reply කරන්න... ලැබෙන ප්‍රතිචාර අනුව මම ඒ ගැන මේකේ දාන්නම්.... :yes::yes:

    මේ බොට් එකෙන් ඔයාලගේ සයිට් වල SERP Rank එහෙම බලන් ඉද්දී නගිනවා... :nerd::yes:
    මේ ඔක්කොම නොමිලේ ලැබෙනවා...:shocked: :rolleyes::rolleyes: ඔයාලට කරන්න තියෙන්නේ පොඩි program එකක් run කරන්න විතරයි... :D:D

    දැන් උනන්දු අය ඉන්නවනම් comment කරන්න තමයි තියෙනනේ.... :P:P

    PS : If you are interested, Please Comment Here.. (Don't PM Me. I cant keep up with replying to you all)

    Thanks...

    UPDATE

    මේ Link එකෙන් යන්න අලුත් ත්‍රෙඩ් එකට....

    [Get] 100% Adsense Safe Organic Traffic for FREE!

    <----- This Thread is Closed!!! ----->
     
    Last edited:

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    එහෙනම් ඉතින් කියලා දුන්නනම් හොදා නෙද ? :D
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    hey mcn,uba try karada?
    safe da?

    ow machan.. man try kara... ubata scene eka therei kohomada process eka wenne kiyala baluwama...

    But You Should accept the risk ok? I will tell You the way and how things happen, then you can decide to do it or not...

    Keep in touch....
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    mata adsense ganna beruwa ban inne.apply kala un eka approve kale ne unsupported language kiyala

    mage site eke 50%-50% sinhala and english :(

    adsense witharak newei machan onama ekakata support me scene eka.. ube site eke rank up karaganna puluwan easily meken.. hondama scene eka meken ubalata ubalage competitors la downgrade karannath puluwan... :)
     
    sj2012

    Active member
  • Jul 26, 2010
    842
    175
    43
    Universe
    ow machan.. man try kara... ubata scene eka therei kohomada process eka wenne kiyala baluwama...

    But You Should accept the risk ok? I will tell You the way and how things happen, then you can decide to do it or not...

    Keep in touch....

    ela
    ehenam mchn kiyala deepanko :yes:
     
    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    ඔකෙන් වෙන්නෙ මචන් උඹගේ සයිට් එකේ කීවර්ඩ් සර්ච් කරලා ලින්ක් දාපුවම ඒක ක්ලික් වෙන එක! ඉස්සර ඕක වැඩ කලා ඒත් ගූගල් අප්ඩේට් එකෙන් පස්සේ ඕක වැඩ කරන්නෙ නැතුව ගියා. ඕක මාරම රිස්කි මචන් එකම අයි.පී එකෙන් හැම විසිට් එකම යන්නේ

    උඹ ඕක බොට් එක නැතුව කරපන් ටිකක් හරි safe. කීවර්ඩ් එක ගූගල් කරල උබගේ සයිට් එක result click කරල copy කරපන්. ඊට පස්සෙ ෆොරම් ටිකක දාපන්. උබත් ටිකක් පලයන්.
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ඔකෙන් වෙන්නෙ මචන් උඹගේ සයිට් එකේ කීවර්ඩ් සර්ච් කරලා ලින්ක් දාපුවම ඒක ක්ලික් වෙන එක! ඉස්සර ඕක වැඩ කලා ඒත් ගූගල් අප්ඩේට් එකෙන් පස්සේ ඕක වැඩ කරන්නෙ නැතුව ගියා. ඕක මාරම රිස්කි මචන් එකම අයි.පී එකෙන් හැම විසිට් එකම යන්නේ

    උඹ ඕක බොට් එක නැතුව කරපන් ටිකක් හරි safe. කීවර්ඩ් එක ගූගල් කරල උබගේ සයිට් එක result click කරල copy කරපන්. ඊට පස්සෙ ෆොරම් ටිකක දාපන්. උබත් ටිකක් පලයන්.

    machan meka ehema scene ekak newei.. ubata therei man danmama. uba kiyanne Organic Bot eka ganane. ekata GOOGLE approved proxy daala kalath wade awl wenna puluwan. meka jingling + organic wage scene akak.. man danmama balanna....
     
    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    machan meka ehema scene ekak newei.. ubata therei man danmama. uba kiyanne Organic Bot eka ganane. ekata GOOGLE approved proxy daala kalath wade awl wenna puluwan. meka jingling + organic wage scene akak.. man danmama balanna....

    jingling + organic :eek::baffled: Uba adsense ekka check kalada?
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    jingling + organic :eek::baffled: Uba adsense ekka check kalada?

    ow machan... mama check kara... mekai scene eka.. we have the ability to plan every movement that bot makes. so we can plan how it acts. like doing normal google search(bing too) and then visit our site, go in pages and more. just wait.. i will but the whole thing here soon... :)