මචන්ලා, මට ලගදී පට්ට බොට් එකක් set සෙට්වුනා....
උඩ title එක බැලුවම සීන් එක තේරෙනවනේ.... 
මන් හිතුවා ඒ බොට් එක ගැන ෆුල් tutorial එකක් දාන්න අපේ සහෝලට...
ඒ වුනාට ඒක වැඩකට නැතිවුනොත් මගේ මහන්සිය අපරාදෙනේ... ඉතින් හිතුවා මුලින් research පාරක් දාන්න...
ඉතින් මේ ගැන උනන්දු කට්ටිය ඉන්නවනම් අනිවා මේකට reply කරන්න... ලැබෙන ප්‍රතිචාර අනුව මම ඒ ගැන මේකේ දාන්නම්....

මේ බොට් එකෙන් ඔයාලගේ සයිට් වල SERP Rank එහෙම බලන් ඉද්දී නගිනවා...

මේ ඔක්කොම නොමිලේ ලැබෙනවා...

ඔයාලට කරන්න තියෙන්නේ පොඩි program එකක් run කරන්න විතරයි... 

දැන් උනන්දු අය ඉන්නවනම් comment කරන්න තමයි තියෙනනේ....

PS : If you are interested, Please Comment Here.. (Don't PM Me. I cant keep up with replying to you all)
Thanks...
<----- This Thread is Closed!!! ----->
උඩ title එක බැලුවම සීන් එක තේරෙනවනේ.... 
මන් හිතුවා ඒ බොට් එක ගැන ෆුල් tutorial එකක් දාන්න අපේ සහෝලට...
ඒ වුනාට ඒක වැඩකට නැතිවුනොත් මගේ මහන්සිය අපරාදෙනේ... ඉතින් හිතුවා මුලින් research පාරක් දාන්න... ඉතින් මේ ගැන උනන්දු කට්ටිය ඉන්නවනම් අනිවා මේකට reply කරන්න... ලැබෙන ප්‍රතිචාර අනුව මම ඒ ගැන මේකේ දාන්නම්....

මේ බොට් එකෙන් ඔයාලගේ සයිට් වල SERP Rank එහෙම බලන් ඉද්දී නගිනවා...

මේ ඔක්කොම නොමිලේ ලැබෙනවා...

ඔයාලට කරන්න තියෙන්නේ පොඩි program එකක් run කරන්න විතරයි... 

දැන් උනන්දු අය ඉන්නවනම් comment කරන්න තමයි තියෙනනේ....

PS : If you are interested, Please Comment Here.. (Don't PM Me. I cant keep up with replying to you all)
Thanks...
<----- This Thread is Closed!!! ----->
Last edited:

Uba adsense ekka check kalada?