IELTS ගැන දැනගනිමු ..... (Specially for academics)
මුලින්ම කියන්න ඕනේ මේ tread එක දාන්න හිතුනේ IELTS කියන්නේ ගොඩක් අයට තියේන ප්‍රශ්නයක් හින්දා.
දැනට ටික කාලෙකට කලින් මටත් ඔය ප්‍රශ්නේම තිබුනා. එත් වැඩ ටික හොදට කරගත්ත නිසා Exam එක ගොඩ ගියා. විශේෂයෙන් කියන්න ඕනේ IELTS කියන්නේ මහ ලොකු අමාරු එකක් නෙවෙයි. ඒක හින්දා relax එකේ studies කරලා exam එකට යන්න තියෙන්නේ
කියන්න බැරි වුනානේ IELTS කියන එකේ තේරුම.
'International English Language Testing System' .
*. Studies වලට වෙන රටකට (Auzi, New zealand , uk ...)යනවනම් ඔයාලට මේ exam එකෙන් අඩුම 5.5 ක් ගන්න ඕනේ. ලකුණු දෙන්නේ 9 න්.
*. PR (Permanent residence) වලට කරනවනම් අඩුම 7 ක් විතර ඕන වෙනවා.
IELTS Exam එක කොටස් දෙකකට බෙදෙනවා
01. Academic - For student visa
02. General - For PR appliers
දැන් බලමු මේ parts 4 ගැන විස්තර
01. Writing - මේකේ papers 2ක් තියෙනවා : writing task 1, writing task 2 (1 Hour)
writing task 1 එකට එන්නේ මොකක් හරි එකක් ගැන විස්තර කරන්න. මේක අපිට ඕන විදියට කරලා හරියන්නේ නෑ. method එකක් තියෙනවා.
( http://www.ielts-exam.net/academic_writing_samples_task_1/725/ ) මේ ලින්ක් එකට ගිහිල්ලා idea එකක් ගන්න.
writing task 2 එකට එන්නේ essay එකක් ලියන්න. ඒකටත් වෙනමම method එකක් තියෙනව
(http://www.ielts-writing.info/index.php/academic-writing-task-2/) මේ ලින්ක් එකට ගිහිල්ලා idea එකක් ගන්න.
02. Listen -මේ section එකේ recording එකක් යනවා, ඒකෙන් අහගෙන paper එකට answers ලියන්න ඕනේ (40 quiz - 60min ).
(http://www.ielts-exam.net/index.php?option=com_content&task=category§ionid=4&id=71&Itemid=77)
03. Reading - මේ section එකේ 40 quiz තියෙනවා. paragraph කියවලා answers ලියන්න ඔනේ.
(http://www.ielts-exam.net/index.php?option=com_content&task=category§ionid=12&id=25&Itemid=40) මේ ලින්ක් එකට ගිහිල්ලා idea එකක් ගන්න.
04. Speaking - ගොඩක් කට්ටිය හිතනවා මේක අමාරුයි කියලා, ඒත් ඒක එහෙම නෑ.
speaking වලදි 12-15 විතර කතා කරන්න ඕනේ examiner එක්ක.
idea එකක් ගන්න මේ විඩියො එක බලන්න (http://www.youtube.com/watch?v=z80And171xE )
මේ තරම් අමාරු වෙන්නේ නෑ exam එකේදි. foreigners ල නෙවෙයි ඉන්නේ.
youtube එකේ තව videos තියෙනවා ඒවත් බලන්න.
Rightදැන් කියන්නම් කොහොමද exam එකට ready වෙන්න ඕනේ කියලා. මුලින්ම ඔයා weak මොනවටද කියලා දැන ගන්න ඕනේ, එ කියන්නේ exam එකේ තියෙන parts 4 න් ( writing, listening, reading, speaking ). මේ parts වලින් ඔයා weak එකට වැඩිපුර අවදානය යොමු කරන්න (බර වැඩිද මන්දා
)
ඔයාලා exam එක acbt එකේ කරන්න. මෙහේම කියන්න හේතුවක් තියෙනවා, මොකද මාත් exam කරේ acbt එකේ. acbt එකේ examiner මාර supportive. British council එකේ පොඩ්ඩක් අමාරුයි කියලා කියනවා ගොඩක් අය.
තව කියන්න ඕනේ ඔයාලට class එකකට යන්න පුලුවන්නම් හොදයි.මාත් ගියා,ඒකෙන් ගොඩක් දේවල් දැන ගත්තා.
Exam Feeඑක ගැනත් කියන්න ඕනේ. එකට 18500/= ක් යනවා. ඒකයි කිව්වේ එක පාරින් ගොඩ දාගන්න class එකකට යන්න කියලා...
කියනවනම් තව ගොඩක් දේවල් තියෙනව කියන්න, එත් මෙතන ඉඩ මදි වෙයි

අවසාන වශයෙන් IELTS ගැන Study කරන්න ටිකක් දෙන්නම්. මේ සයිට් වල practices test තියෙනවා එවා කරන්න. essay එහෙම ඔක්කොම බලා ගන්න.
http://www.ielts-blog.com/
http://www.ielts-exam.net/
http://ielts-simon.com/
මම මේ එක දැම්මේ REP ගන්නනම් නෙවෙයි. කාට හරි වැදගත් වෙයි කියලා. සමහරවිට මෙ කියපු දේවල් වල වැරදි ඇති. එහෙම වැරදි තියෙනවන්ම් හරිගස්සන්න.
මුලින්ම කියන්න ඕනේ මේ tread එක දාන්න හිතුනේ IELTS කියන්නේ ගොඩක් අයට තියේන ප්‍රශ්නයක් හින්දා.

දැනට ටික කාලෙකට කලින් මටත් ඔය ප්‍රශ්නේම තිබුනා. එත් වැඩ ටික හොදට කරගත්ත නිසා Exam එක ගොඩ ගියා. විශේෂයෙන් කියන්න ඕනේ IELTS කියන්නේ මහ ලොකු අමාරු එකක් නෙවෙයි. ඒක හින්දා relax එකේ studies කරලා exam එකට යන්න තියෙන්නේ
කියන්න බැරි වුනානේ IELTS කියන එකේ තේරුම.
'International English Language Testing System' .
*. Studies වලට වෙන රටකට (Auzi, New zealand , uk ...)යනවනම් ඔයාලට මේ exam එකෙන් අඩුම 5.5 ක් ගන්න ඕනේ. ලකුණු දෙන්නේ 9 න්.
*. PR (Permanent residence) වලට කරනවනම් අඩුම 7 ක් විතර ඕන වෙනවා.
IELTS Exam එක කොටස් දෙකකට බෙදෙනවා
01. Academic - For student visa
02. General - For PR appliers
දැන් බලමු මේ parts 4 ගැන විස්තර
01. Writing - මේකේ papers 2ක් තියෙනවා : writing task 1, writing task 2 (1 Hour)
writing task 1 එකට එන්නේ මොකක් හරි එකක් ගැන විස්තර කරන්න. මේක අපිට ඕන විදියට කරලා හරියන්නේ නෑ. method එකක් තියෙනවා.
( http://www.ielts-exam.net/academic_writing_samples_task_1/725/ ) මේ ලින්ක් එකට ගිහිල්ලා idea එකක් ගන්න.
writing task 2 එකට එන්නේ essay එකක් ලියන්න. ඒකටත් වෙනමම method එකක් තියෙනව
(http://www.ielts-writing.info/index.php/academic-writing-task-2/) මේ ලින්ක් එකට ගිහිල්ලා idea එකක් ගන්න.
02. Listen -මේ section එකේ recording එකක් යනවා, ඒකෙන් අහගෙන paper එකට answers ලියන්න ඕනේ (40 quiz - 60min ).
(http://www.ielts-exam.net/index.php?option=com_content&task=category§ionid=4&id=71&Itemid=77)
03. Reading - මේ section එකේ 40 quiz තියෙනවා. paragraph කියවලා answers ලියන්න ඔනේ.
(http://www.ielts-exam.net/index.php?option=com_content&task=category§ionid=12&id=25&Itemid=40) මේ ලින්ක් එකට ගිහිල්ලා idea එකක් ගන්න.
04. Speaking - ගොඩක් කට්ටිය හිතනවා මේක අමාරුයි කියලා, ඒත් ඒක එහෙම නෑ.
speaking වලදි 12-15 විතර කතා කරන්න ඕනේ examiner එක්ක.idea එකක් ගන්න මේ විඩියො එක බලන්න (http://www.youtube.com/watch?v=z80And171xE )
මේ තරම් අමාරු වෙන්නේ නෑ exam එකේදි. foreigners ල නෙවෙයි ඉන්නේ.

youtube එකේ තව videos තියෙනවා ඒවත් බලන්න.
Rightදැන් කියන්නම් කොහොමද exam එකට ready වෙන්න ඕනේ කියලා. මුලින්ම ඔයා weak මොනවටද කියලා දැන ගන්න ඕනේ, එ කියන්නේ exam එකේ තියෙන parts 4 න් ( writing, listening, reading, speaking ). මේ parts වලින් ඔයා weak එකට වැඩිපුර අවදානය යොමු කරන්න (බර වැඩිද මන්දා
) ඔයාලා exam එක acbt එකේ කරන්න. මෙහේම කියන්න හේතුවක් තියෙනවා, මොකද මාත් exam කරේ acbt එකේ. acbt එකේ examiner මාර supportive. British council එකේ පොඩ්ඩක් අමාරුයි කියලා කියනවා ගොඩක් අය.
තව කියන්න ඕනේ ඔයාලට class එකකට යන්න පුලුවන්නම් හොදයි.මාත් ගියා,ඒකෙන් ගොඩක් දේවල් දැන ගත්තා.
Exam Feeඑක ගැනත් කියන්න ඕනේ. එකට 18500/= ක් යනවා. ඒකයි කිව්වේ එක පාරින් ගොඩ දාගන්න class එකකට යන්න කියලා...
කියනවනම් තව ගොඩක් දේවල් තියෙනව කියන්න, එත් මෙතන ඉඩ මදි වෙයි

අවසාන වශයෙන් IELTS ගැන Study කරන්න ටිකක් දෙන්නම්. මේ සයිට් වල practices test තියෙනවා එවා කරන්න. essay එහෙම ඔක්කොම බලා ගන්න.
http://www.ielts-blog.com/
http://www.ielts-exam.net/
http://ielts-simon.com/
මම මේ එක දැම්මේ REP ගන්නනම් නෙවෙයි. කාට හරි වැදගත් වෙයි කියලා. සමහරවිට මෙ කියපු දේවල් වල වැරදි ඇති. එහෙම වැරදි තියෙනවන්ම් හරිගස්සන්න.
ඔයාල හැමොටම බුදු සරණ්යි !
Last edited: