මටනම් ඕක එපා වෙන්න වෙලා තියෙනවා.. කීයකට කෙල වෙලා ඇද්ද ඔහෙම..එක කෙල්ලෙක් එක්ක ඉද්දි අනෙක් කෙල්ලගෙන් කෝල් එකක් ආපු මොහොත.....![]()
![]()
ඒක නම් අමතක වෙන්නේ නෑ....


මටනම් ඕක එපා වෙන්න වෙලා තියෙනවා.. කීයකට කෙල වෙලා ඇද්ද ඔහෙම..එක කෙල්ලෙක් එක්ක ඉද්දි අනෙක් කෙල්ලගෙන් කෝල් එකක් ආපු මොහොත.....![]()
![]()
ඒක නම් අමතක වෙන්නේ නෑ....





බැරිම තැන අපේ ...එවුන්ව බදාගෙන හිටිය ...ඇහෙම ඉද්දි උන්ටත් පෝරියල් ...ඕක ඉතින් අපේ ගම නිසා ...(176 බස් යන පාර ),,සෙට් එක ඇවිත් අරුන්ට අම්බානක තැලුව ...


මම නම් වැඩියෙන්ම ලජ්ජා උනේ මම 6 වසරේ ඉන්න කොට
මට එදා පොඩි බඩේ අමාරුවක් තිබුන, interval එකකත් ඉවර වෙලා science period එකේදී මට හිතා ගන්නවත් වෙලාවක් තිබුනේ නැහැ කලිසමේ ගීයා.
කොහොමහරි පුටුවෙන් හෙල්ලෙන්නෙවත් නැතිව ටික වෙලාවක් හිටියා
මට පේනවා අහල පහල කොල්ලොත් නහය වහගෙන දගලනවා,
මමත් මම වගේ නෙමේ ඉන්න try කලා
ඒ උනාට මම ලග හිටපු එකෙක් class එකේ madam ගාවට ගිහින් කිව්වා මම ගාවින් ගදක් එනවා කියල
ඊට පස්සේ madam කිව්වා මට පොතත් අරන් ඉස්සරහට එන්න කියල
මම දැන් ෆුල්ල් චාටර් එහෙට මෙහෙට අබ්රි අබ්රි ඉන්නවා
යන්නේ නැතිව
ඊට පස්සේ මාව බලෙන්ම ඉස්සහට ගෙන්න ගෙන තව කොල්ලෝ දෙන්නෙකුත් එක්ක toilet යැව්වා
කොල්ලෝ විතරක් නම් මැදා class එක කෙල්ලොත් සීන් එක දැක්කා
ඊට පස්සේ මට නමකුත් වැටුන Mr. එළිපිට බඩ කියල
මට මතක හැටියට සැහෙන කාලයක් මම bite වේවි හිටියා ඒ සීන් එක නිසා
මටත් ඔයිට සමාන දෙයක් උන. අසවල් දෙකෙන් එකක් upset ගිහිල්ල තිබ්බ (ඉදිමිලා වගේ). දොස්තර නෝනා පැනකින් පොඩි තට්ටුවක් දල කිවා ' ප්‍රස්නයක් නැහැ කියල'


කාටවත් වෙන්නෙපා ඔය වගේ දුකක් අම්මපා .......
ඔව් බන්
මම ඒ සීන් එකෙන් පස්සේ සතියක් විතර school ගියෙත් නැහැ චාටර් එක නිසා


ඕවා ඉතින් fun එකට ගනින් ටිකක් අමාරුයි හිත හදාගන්න .....හැබෙයි ඔහොම දෙයක් උනත් සැලෙන්නෙපා............
මටත් train එකේ එහෙ මෙහේ යද්දී ඕවගේ පෝරියල් සෙට් වෙනවා ......
හැබෙයි දවසක් train එකේ අඟලක් අඩිය තියන්න බැහැ සිරිපාද season එක ... lavatory එකෙත් මිනිස්සු පිරිලා ඇඟිල්ලක් ගහන්න ඉඩ නැහැ ...අෆ්ෆා කොල්ලෙක් දුවලා ආවා උගේ බොක හොඳටම charge වෙලා ....මිනිස්සුන්ගෙන් බැනුම් අහගෙන ආවේ මචන් ..එච්චරට සෙනග ,,,,
මූට දාඩිය දාල කියන්නේ මූණෙන් ජෙල් බේරෙනවා හරියට මහවැලිය වගේ .....
මම කිව්වා ඇතුලේ සෙට් එක වැඩි ....මූ තට්ටුව දාල කොහොම හරි lavotory එක හරිය එකේ 6ක් විතර හිටිය ............
ඇරපු ගමන් කිව්වේ .."සහ මේ තියෙන්නේ මට හොඳටම ඇති කියලා අරුන් එක්කම දොර වාගත්තා ...
හිතපන් 6ක් එක්ක රෙන්නේ කොහොමද එකත් කෝච්චියේ .............
self confidence



When i was in hostel 1 day Principal saw me I was masturbating naked in the bathroom I forgot to lock the door![]()


අපෙ ක්ලාස් එකේ උන් මට හොරෙන් ඒක ඒ නන්ගිගේ කනේ තියලා.... 

අරුන් මට නොසෑහෙන්න සැලසුම් කරපු බයිට් එකක් දීලා තියෙන්නේ ඒ නන්ගිටත් කියලා.. 


මටනම් සිද්දි 2ක් මතක් උනා මේක කියවද්දී ....ඉස්සෙල්ලේම කියන්නම් O / L වලින් පස්සේ වෙච්ච කතාව....
අපි විභාගේ ලියල ඉන්න දවස්වල පුදුම උණක් තිබ්බේ අපේ සෙට් එකට විශේෂයෙන් මට මොකද එතකොට මම තමයි ගැන්සියේ පොඩි එකා ..අපිට සංගීතයක් දකින්න බැහැ ..බැහැල යනවා ...
එදත් තිබ්බ ඒවගේම සංදර්ශනයක් ...ඒත් අපිට අව්ලක් ගියා ගෙදරින් යන්න දුන්නේ නැහැ ......
ඉතින් ගෙදර පොරබදල රහ වෙනකම් මරාගන්න ගියාට යන්න දුන්නේ නැහැ ...
හරි එනම් මට යාලුවෝ එක්ක කන්න යන්න දෙන්න කිව්වා .....
හරි හැබෙයි උඹ යන්නේ සරම ඇඳලා අම්මා කිවේ එහෙමයි ...
මොකද මම සරම් අදින්න දන්නේ නැහැ ...මොකාට ආවත් කමක්නැහැ කියලා තාත්තගේ සරම ඇඳගෙන ගියා .....
අපි කනකොට කොමත් ෆට්ට සීන් කියා කියා කන්නේ ......ඔහොම කකා ඉද්දි අපේ එකෙක් කියපු සීන් එකට ......ඌට හිනා ගියා ,,ඒ ගිය වේගෙට මූට නායෙන් හොටු පැන්නා ,,,,,
මට ඉතින් හිතාගන්න බැහැ ෆට්ට නොන්ඩි ..ඒ නිසා අපි හතර දෙනෙක් එලියට ආවා බද අල්ලගෙන .....
අපිට පස්සෙන් අපේ පිටි පස්සෙන් එකෙක් දුවල එනවා ඔලුවේ බිත්තර ආප්පයක් එක්ක ..බලද්දී අපේ සෙට් එකේ ලොකුම එකා ...හොටු සීන් එකට හිනා වෙච්ච වෙන සෙට් එකෙක් එකෙක්ට ගහලා .....
උන්ගේ සෙට් එකක් හිටිය එළියේ ....වලිය ලොකුවට යන්න කලින් මම එකෙට පැනල ගව්ව විතරයි
මගේ සරම ගාගෙන අව ....
මම කොච්චර ට්‍රය් කරත් ඕක අදින්න බැරි උනා ...තත්වේ උණුසුම එක්ක ...මම අතින් වහගෙන කොයියවා ..මූනට වදිනවා .....පුකට පයින් ගහනව ..ඒත් මම නෙමෙයි ඇත ගත්තේ ...බැරිම තැන අපේ ...එවුන්ව බදාගෙන හිටිය ...ඇහෙම ඉද්දි උන්ටත් පෝරියල් ...ඕක ඉතින් අපේ ගම නිසා ...(176 බස් යන පාර ),,සෙට් එක ඇවිත් අරුන්ට අම්බානක තැලුව ...
අත මගේ සරම් සිද්දිය dhl වලට වඩා speed ගමට ගිහින් ......... දෙනෝදාහක් ඉදිරියේ ගෙදරට යන්න උනේ හරියට සුසන්තිකා gold ගහපු දවස වගේ.........![]()



