Electrical Bill Calc (iOS by Meva)

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඇනරො‍යිඩ් කබලක් පාවිච්චි කරන අපිට මොන ඇපල්ද කිව්වලු......:baffled::baffled::baffled:


    ඇපල් කන පනුවන් වෙනුවෙන් රෙපක් සමග බම්පි‍යක්.......
    :cool::cool::cool:

    thanks putha :cool:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචන් මේකට මෙහෙම feature එකකුත් දැම්මොත්;
    අපි පාවිච්චි කරන electronic බඩුවක watt ගානයි ඒක භාවිනා වෙන පැය ගානයි දුන්නාම මාසෙකට කොච්චර unit ගානක් යනවද කියල බලාගන්න පුලුවන් වෙන විදිහට හැදුවොත් හොඳයි නේ.

    elz idea eka... next update eke ehema ekak danna try ekak dennan.
    thanks .. :)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    මේ බන් මට අයිපෝං එකක් එවපන්කො:) ඇප්ලිකේශන් එක චෙක් කරල බලන්න:sorry:
     

    Vodevil

    Member
    Aug 31, 2013
    316
    15
    0
    maxxa machan, you did good job and you have good programming knowledge to develop apps to apple since apps are not written in java in apple
     
    • Like
    Reactions: Meva