ඇනරොයිඩ් කබලක් පාවිච්චි කරන අපිට මොන ඇපල්ද කිව්වලු......
ඇපල් කන පනුවන් වෙනුවෙන් රෙපක් සමග බම්පියක්.......![]()
thanks putha

ඇනරොයිඩ් කබලක් පාවිච්චි කරන අපිට මොන ඇපල්ද කිව්වලු......
ඇපල් කන පනුවන් වෙනුවෙන් රෙපක් සමග බම්පියක්.......![]()

මචන් මේකට මෙහෙම feature එකකුත් දැම්මොත්;
අපි පාවිච්චි කරන electronic බඩුවක watt ගානයි ඒක භාවිනා වෙන පැය ගානයි දුන්නාම මාසෙකට කොච්චර unit ගානක් යනවද කියල බලාගන්න පුලුවන් වෙන විදිහට හැදුවොත් හොඳයි නේ.

thanks ++Elakiri samaga jalaya
Ela...
maxxa machan, you did good job and you have good programming knowledge to develop apps to apple since apps are not written in java in apple