ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    මම පොඩි කාලේ (5 වසරේ විතර) බස් එකේ ටිකට් නැතුව ගිහින් ටික්කො පැනල මාට්ටු උනා

    ඒ මාමල මා පොඩි එකෙකු නිසා දඬුවම් නොකර යවන ලදී
    එත් ඉතිං බස් එකේ ඔක්කොම දැක්ක බං සීන් එක

    තව දවසක් ඉස්කෝලේ ඇරිලා එද්දී බස් එකට තිබ්බ සල්ලි වලින් බාගයක් අඩුයි කාල. ටිකට් නොගෙන ඉන්න තීරණය කරන ලදී

    මෙන්න ටික දුරක් එද්දී ටික්කො පැන්න
    එතකොට ඉතිං ටිකට් ඔක්කොම කඩල නැති නිසා උන් ටිකට් කඩනවා
    මම මගේ ගාව තිබ්බ රුපියලක් දික් කොරා :baffled:
    ඒ පාර ටික්ක මාම කියපි බාග ටිකට් එකක් 1.75 වෙනවා පුටෙ ඕක ඔයාම තිය ගන්න. බසයේ කිහිප දෙනෙක් මා දෙස බැලුවෝය. මට ලැජ්ජාවක් ඇතිවිය.

    ඔය ටිකට් ගැන කියද්දී මතක් උනේ මට සහ මගේ බොහෝ මිතුරන්ට බස් එකේ සහ කෝච්චියේ හොරෙන් යාමේ පුරුද්දක්, පළපුරුද්දක්, උණක් තිබුණි (OL කාලේ). කුඩා කාලයේ ලැබූ අත්දැකීම් නිසා විය හැක. අප එමගින් ඉතුරු කරගත් මුදලද සුළුපටු නොවේ. ඔය රූට් එකේ නම් මලාට හොරෙන් යන්න බෑ යයි පළපුරුදු වැඩකරුවන් කියපු පාරවල් වල අප හොරෙන් ගොස් පෙන්වන ලදී. ඒ කාලයේ කරපු කැ* වැඩ ගැන පොතක් ලිවීමට පුළුවනි. එය තහනමට ලක්වෙන නිසා උත්සහ කිරීමෙන් පලක් නොවේ.
     
    • Like
    Reactions: JesonRulez
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    විස්තරේ දාපන්කෝ බං..
    :D:D:D

    podi kale ahawal eka zipper ekata ahu una ban wahaddi.. galawaganna baruwa mama ka gahuwa.. ahala pahala un okkoma ape gedara pirila.. passe eha gedara uncle karaya thama zipper eka kapala kalawala mage ahawal eka berala dunne.. happe ita passe itin ahala pahala unta muna dunne mara lajjawen.. dan nam mathk weddith hina yanawa
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම පොඩි කාලේ (5 වසරේ විතර) බස් එකේ ටිකට් නැතුව ගිහින් ටික්කො පැනල මාට්ටු උනා

    ඒ මාමල මා පොඩි එකෙකු නිසා දඬුවම් නොකර යවන ලදී
    එත් ඉතිං බස් එකේ ඔක්කොම දැක්ක බං සීන් එක

    තව දවසක් ඉස්කෝලේ ඇරිලා එද්දී බස් එකට තිබ්බ සල්ලි වලින් බාගයක් අඩුයි කාල. ටිකට් නොගෙන ඉන්න තීරණය කරන ලදී

    මෙන්න ටික දුරක් එද්දී ටික්කො පැන්න
    එතකොට ඉතිං ටිකට් ඔක්කොම කඩල නැති නිසා උන් ටිකට් කඩනවා
    මම මගේ ගාව තිබ්බ රුපියලක් දික් කොරා :baffled:
    ඒ පාර ටික්ක මාම කියපි බාග ටිකට් එකක් 1.75 වෙනවා පුටෙ ඕක ඔයාම තිය ගන්න. බසයේ කිහිප දෙනෙක් මා දෙස බැලුවෝය. මට ලැජ්ජාවක් ඇතිවිය.

    ඔය ටිකට් ගැන කියද්දී මතක් උනේ මට සහ මගේ බොහෝ මිතුරන්ට බස් එකේ සහ කෝච්චියේ හොරෙන් යාමේ පුරුද්දක්, පළපුරුද්දක්, උණක් තිබුණි (OL කාලේ). කුඩා කාලයේ ලැබූ අත්දැකීම් නිසා විය හැක. අප එමගින් ඉතුරු කරගත් මුදලද සුළුපටු නොවේ. ඔය රූට් එකේ නම් මලාට හොරෙන් යන්න බෑ යයි පළපුරුදු වැඩකරුවන් කියපු පාරවල් වල අප හොරෙන් ගොස් පෙන්වන ලදී. ඒ කාලයේ කරපු කැ* වැඩ ගැන පොතක් ලිවීමට පුළුවනි. එය තහනමට ලක්වෙන නිසා උත්සහ කිරීමෙන් පලක් නොවේ.

    මාත් කාලයක් ඔය වැඩේ කලා බං. පස්සේ ඒක වැරදියි කියල තේරුනා. දැන් එහෙම කරන්නේ නෑ බං.

    Thanks for sharing machan
    REP+
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    podi kale ahawal eka zipper ekata ahu una ban wahaddi.. galawaganna baruwa mama ka gahuwa.. ahala pahala un okkoma ape gedara pirila.. passe eha gedara uncle karaya thama zipper eka kapala kalawala mage ahawal eka berala dunne.. happe ita passe itin ahala pahala unta muna dunne mara lajjawen.. dan nam mathk weddith hina yanawa

    ඒ කියන්නේ උඹේ ජුන්ඩව අහල පහල හැමෝම අඳුරනවා නේ..
    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: SCBmedia

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    අහ්
    මට තියනව බස් සල්ලි සීන් දෙකක්.. වෙලාව තිබුතොත් ටයිප් කරන්නම්
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඔන්න එකමත් එක කාලෙක ළමයෙක් උන්නා. විභාග කාලෙ ආවා. ඉතින් විභාග පන්ති කාමරවලම තමයි තියෙන්නෙ. ඔන්න ඉතිං කතා නායකයට යන්න ලැබුනා 7 වසරෙ පන්තියකට. නොම්මරේ ගහපු ඩෙස්ක් එකට අදාල පන්තියට තමයි යන්න ඕනෙ වෙන විසඳුමක් නැහැ. ඉතින් ඔය කාලෙ තමයි අරවා මේවා කිය කිය නොයෙකුත් සංකල්ප ලංකාවෙ අධ්‍යාපන පද්ධතියට ආවෙ. පන්තිවල ලේබල් ගහනවයි කොකු ගහනවයි ඩෙස්ක්වල තීන්ත ගානවයි එකම විකාරයක්.

    ඉතින් මෙ ලමයා දැක්ක පන්තියෙ බිත්තිවල කීප පොලකම පන්ති කාමරය තුළ හොඳින් හැසිරෙන්න කියලා ගහලා තියෙනවා. ආවා කුප්ප අදහසක් ඉරුවා හැසි කෑල්ල ලේබල්වලින්. පස්සෙ අලංකාරව තියෙනවා ලේබල් එක පන්ති කාමරය තුළ හොඳින් ශරීරකෘත්‍ය කරන්න කියලා. ලොල්. පන්තියට ආවා සංගීත ගුරුතුමී විභාග අස්සෙ ඇවිද ඇවිද හිටි අතරෙ එක පාරටම අරක ට්‍රිගර් උනා. බැණගෙන බැණගෙන ගුරුතුමී බිත්තිය සූරගෙන සූරගෙන ගියා. පස්සෙ අර වැඩෙ කරපු කෙනා නෝන්ඩි උනා. රෙස්පෙක්ට් පිට ඉඳපු සේරම විනාස වෙලා කාඩ් කුඩු වෙලා අතිශය අපහසුතාවයකට පත් වුනා. :P
     
    Last edited:

    gepa

    Well-known member
  • මම වැඩියෙංම ලැජ්ජ උනේ කලිසමේ චූ ගිහින් 4රේ පංතියෙදි..බස් එකේ ගෙදර යනකොට ඉස්කෝලේ ඉවර වෙලා..දරා ගන්ට බැරි චූ බරක් ආවා..බස් එක සී ටී බී එකක් බාලිකා පාසලක..ප්‍රාතමික පන්ති වලට විතරයි ඒකේ කොල්ලෝ.බස් එකේ ම වැඩි හරිය පාසල් ශිශ්යාවන්..බිජ්ජ චු එකත් වෙලා බිලිං ගෙඩිය වගේ ..මගේ කන් දෙකත් රත් වෙලා තිබුනේ..කරගන්න දෙයක් නෑ..ඉවසන්නම බැරි තැන පොඩි චු බිංදුවකට එලියට එන්න ඉඩ දෙන්න කියලා ලිහිල් උනා..අප්පට සිරි මහවැලි ගඟ මෝය කටිං මුහුදට එකතුවෙන වේගෙන් චූ කකුල් දෙක මැදින් බිමට බේරෙන්න පටං ගත්ත.මම බස් එකේ ගියේ අපේ අක්ක එක්ක..එයාගේ යාලුවෙක් මගේ කකුල් දෙක අතරින් රූරා ගලා යන චූ පාර හොඳ්ටම දැක්ක.....අම්මෝ ලෑජ්ජව බිල්ලේ
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මම වැඩියෙංම ලැජ්ජ උනේ කලිසමේ චූ ගිහින් 4රේ පංතියෙදි..බස් එකේ ගෙදර යනකොට ඉස්කෝලේ ඉවර වෙලා..දරා ගන්ට බැරි චූ බරක් ආවා..බස් එක සී ටී බී එකක් බාලිකා පාසලක..ප්‍රාතමික පන්ති වලට විතරයි ඒකේ කොල්ලෝ.බස් එකේ ම වැඩි හරිය පාසල් ශිශ්යාවන්..බිජ්ජ චු එකත් වෙලා බිලිං ගෙඩිය වගේ ..මගේ කන් දෙකත් රත් වෙලා තිබුනේ..කරගන්න දෙයක් නෑ..ඉවසන්නම බැරි තැන පොඩි චු බිංදුවකට එලියට එන්න ඉඩ දෙන්න කියලා ලිහිල් උනා..අප්පට සිරි මහවැලි ගඟ මෝය කටිං මුහුදට එකතුවෙන වේගෙන් චූ කකුල් දෙක මැදින් බිමට බේරෙන්න පටං ගත්ත.මම බස් එකේ ගියේ අපේ අක්ක එක්ක..එයාගේ යාලුවෙක් මගේ කකුල් දෙක අතරින් රූරා ගලා යන චූ පාර හොඳ්ටම දැක්ක.....අම්මෝ ලෑජ්ජව බිල්ලේ

    මුත්‍රා කරන්න අවශ්‍යතාව නම් අදටත් එනවා. ඇයි ශරීරකෘත්‍ය කරන්නයි අධෝවාතය පිට කරන්නයි උනාම. ප්‍රෙස්වලදියි මීටින්වලදියි තමයි ඕවා වෙන්නෝනෙ. අම්මෝ.. මම නම් නැගිටලා යනවා ජනාධිපතිතුමා හිටියත්. ඊට වඩා නෝන්ඩි වෙනවා නැත්නම්.:lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම වැඩියෙංම ලැජ්ජ උනේ කලිසමේ චූ ගිහින් 4රේ පංතියෙදි..බස් එකේ ගෙදර යනකොට ඉස්කෝලේ ඉවර වෙලා..දරා ගන්ට බැරි චූ බරක් ආවා..බස් එක සී ටී බී එකක් බාලිකා පාසලක..ප්‍රාතමික පන්ති වලට විතරයි ඒකේ කොල්ලෝ.බස් එකේ ම වැඩි හරිය පාසල් ශිශ්යාවන්..බිජ්ජ චු එකත් වෙලා බිලිං ගෙඩිය වගේ ..මගේ කන් දෙකත් රත් වෙලා තිබුනේ..කරගන්න දෙයක් නෑ..ඉවසන්නම බැරි තැන පොඩි චු බිංදුවකට එලියට එන්න ඉඩ දෙන්න කියලා ලිහිල් උනා..අප්පට සිරි මහවැලි ගඟ මෝය කටිං මුහුදට එකතුවෙන වේගෙන් චූ කකුල් දෙක මැදින් බිමට බේරෙන්න පටං ගත්ත.මම බස් එකේ ගියේ අපේ අක්ක එක්ක..එයාගේ යාලුවෙක් මගේ කකුල් දෙක අතරින් රූරා ගලා යන චූ පාර හොඳ්ටම දැක්ක.....අම්මෝ ලෑජ්ජව බිල්ලේ

    අඩෝ charter සීන් එක නේ...
    :lol::lol::lol::lol:

    එල එල thanks for sharing
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔන්න එකමත් එක කාලෙක ළමයෙක් උන්නා. විභාග කාලෙ ආවා. ඉතින් විභාග පන්ති කාමරවලම තමයි තියෙන්නෙ. ඔන්න ඉතිං කතා නායකයට යන්න ලැබුනා 7 වසරෙ පන්තියකට. නොම්මරේ ගහපු ඩෙස්ක් එකට අදාල පන්තියට තමයි යන්න ඕනෙ වෙන විසඳුමක් නැහැ. ඉතින් ඔය කාලෙ තමයි අරවා මේවා කිය කිය නොයෙකුත් සංකල්ප ලංකාවෙ අධ්‍යාපන පද්ධතියට ආවෙ. පන්තිවල ලේබල් ගහනවයි කොකු ගහනවයි ඩෙස්ක්වල තීන්ත ගානවයි එකම විකාරයක්.

    ඉතින් මෙ ලමයා දැක්ක පන්තියෙ බිත්තිවල කීප පොලකම පන්ති කාමරය තුළ හොඳින් හැසිරෙන්න කියලා ගහලා තියෙනවා. ආවා කුප්ප අදහසක් ඉරුවා හැසි කෑල්ල ලේබල්වලින්. පස්සෙ අලංකාරව තියෙනවා ලේබල් එක පන්ති කාමරය තුළ හොඳින් ශරීරකෘත්‍ය කරන්න කියලා. ලොල්. පන්තියට ආවා සංගීත ගුරුතුමී විභාග අස්සෙ ඇවිද ඇවිද හිටි අතරෙ එක පාරටම අරක ට්‍රිගර් උනා. බැණගෙන බැණගෙන ගුරුතුමී බිත්තිය සූරගෙන සූරගෙන ගියා. පස්සෙ අර වැඩෙ කරපු කෙනා නෝන්ඩි උනා. රෙස්පෙක්ට් පිට ඉඳපු සේරම විනාස වෙලා කාඩ් කුඩු වෙලා අතිශය අපහසුතාවයකට පත් වුනා. :P

    "පන්ති කාමරය තුල හොඳින් රෙන්න"
    :rofl::rofl::rofl:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මම වැඩියෙංම ලැජ්ජ උනේ කලිසමේ චූ ගිහින් 4රේ පංතියෙදි..බස් එකේ ගෙදර යනකොට ඉස්කෝලේ ඉවර වෙලා..දරා ගන්ට බැරි චූ බරක් ආවා..බස් එක සී ටී බී එකක් බාලිකා පාසලක..ප්‍රාතමික පන්ති වලට විතරයි ඒකේ කොල්ලෝ.බස් එකේ ම වැඩි හරිය පාසල් ශිශ්යාවන්..බිජ්ජ චු එකත් වෙලා බිලිං ගෙඩිය වගේ ..මගේ කන් දෙකත් රත් වෙලා තිබුනේ..කරගන්න දෙයක් නෑ..ඉවසන්නම බැරි තැන පොඩි චු බිංදුවකට එලියට එන්න ඉඩ දෙන්න කියලා ලිහිල් උනා..අප්පට සිරි මහවැලි ගඟ මෝය කටිං මුහුදට එකතුවෙන වේගෙන් චූ කකුල් දෙක මැදින් බිමට බේරෙන්න පටං ගත්ත.මම බස් එකේ ගියේ අපේ අක්ක එක්ක..එයාගේ යාලුවෙක් මගේ කකුල් දෙක අතරින් රූරා ගලා යන චූ පාර හොඳ්ටම දැක්ක.....අම්මෝ ලෑජ්ජව බිල්ලේ

    :rofl::rofl::rofl::rofl: mata hina gihinma putuwe chuu giya ban dan..aioo putuwa...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    itin yako mama 26 years (dan) waladi mage kakule uda mokekda ekek kala, docata kalisama galawala pennuwe, nurse kenekut hitiya. mata nam awulak une naha.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    itin yako mama 26 years (dan) waladi mage kakule uda mokekda ekek kala, docata kalisama galawala pennuwe, nurse kenekut hitiya. mata nam awulak une naha.

    ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප එහෙම වෙනස්නෙ බං. උඹට ලංකාවෙ ඩොකෙක් ලඟ පෙන්වන්න උනා නම් හොඳට තියෙ. :lol:
     
    Anushanga777

    Well-known member
  • මම නම් වැඩියෙන්ම ලජ්ජා උනේ මම 6 වසරේ ඉන්න කොට
    මට එදා පොඩි බඩේ අමාරුවක් තිබුන, interval එකකත් ඉවර වෙලා science period එකේදී මට හිතා ගන්නවත් වෙලාවක් තිබුනේ නැහැ කලිසමේ ගීයා.
    කොහොමහරි පුටුවෙන් හෙල්ලෙන්නෙවත් නැතිව ටික වෙලාවක් හිටියා
    මට පේනවා අහල පහල කොල්ලොත් නහය වහගෙන දගලනවා,
    මමත් මම වගේ නෙමේ ඉන්න try කලා
    ඒ උනාට මම ලග හිටපු එකෙක් class එකේ madam ගාවට ගිහින් කිව්වා මම ගාවින් ගදක් එනවා කියල
    ඊට පස්සේ madam කිව්වා මට පොතත් අරන් ඉස්සරහට එන්න කියල
    මම දැන් ෆුල්ල් චාටර් එහෙට මෙහෙට අබ්රි අබ්රි ඉන්නවා
    යන්නේ නැතිව
    ඊට පස්සේ මාව බලෙන්ම ඉස්සහට ගෙන්න ගෙන තව කොල්ලෝ දෙන්නෙකුත් එක්ක toilet යැව්වා
    කොල්ලෝ විතරක් නම් මැදා class එක කෙල්ලොත් සීන් එක දැක්කා
    ඊට පස්සේ මට නමකුත් වැටුන Mr. එළිපිට බඩ කියල
    මට මතක හැටියට සැහෙන කාලයක් මම bite වේවි හිටියා ඒ සීන් එක නිසා

    අප්පා පජාතයි නේ බන්
    පව් බන් උබ :P :P :P