ela thread eka.. mageth ahawal eka zipper ekata ahu wela hena janjalayak una.. mathak weddith hina yanawa
ela thread eka.. mageth ahawal eka zipper ekata ahu wela hena janjalayak una.. mathak weddith hina yanawa

patta thread eka, godak seen thiyenawa ,mathak wena widihata dannam

විස්තරේ දාපන්කෝ බං..
![]()
මම පොඩි කාලේ (5 වසරේ විතර) බස් එකේ ටිකට් නැතුව ගිහින් ටික්කො පැනල මාට්ටු උනා
ඒ මාමල මා පොඩි එකෙකු නිසා දඬුවම් නොකර යවන ලදී
එත් ඉතිං බස් එකේ ඔක්කොම දැක්ක බං සීන් එක
තව දවසක් ඉස්කෝලේ ඇරිලා එද්දී බස් එකට තිබ්බ සල්ලි වලින් බාගයක් අඩුයි කාල. ටිකට් නොගෙන ඉන්න තීරණය කරන ලදී
මෙන්න ටික දුරක් එද්දී ටික්කො පැන්න
එතකොට ඉතිං ටිකට් ඔක්කොම කඩල නැති නිසා උන් ටිකට් කඩනවා
මම මගේ ගාව තිබ්බ රුපියලක් දික් කොරා
ඒ පාර ටික්ක මාම කියපි බාග ටිකට් එකක් 1.75 වෙනවා පුටෙ ඕක ඔයාම තිය ගන්න. බසයේ කිහිප දෙනෙක් මා දෙස බැලුවෝය. මට ලැජ්ජාවක් ඇතිවිය.
ඔය ටිකට් ගැන කියද්දී මතක් උනේ මට සහ මගේ බොහෝ මිතුරන්ට බස් එකේ සහ කෝච්චියේ හොරෙන් යාමේ පුරුද්දක්, පළපුරුද්දක්, උණක් තිබුණි (OL කාලේ). කුඩා කාලයේ ලැබූ අත්දැකීම් නිසා විය හැක. අප එමගින් ඉතුරු කරගත් මුදලද සුළුපටු නොවේ. ඔය රූට් එකේ නම් මලාට හොරෙන් යන්න බෑ යයි පළපුරුදු වැඩකරුවන් කියපු පාරවල් වල අප හොරෙන් ගොස් පෙන්වන ලදී. ඒ කාලයේ කරපු කැ* වැඩ ගැන පොතක් ලිවීමට පුළුවනි. එය තහනමට ලක්වෙන නිසා උත්සහ කිරීමෙන් පලක් නොවේ.
podi kale ahawal eka zipper ekata ahu una ban wahaddi.. galawaganna baruwa mama ka gahuwa.. ahala pahala un okkoma ape gedara pirila.. passe eha gedara uncle karaya thama zipper eka kapala kalawala mage ahawal eka berala dunne.. happe ita passe itin ahala pahala unta muna dunne mara lajjawen.. dan nam mathk weddith hina yanawa

අහ්
මට තියනව බස් සල්ලි සීන් දෙකක්.. වෙලාව තිබුතොත් ටයිප් කරන්නම්
මම වැඩියෙංම ලැජ්ජ උනේ කලිසමේ චූ ගිහින් 4රේ පංතියෙදි..බස් එකේ ගෙදර යනකොට ඉස්කෝලේ ඉවර වෙලා..දරා ගන්ට බැරි චූ බරක් ආවා..බස් එක සී ටී බී එකක් බාලිකා පාසලක..ප්‍රාතමික පන්ති වලට විතරයි ඒකේ කොල්ලෝ.බස් එකේ ම වැඩි හරිය පාසල් ශිශ්යාවන්..බිජ්ජ චු එකත් වෙලා බිලිං ගෙඩිය වගේ ..මගේ කන් දෙකත් රත් වෙලා තිබුනේ..කරගන්න දෙයක් නෑ..ඉවසන්නම බැරි තැන පොඩි චු බිංදුවකට එලියට එන්න ඉඩ දෙන්න කියලා ලිහිල් උනා..අප්පට සිරි මහවැලි ගඟ මෝය කටිං මුහුදට එකතුවෙන වේගෙන් චූ කකුල් දෙක මැදින් බිමට බේරෙන්න පටං ගත්ත.මම බස් එකේ ගියේ අපේ අක්ක එක්ක..එයාගේ යාලුවෙක් මගේ කකුල් දෙක අතරින් රූරා ගලා යන චූ පාර හොඳ්ටම දැක්ක.....අම්මෝ ලෑජ්ජව බිල්ලේ

ඔන්න එකමත් එක කාලෙක ළමයෙක් උන්නා. විභාග කාලෙ ආවා. ඉතින් විභාග පන්ති කාමරවලම තමයි තියෙන්නෙ. ඔන්න ඉතිං කතා නායකයට යන්න ලැබුනා 7 වසරෙ පන්තියකට. නොම්මරේ ගහපු ඩෙස්ක් එකට අදාල පන්තියට තමයි යන්න ඕනෙ වෙන විසඳුමක් නැහැ. ඉතින් ඔය කාලෙ තමයි අරවා මේවා කිය කිය නොයෙකුත් සංකල්ප ලංකාවෙ අධ්‍යාපන පද්ධතියට ආවෙ. පන්තිවල ලේබල් ගහනවයි කොකු ගහනවයි ඩෙස්ක්වල තීන්ත ගානවයි එකම විකාරයක්.
ඉතින් මෙ ලමයා දැක්ක පන්තියෙ බිත්තිවල කීප පොලකම පන්ති කාමරය තුළ හොඳින් හැසිරෙන්න කියලා ගහලා තියෙනවා. ආවා කුප්ප අදහසක් ඉරුවා හැසි කෑල්ල ලේබල්වලින්. පස්සෙ අලංකාරව තියෙනවා ලේබල් එක පන්ති කාමරය තුළ හොඳින් ශරීරකෘත්‍ය කරන්න කියලා. ලොල්. පන්තියට ආවා සංගීත ගුරුතුමී විභාග අස්සෙ ඇවිද ඇවිද හිටි අතරෙ එක පාරටම අරක ට්‍රිගර් උනා. බැණගෙන බැණගෙන ගුරුතුමී බිත්තිය සූරගෙන සූරගෙන ගියා. පස්සෙ අර වැඩෙ කරපු කෙනා නෝන්ඩි උනා. රෙස්පෙක්ට් පිට ඉඳපු සේරම විනාස වෙලා කාඩ් කුඩු වෙලා අතිශය අපහසුතාවයකට පත් වුනා.![]()

මම වැඩියෙංම ලැජ්ජ උනේ කලිසමේ චූ ගිහින් 4රේ පංතියෙදි..බස් එකේ ගෙදර යනකොට ඉස්කෝලේ ඉවර වෙලා..දරා ගන්ට බැරි චූ බරක් ආවා..බස් එක සී ටී බී එකක් බාලිකා පාසලක..ප්‍රාතමික පන්ති වලට විතරයි ඒකේ කොල්ලෝ.බස් එකේ ම වැඩි හරිය පාසල් ශිශ්යාවන්..බිජ්ජ චු එකත් වෙලා බිලිං ගෙඩිය වගේ ..මගේ කන් දෙකත් රත් වෙලා තිබුනේ..කරගන්න දෙයක් නෑ..ඉවසන්නම බැරි තැන පොඩි චු බිංදුවකට එලියට එන්න ඉඩ දෙන්න කියලා ලිහිල් උනා..අප්පට සිරි මහවැලි ගඟ මෝය කටිං මුහුදට එකතුවෙන වේගෙන් චූ කකුල් දෙක මැදින් බිමට බේරෙන්න පටං ගත්ත.මම බස් එකේ ගියේ අපේ අක්ක එක්ක..එයාගේ යාලුවෙක් මගේ කකුල් දෙක අතරින් රූරා ගලා යන චූ පාර හොඳ්ටම දැක්ක.....අම්මෝ ලෑජ්ජව බිල්ලේ

mata hina gihinma putuwe chuu giya ban dan..aioo putuwa...itin yako mama 26 years (dan) waladi mage kakule uda mokekda ekek kala, docata kalisama galawala pennuwe, nurse kenekut hitiya. mata nam awulak une naha.

මම නම් වැඩියෙන්ම ලජ්ජා උනේ මම 6 වසරේ ඉන්න කොට
මට එදා පොඩි බඩේ අමාරුවක් තිබුන, interval එකකත් ඉවර වෙලා science period එකේදී මට හිතා ගන්නවත් වෙලාවක් තිබුනේ නැහැ කලිසමේ ගීයා.
කොහොමහරි පුටුවෙන් හෙල්ලෙන්නෙවත් නැතිව ටික වෙලාවක් හිටියා
මට පේනවා අහල පහල කොල්ලොත් නහය වහගෙන දගලනවා,
මමත් මම වගේ නෙමේ ඉන්න try කලා
ඒ උනාට මම ලග හිටපු එකෙක් class එකේ madam ගාවට ගිහින් කිව්වා මම ගාවින් ගදක් එනවා කියල
ඊට පස්සේ madam කිව්වා මට පොතත් අරන් ඉස්සරහට එන්න කියල
මම දැන් ෆුල්ල් චාටර් එහෙට මෙහෙට අබ්රි අබ්රි ඉන්නවා
යන්නේ නැතිව
ඊට පස්සේ මාව බලෙන්ම ඉස්සහට ගෙන්න ගෙන තව කොල්ලෝ දෙන්නෙකුත් එක්ක toilet යැව්වා
කොල්ලෝ විතරක් නම් මැදා class එක කෙල්ලොත් සීන් එක දැක්කා
ඊට පස්සේ මට නමකුත් වැටුන Mr. එළිපිට බඩ කියල
මට මතක හැටියට සැහෙන කාලයක් මම bite වේවි හිටියා ඒ සීන් එක නිසා