ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    iiDN1LNk6WfMB.gif

    gPuCpCR.png
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඕවා ඉතින් fun එකට ගනින් ටිකක් අමාරුයි හිත හදාගන්න .....හැබෙයි ඔහොම දෙයක් උනත් සැලෙන්නෙපා............

    මටත් train එකේ එහෙ මෙහේ යද්දී ඕවගේ පෝරියල් සෙට් වෙනවා ......

    හැබෙයි දවසක් train එකේ අඟලක් අඩිය තියන්න බැහැ සිරිපාද season එක ... lavatory එකෙත් මිනිස්සු පිරිලා ඇඟිල්ලක් ගහන්න ඉඩ නැහැ ...අෆ්ෆා කොල්ලෙක් දුවලා ආවා උගේ බොක හොඳටම charge වෙලා ....මිනිස්සුන්ගෙන් බැනුම් අහගෙන ආවේ මචන් ..එච්චරට සෙනග ,,,,
    මූට දාඩිය දාල කියන්නේ මූණෙන් ජෙල් බේරෙනවා හරියට මහවැලිය වගේ .....
    මම කිව්වා ඇතුලේ සෙට් එක වැඩි ....මූ තට්ටුව දාල කොහොම හරි lavotory එක හරිය එකේ 6ක් විතර හිටිය ............
    ඇරපු ගමන් කිව්වේ .."සහ මේ තියෙන්නේ මට හොඳටම ඇති කියලා අරුන් එක්කම දොර වාගත්තා ...:lol::lol:
    හිතපන් 6ක් එක්ක රෙන්නේ කොහොමද එකත් කෝච්චියේ .............
    self confidence
    :rofl::rofl:
    මම වැඩියෙංම ලැජ්ජ උනේ කලිසමේ චූ ගිහින් 4රේ පංතියෙදි..බස් එකේ ගෙදර යනකොට ඉස්කෝලේ ඉවර වෙලා..දරා ගන්ට බැරි චූ බරක් ආවා..බස් එක සී ටී බී එකක් බාලිකා පාසලක..ප්‍රාතමික පන්ති වලට විතරයි ඒකේ කොල්ලෝ.බස් එකේ ම වැඩි හරිය පාසල් ශිශ්යාවන්..බිජ්ජ චු එකත් වෙලා බිලිං ගෙඩිය වගේ ..මගේ කන් දෙකත් රත් වෙලා තිබුනේ..කරගන්න දෙයක් නෑ..ඉවසන්නම බැරි තැන පොඩි චු බිංදුවකට එලියට එන්න ඉඩ දෙන්න කියලා ලිහිල් උනා..අප්පට සිරි මහවැලි ගඟ මෝය කටිං මුහුදට එකතුවෙන වේගෙන් චූ කකුල් දෙක මැදින් බිමට බේරෙන්න පටං ගත්ත.මම බස් එකේ ගියේ අපේ අක්ක එක්ක..එයාගේ යාලුවෙක් මගේ කකුල් දෙක අතරින් රූරා ගලා යන චූ පාර හොඳ්ටම දැක්ක.....අම්මෝ ලෑජ්ජව බිල්ලේ

    :lol::lol::lol:
    මෙක මට 6 වසරෙදි උන සින් එකක් :lol::lol::(
    ඔන්න මම පාසල් නිවාඩු කාලෙ ගියා කුරුනැගල අපෙ මාමලගෙ ගෙදර කොහොම හරි ඔය කාලෙ කෙල්ලෙක්ගෙ බුරියක් දැක්කත් නගිනවානෙ:lol: මම හවස නාන්න ගියා වැවට වැවුනෙ කුරුණැගල තියෙන්නෙ පස්සෙ ලග ගෙදරක ගැනියෙකුත් ඇවිත් හිටියා ඔකි රෙදි හොදනවා වතුරට ඇදලා ඉන්න එක තෙමිලා ඇගම බෙරිලා පෙනවා කලු බඩුවක් එ උනාට එ දවස්වල හැටියට එකත් ඇති අතෙ පාරක් ගහන්න :rofl:මම පොඩි එකා නිසා එ ගැනු කෙනා හිතන්න නැතිව ඇති වැඩිය එ ගැන පස්සෙ ඔන්න මෙකි නලා සබන් ගාන්න ගත්තා දැන් රෙද්ද පුක ලගට වෙනකම් පාත් කරලා(පිටිපස්සෙන් විතරයි) ඉස්සර වහගෙන සබන් ගානවා ගෙඩි දෙකෙ. මට දැන් නැගලා
    එ උනාට ගහන්න බයයි (අතෙ|) කොහොම හරි ඔක වෙලා එ ගැනු කෙනා ගියා පස්සෙ රැ 6ට විතර ඇති මම බැම්මෙන් වාඩි වෙලා හොදට සබන් ගලා අතෙ ගහා ගහා හිටියා:lol: (එතකොට එන සද්දෙ මරු|)එතකොට
    මම පරක්කු මොකද බලන්න අපෙ මාම අවා පොරට වැඩෙ මාට්ටු මට අම්බානකට ලැජ්ජා හිතුනා
    පස්සෙ මම ගෙදර ඇවිත් පහුවෙනදාම ගමෙ ආවා:lol: එදා ඉදලා මාමගෙ මුහුණ දිහා බලන්න මට තාමත් ලැජ්ජයි:lol:

    :lol::rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,845
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සෝපානයේ සෝතාපය

    ත්‍රෙඩ් එක නැගල යනව. මාත් ගොඩක් දේවල් බලෙන්ම අමතක කරන් ඉන්නේ:dull:, වෙච්ච සිද්දීන් එච්චරට පජාතයි.:baffled:

    ටික කලකට ඉහත, ලංකාවේ ප්‍රරමුක පෙලේ ආයතනයක සේවයකලා. ජොබ් එක නිසා ආයතනය තුල ලොකු පිලිගැනීමක් හා ප්‍රසිද්දියක් ලබල තිබුන. :cool:

    ඔෆිස් එකත් වහල තියෙන ඒ මූසල ඉරිදාවේ මොකක් හරි පූරුවේ කරුමයකට ඔෆිස් එකට රිංගල, මේල් සර්වර් එකේ බැකප් එකක් දාල පොඩි වැඩ වගයක් කරල, ලිෆ්ට් එකේ පහලට යන ගමන් ඔෆිස් එකේ මනුස්ස පුලුටක් නැති එකේ ඇරිය පඩයක් ආයේ ලිෆ්ට් එක ඇතුලේ කලන්තේ දාන්න ගඳයි. :baffled::baffled: උඹලට කියන්න ඇරපු ගමන් පුකත් නිකන් දන්න අරන් හෙන රස්නයක් එක්ක පඩේ ගියේ:eek::eek:. හිතාගන්න පුලුවන්නේ ඒ කන්ඩිශන්එකෙන් යන පඩේ ඌශ්නේ:eek::eek:..... ඕන් ඉතින් ලිෆ්ට් එක ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට යන අතර
    ඟ එකපාරටම හතරවෙනි තට්ටුවේ නැවැත්තුව:baffled::angry:. බල්ලෙක්වත් නැති එකේ මොන පුකට හතරේ නැවැත්තුවද කියල වටපිට බලනකොටම මෙන්න බොලේ ඔෆිස් එකේ හිටිය පට්ටම පට්ට ලස්සන කෙල්ලෙක් ලිෆ්ට් එකට නැගපි. :baffled: ඒකි මටත් හායි හවු ආ යූ? කියන් ලිෆ්ට් එකට නැහල නහයත් හයියෙන් පිඹල, බෑග් එකෙන් ලේන්සුවක් අරන් නහය වහගත්ත.:baffled::baffled::no: සිටුවේශන් එක හිතාගන්න පුලුවන්නේ, කරකියාගන්න දෙයක් නැතිකමටම මම දෙවෙනි තට්ටුවෙන් සොරි කියාගෙනම ලිෆ්ට් එකෙන් පැන්න.:dull: ඒකි ඔය සීන් එක කාට කිව්වද කියලනං මං දන් නෑ, ඒත් ඒකි ඒ ඔෆිස් එකන් අස්වුන දවසේ මම තරම් සතුටු වුන එකෙක් තවත් නෑ. ඒකි අස්වුන දවසේ ඔෆිස් එකේ ෆිට්ම සෙට් එකට බොන්න අරන්දීල නිධාන කතාවත් එලිකරල පට්ට ආතල් එකක් ගත්ත.:)

    Linda~
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    කඳුලුත් ආව ඕයි ඒකටනම්.........
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මට උන සිද්දිය මහ කුජිත වැඩක් ඔයි..මම 6 වසරෙදි ඉස්කොලෙදි බොකක් සෙට් වෙල ටොයිලට් එකට ගියා..හදිස්සිය වැඩි කමට කලිසම ගලවල දොරෙ වැනුවා..වෑඩෙ ඉවර වෙල කලිසම බලද්දි කවුරු හරි වෙ#%* පුතෙක් එක අරන් ගිහින්..මෙතනින් එහාට නොකියා ඉන්න එක හොන්ඩයි වගෙ
     
    Cool Kitty

    Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    මට වෙච්ච දෙයක් කියන්නම්. උඹලා මේ නමින් මාව දන්නේ නැති නිසා හොදා :P:P

    ඔන්න මම කොළඹ ඇවිත් බෝඩිමේ ඉන්න දවස්වල. එක ජොබ් එකකින් අයින් වෙලා ප්‍රොමෝෂන් එකක් එක්ක ටිකක් ලොකු පොස්ට් එකකට යන්න හිටපු නිවාඩු දවසක තමයි මේක වුනේ. බෝඩිමේ ඇන්ටිගෙන් වුනත් ෆුල් සැලකිලි තිබ්බා මම අලුත් ජොබ් එක ගැන දීලා තිබ්බ ටෝක් වලට :cool::cool:.

    ඔන්න මම දවල් අතේ පටන් ගත්තා අර චිත්තරපටියක් බලන්න :P:P:P(අර කියන්නේ පට්ටම අර ජාතියේ, අකුරු තුනේ එකක් තමයි) බෝඩිමේ කවුරුත් ඇත්තෙත් නෑ, සතියේ දවසක්නේ.

    ඔන්න එක පාර දොරට කවුද තට්ටු කළා. මම බල බලා හිටපු ෆිල්ම් එක මිනිමයිස් (Minimize) කරලා, සද්දෙත් ස්පීකර් එකේ බින්දුවටම දාලා දඩි බිඩි ගාලා දොර ඇරියා. බෝඩිමේ ඇන්ටි තවත් අලුත් ගොතයෝ දෙන්නක් එක්ක ඇවිත්.

    ඇන්ටි ඉතින් බෝඩිමේ තත්වේ පෙන්නන්නත් එක්ක අරුන් දෙන්නට කියනවා "මේ පුතත් අහවල් කොම්පැනි එකේ තමයි, හරිම වැදගත් විදියට ඉන්න ළමයි කියලා"

    පොරවල් දෙක ඇවිත් ඉන්නේ මගේ කාමරේ එහා පැත්තේ රුම් එක බලන්නයි. ඒත් එකේ දැනට ඉන්න එකා රූම් එක වහලා යතුරු අරන් ගිහින්. ඉතින් ඇන්ටි ඇහුවා ඒ රූම් එක වෙනුවට මගේ එක පෙන්නන්නද කියලා (රූම් දෙකම එක වගේ, අනික මම රූම් එක ටිකක් ක්ලීන් එකට තියාගන්නවා).

    ඇන්ටි එහෙම ඇහුවට පස්සේ මමත් හා කියලා දොර ඇරලා දුන්නා කට්ටියට ඇතුලට ගිහින් බලන්න. මම කොරිඩෝ එක නතර වුනා. ඔන්න ඇන්ටියි කොල්ලෝ දෙන්නයි රූම් එක ඇතුලට ගියා.

    විනාඩියකින් විතර කට්ටියම ආවා එලියට. අරුන් දෙන්නගේ මුනේ මහා පජාත, කින්ඩි ලුක් එකක් තියෙන්නේ, කලින් තිබ්බ වැදගත් හිනාව නෑ. ඇන්ටිගේ මුනේ මහම මහා අමුතුම හැගීමක් පෙන්න තියනවා. මට හිතාගන්නත් බෑ මේ අර මාව කලින් මුරුංගා අත්තේ තියලා කතා කරපු ගැනීමද කියලා :eek::eek::eek::eek:.

    ඔන්න ඉතින් උන් සෙට් එක යන්නම් කියලා ගියා කියමුකෝ, මම අඩියට දෙකට පන්නා රූම් එක ඇතුලට මොකෑ වෙලා තියෙන්න බලන්න.
    :confused:

    මල හත්තිලව්වයි අර මිනිමයිස් (Minimize) කරපු චිත්තරපටිය අඟල් 19 මොනිටරේ උඩ ලස්සනට දුවනවා. මේ මගුල මගේ හදිස්සියට මිනිමයිස් වෙලා නෑ. :baffled::baffled::baffled::baffled::baffled:

    හිතපල්ලකො අමුම අමු වැලක් අච්චර ලොකු මොනිටරේක දකිද්දී
    :sorry::sorry::sorry::sorry:

    මට මතක විදියට කෙල්ලෝ දෙන්නෙක්ගෙයි, කොල්ලෙකුයි ඉන්න Threesome scene එකක්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    යකෝ, උදේ පාන්දරම දැක්කේ. මට කෑගැහිල හිනා ගිය ඕයි. අම්මත් බලනවා මේ මොකද කියල. පිස්සු කොර බං.
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඔන්න 9 වසරේදී දවසක් ඉස්කෝලේ යන්න පාරට වෙලා ඉන්නවා බස් එක එනකන්... එතකොට ආපි CTB බස් එකක්. ඇවිල්ල නතර කළා බස් හෝල්ට් එකේ.කෙල්ලෝ ටිකකුත් නැග්ග. මම විතරයි එතන කොල්ලෙක්ට හිටියේ. ආයේ දෙපාරක් හිතුවේ නෑ CTB එකක් හින්ද මමත් දුවල ගිහිල්ල එල්ලුනා. නැගල ටික වෙලාවකින් බලද්දී පොඩි අමුත්තක් තේරුනා මට. ඒ අමුත්ත තමයි කෙල්ලෝ විතරයි බස් එකේ හිටියේ. අම්මට සිරි වෙනවා මේ අර කෙල්ලන්ගේ School බස් එක. ගම්පහ කට්ටිය නං දන්නවා ඇති Holy Cross එකේ බස් එක. කොන්දා මාව බැස්සුවේත් නෑ කොට කලිසම් හින්ද.ඉතින් බහින්න තියෙන ලැජ්ජාවට මම බිම බලාගෙන ගියා. කෙල්ලෝ අමුතු විදිහට මගේ දිහා බලල හිනා වෙනවා.
    ඒක නෙමෙයි හොදම සිද්දිය ඔන්න මම ඉතින් බස් එකේ හිටගෙන යද්දී මම හිටගෙන හිටපු තැන සීට් එකේ කෙල්ලෝ දෙන්නෙක් වාඩි වෙලා හිටියා.මුන් දෙන්න හෙන කතාවක.මමත් හොරට ඒ කතාවට කන දාගෙන හිටියා. ඔන්න එක පාරට එක කෙල්ලෙක් කියපි "ඔයා දන්නේ නෑ අනේ, අද මගේ පෑන්ටියේ පාට ඔය දැක්ක නං හිනා වෙනවා. මම අද ඇදගෙන ආවේ මල් මල් එකක්" කියලා. මට උන් හිටි තැන් අමතක උනා. මුළු ඇගේම ශක්තියෙන් හිනා වෙන්නේ නැතුව හිටියා. ඒ වෙලාවේ හිනා උනා නං බස් එකෙන්ම කන්න තිබ්බා..... :baffled::baffled::baffled:
     
    ඒකි තාමත් මල් මල් ජන්ගිද දන්නේ නෑ අඳින්නේ..?
    :rolleyes::rolleyes::rolleyes:
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    මට උන සිද්දිය මහ කුජිත වැඩක් ඔයි..මම 6 වසරෙදි ඉස්කොලෙදි බොකක් සෙට් වෙල ටොයිලට් එකට ගියා..හදිස්සිය වැඩි කමට කලිසම ගලවල දොරෙ වැනුවා..වෑඩෙ ඉවර වෙල කලිසම බලද්දි කවුරු හරි වෙ#%* පුතෙක් එක අරන් ගිහින්..මෙතනින් එහාට නොකියා ඉන්න එක හොන්ඩයි වගෙ

    :lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට උන සිද්දිය මහ කුජිත වැඩක් ඔයි..මම 6 වසරෙදි ඉස්කොලෙදි බොකක් සෙට් වෙල ටොයිලට් එකට ගියා..හදිස්සිය වැඩි කමට කලිසම ගලවල දොරෙ වැනුවා..වෑඩෙ ඉවර වෙල කලිසම බලද්දි කවුරු හරි වෙ#%* පුතෙක් එක අරන් ගිහින්..මෙතනින් එහාට නොකියා ඉන්න එක හොන්ඩයි වගෙ

    හොඳම හරියත් කියපන්කො...
    :D:D:D
     
    namalcha

    Active member
  • Jul 5, 2007
    456
    43
    28
    මම වැඩියෙංම ලැජ්ජ උනේ කලිසමේ චූ ගිහින් 4රේ පංතියෙදි..බස් එකේ ගෙදර යනකොට ඉස්කෝලේ ඉවර වෙලා..දරා ගන්ට බැරි චූ බරක් ආවා..බස් එක සී ටී බී එකක් බාලිකා පාසලක..ප්‍රාතමික පන්ති වලට විතරයි ඒකේ කොල්ලෝ.බස් එකේ ම වැඩි හරිය පාසල් ශිශ්යාවන්..බිජ්ජ චු එකත් වෙලා බිලිං ගෙඩිය වගේ ..මගේ කන් දෙකත් රත් වෙලා තිබුනේ..කරගන්න දෙයක් නෑ..ඉවසන්නම බැරි තැන පොඩි චු බිංදුවකට එලියට එන්න ඉඩ දෙන්න කියලා ලිහිල් උනා..අප්පට සිරි මහවැලි ගඟ මෝය කටිං මුහුදට එකතුවෙන වේගෙන් චූ කකුල් දෙක මැදින් බිමට බේරෙන්න පටං ගත්ත.මම බස් එකේ ගියේ අපේ අක්ක එක්ක..එයාගේ යාලුවෙක් මගේ කකුල් දෙක අතරින් රූරා ගලා යන චූ පාර හොඳ්ටම දැක්ක.....අම්මෝ ලෑජ්ජව බිල්ලේ

    Ade patta::rofl:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මෙක මට 6 වසරෙදි උන සින් එකක් :lol::lol::(
    ඔන්න මම පාසල් නිවාඩු කාලෙ ගියා කුරුනැගල අපෙ මාමලගෙ ගෙදර කොහොම හරි ඔය කාලෙ කෙල්ලෙක්ගෙ බුරියක් දැක්කත් නගිනවානෙ:lol: මම හවස නාන්න ගියා වැවට වැවුනෙ කුරුණැගල තියෙන්නෙ පස්සෙ ලග ගෙදරක ගැනියෙකුත් ඇවිත් හිටියා ඔකි රෙදි හොදනවා වතුරට ඇදලා ඉන්න එක තෙමිලා ඇගම බෙරිලා පෙනවා කලු බඩුවක් එ උනාට එ දවස්වල හැටියට එකත් ඇති අතෙ පාරක් ගහන්න :rofl:මම පොඩි එකා නිසා එ ගැනු කෙනා හිතන්න නැතිව ඇති වැඩිය එ ගැන පස්සෙ ඔන්න මෙකි නලා සබන් ගාන්න ගත්තා දැන් රෙද්ද පුක ලගට වෙනකම් පාත් කරලා(පිටිපස්සෙන් විතරයි) ඉස්සර වහගෙන සබන් ගානවා ගෙඩි දෙකෙ. මට දැන් නැගලා
    එ උනාට ගහන්න බයයි (අතෙ|) කොහොම හරි ඔක වෙලා එ ගැනු කෙනා ගියා පස්සෙ රැ 6ට විතර ඇති මම බැම්මෙන් වාඩි වෙලා හොදට සබන් ගලා අතෙ ගහා ගහා හිටියා:lol: (එතකොට එන සද්දෙ මරු|)එතකොට
    මම පරක්කු මොකද බලන්න අපෙ මාම අවා පොරට වැඩෙ මාට්ටු මට අම්බානකට ලැජ්ජා හිතුනා
    පස්සෙ මම ගෙදර ඇවිත් පහුවෙනදාම ගමෙ ආවා:lol: එදා ඉදලා මාමගෙ මුහුණ දිහා බලන්න මට තාමත් ලැජ්ජයි:lol:

    :eek:
     
    Mar 4, 2011
    76
    59
    0
    mama dawasak 10 wasaredi kellekta call karala (adurana, commerce class ena) ambanata banna. un mata commerce class eke namak dala, wonderbar kiyala. mama dawasak wonderbar ekak kaka innawa dakala.

    banala ewara unata passe tamai dana gatte mama banala tiyenne kellage ammata kiyala. mage ela fit eka issara Royal eke buwek, api ekama school van eke giye. uu mage phone eka uduragena kunuharpat kiwwa. passe, kellage gedara cli tibila hawasa ape father ta call ekak ara kiyala tibuna api karapu wade.

    eka nisa mata yamkisi kindiyak ati wiya.

    matath ohomama wedak una machanz.....
    kolloekwa byte karanna gihin kunuharapa q wata passe danne thaaththa kiyala.....