SLT Started to steal your privacy ACT FAST!!

Expert

Junior member
  • Jul 12, 2011
    577
    18
    18
    BTFXD8JCMAAaAm-.jpg

    im no hacker and i don't know about these things much but i know something fishy going here, last two days slt said there servers were down due to some maintenance and today i went to surf the internet and suddenly found this when i surf facebook why they forcing us to use these proxy data? and why do we need it ? are they watching us ? i found this redirecting only at facebook and youtube did any other people having this issue ? and the internet little bit slow after that thing :confused::confused:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,161
    4,069
    113
    invoke db "Injected Memory"
    SLT එකේ ඕක කරන්නෙ අද ඊයෙ ඉදලා නෙමෙයි බං, දැන් ගොඩාක් කාලෙක ඉදලා, Site Block කරන්න තමයි ඕක මූලිකවම පාවිච්චි වෙන්නෙ,

    ඕකෙන් වෙන්න පුලුවන් ප්‍රශ්න ගැන මම SLT එකේ Discussion Forum එකක පන යනකල් කිව්වා, SLT එකෙන් ඕකට කරන්න දෙයක් නැ බං, SLT එකේ කොච්චර මොල තිබ්බත් ලොකු පුලුවල ඉන්නෙ බුලත් විට කාගෙන ඉන්න නාකි පොරවල්, උන්ට ඕවා තෙරෙන්නේ නැ,, ඉහලින් කරන එක අපි කරනවා කියලා කරනවා, ,,

    අපි මචො, SLT එකේ යාලුවෙක් ඉන්නවා නම් phone number එකක details ඉල්ලගන්නවා වගේ, හරි තැනක එකෙක් ඉන්නවා නම් අපිට ඕනම එකෙක්ගේ ෆේස්බුක් හෝ, ඕනම Password එකක් උනත් ඉල්ලගන්න පුලුවන්. .

    මොකද මචො, Proxy එකකින් යනවා කියන්නෙ ලේසියෙන්ම MITM කරන්න පුලුවන්.. ඒත් SLT එකේ ඒහෙම නොවෙන්න හොද ආරක්ශාවක් තියෙන්වා, physically,
    ඒත් කවදා හරි දවසක, Proxy එක මොකෙක් හරි Hack කලොත්, ලංකාවෙ ඔක්කොගෙම Password ගන්න පුලුවන් ,,,

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    මේ සීන් එක ගැන කලිනුත් ත්‍රෙඩ් ගියා මතකයි, FB SLT Group එකත් කතා කලා, ඒත් ලංකාවෙ අපිට ඒ ගැන කතා කරන්න නීති නැ, තියෙනවද දන්නෙත් නැ,, අනිත් එක Proxy එක ලංකාවෙ ලොකුම බොසාගෙ ඕඩර් එකක්, ,, අන්තර්ජාල මර්දනය.:angry::angry:
     
    Last edited:

    SMJ

    Junior member
  • Dec 9, 2008
    320
    20
    18
    BinaryLand 0,1
    No this doesn't seem like SLT is watching you :P

    Anyways you don't have to be afraid if you have nothing to hide ;)

    This seems to be a problem with Chrome & Internet Settings ...
    Try Surfing with Firefox ...
    Might not show !

    or Goto Chrome menu
    Select Settings.
    Click Show advanced settings.
    In the "Network" section, click Change proxy settings. This will open the Internet Properties dialog.
    Click LAN settings .
    Deselect the "Automatically detect settings" checkbox

    This Might fix your Problem !
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අමුතුවෙන් ස්ටීල් කරන්න දෙයක් නැහැ බං.. ඕනම නෙට්වර්ක් එකකින් isp ගෙ proxy ය හරහා තමයි ඕන එකෙක්ට යන්න වෙන්නෙ.. උබ යන sites කොහොමත isp ලොග් කරනව.. ඔය කේස් එක නම් ලගදි ඉදං ලිමිට‍ පනින්න ඔන්න මෙන්න තියනකොට උන්ගෙ adds අනම් මනං display කරනව ඔය proxy ය හරහා..

    gPuCpCR.png
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    Go to settings page of Chrome.

    Click "Show advanced settings"

    Under "Network", click "Change proxy settings"

    Click "LAN Settings" in the popup

    Under "Automatic Configuration", disable all settings.

    Oka karala kiyapan hari giyada kiyala.

    PS - It is very highly unlikely that you are getting this message because of something that is being done by SLT.

    In any case, using HTTPS will ensure that your ISP cannot snoop on you.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,409
    17,365
    113
    Auckland
    අපිට නම් ඔය ගොන් පාට් එච්චර එන්නෙ නෑ.auto lan settings දාල auto dns දාල ඔක්කොම SLT එකට ඔනෙ විදියට වෙන්න හදල තිබ්බොත් බඩු බනිස්.
    මොකක්ද ඔය ඇඩ් යන සීන් එක ?:oo::oo: එහෙම දෙයක් වෙනවනම් connection එක යන්නෙ අම්බානක වන්ගු බින්ග අස්සෙන්. ඔක්කොම settings manual හදන්න.

    use this

    https://chrome.google.com/webstore/detail/use-https/kbkgnojednemejclpggpnhlhlhkmfidi?hl=en

    SLT ponnayo :lol::lol::lol::lol::cool:
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    අමුතුවෙන් ස්ටීල් කරන්න දෙයක් නැහැ බං.. ඕනම නෙට්වර්ක් එකකින් isp ගෙ proxy ය හරහා තමයි ඕන එකෙක්ට යන්න වෙන්නෙ.. උබ යන sites කොහොමත isp ලොග් කරනව.. ඔය කේස් එක නම් ලගදි ඉදං ලිමිට‍ පනින්න ඔන්න මෙන්න තියනකොට උන්ගෙ adds අනම් මනං display කරනව ඔය proxy ය හරහා..

    gPuCpCR.png

    :yes: Ape yana hama packet 1kma SLT haraha yanne ;)
    unta ona packet 1k open encrypted ewa netiwa hama deyakma karala balanna puluwan :D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Go to settings page of Chrome.

    Click "Show advanced settings"

    Under "Network", click "Change proxy settings"

    Click "LAN Settings" in the popup

    Under "Automatic Configuration", disable all settings.

    Oka karala kiyapan hari giyada kiyala.

    PS - It is very highly unlikely that you are getting this message because of something that is being done by SLT.

    In any case, using HTTPS will ensure that your ISP cannot snoop on you.

    :yes: Https and SSL
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    SLT එකේ ඕක කරන්නෙ අද ඊයෙ ඉදලා නෙමෙයි බං, දැන් ගොඩාක් කාලෙක ඉදලා, Site Block කරන්න තමයි ඕක මූලිකවම පාවිච්චි වෙන්නෙ,

    ඕකෙන් වෙන්න පුලුවන් ප්‍රශ්න ගැන මම SLT එකේ Discussion Forum එකක පන යනකල් කිව්වා, SLT එකෙන් ඕකට කරන්න දෙයක් නැ බං, SLT එකේ කොච්චර මොල තිබ්බත් ලොකු පුලුවල ඉන්නෙ බුලත් විට කාගෙන ඉන්න නාකි පොරවල්, උන්ට ඕවා තෙරෙන්නේ නැ,, ඉහලින් කරන එක අපි කරනවා කියලා කරනවා, ,,

    අපි මචො, SLT එකේ යාලුවෙක් ඉන්නවා නම් phone number එකක details ඉල්ලගන්නවා වගේ, හරි තැනක එකෙක් ඉන්නවා නම් අපිට ඕනම එකෙක්ගේ ෆේස්බුක් හෝ, ඕනම Password එකක් උනත් ඉල්ලගන්න පුලුවන්. .

    මොකද මචො, Proxy එකකින් යනවා කියන්නෙ ලේසියෙන්ම MITM කරන්න පුලුවන්.. ඒත් SLT එකේ ඒහෙම නොවෙන්න හොද ආරක්ශාවක් තියෙන්වා, physically,
    ඒත් කවදා හරි දවසක, Proxy එක මොකෙක් හරි Hack කලොත්, ලංකාවෙ ඔක්කොගෙම Password ගන්න පුලුවන් ,,,

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    මේ සීන් එක ගැන කලිනුත් ත්‍රෙඩ් ගියා මතකයි, FB SLT Group එකත් කතා කලා, ඒත් ලංකාවෙ අපිට ඒ ගැන කතා කරන්න නීති නැ, තියෙනවද දන්නෙත් නැ,, අනිත් එක Proxy එක ලංකාවෙ ලොකුම බොසාගෙ ඕඩර් එකක්, ,, අන්තර්ජාල මර්දනය.:angry::angry:
    https නේ use කරන්නේ, isp ට මොකුත් කරන්ඩ බැනේ :confused: