tatoo gahan campus gannawada?

Jan 13, 2010
135
17
0
machan mama campus yanna inne me year,,,mama 6 year love karapu kella magen ain una..mama mage panata thama ardarei...mata ona podiyata eya name eka

D and mage name eke P akuru 2ka ana vidiyata , athata yatin tatoo ekak gahanna...mata discing ekai , podiyata akuru 2kata price ekai kiyana...

mehema gahan campus yanna aulak wena ekak nadda??plzzzzz danna aya kiyanna...badapu unuth campus ena nisa aulak na neda mewata?

Small-Stars-Back-Hand-Tattoo-Design.jpg
 
Last edited:

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth

    මොකටද බන් දාල ගියපු කෙල්ලොන්ගේ නම් වල අකුරු අත පය වල ගහගන්නේ ... උබ කැම්පස් කොල්ලෙක් කියන්නේ හොඳට ඉගෙන ගත්ත කෙනෙක් නේද ..... ඔව් 2.50 වැඩනේ බන් .....
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    uba mona gon molekda ban... yako genunge nam kotana eka tharam moda wedak thawath ne,, gahaganin "amma buduwewa" kiyala eta wada hodai..

    yako uba owa gahagena campus giyama uba kage hari sakkili pawulaka. hari kuddek hari kiyala hithanne, thama lankawe minisunge akalpa wenas wela ne..\ uba jobakata yanakota interview kelinma fail owa dekkoth..

    gahannama puke amaruwa tiyenawa nam ghapan hoda darma chakkarayak wage ekak shirt ekak andama nopenana thanaka,
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    Campus wala newe ban dan kohewath disapline ekak naha

    government eke unath promote karanne fun concept eka

    pen nadda office ena ganu ena widiha..boobs,,tatooed butts eliye dagena
     
    Jan 13, 2010
    135
    17
    0
    modayek wenna epa ban ubawa dala gipu kellata umba adare bawa aththa eth name eka moone neme athakawath tatto ekak widihata gahaganna epa.ai umba badinne nathuwada inne kawadhari umbatama oka prob ekak wenawa.modayek wenna epa thawa 1yr walin passe e kiwwe umba campus gihin 1yr withara giyama umbata hithunoth hari kiyala witharak tatto eka gahapan 1 yr walin passe

    family case nisa ain une....loku deyak...eya mata thama aradarei..mama nondi nowenna D akurai P akurai gahanne ekai......hoda discing ekak kiyapan...2kama enna ganata
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මොකටද බන් දාල ගියපු කෙල්ලොන්ගේ නම් වල අකුරු අත පය වල ගහගන්නේ ... උබ කැම්පස් කොල්ලෙක් කියන්නේ හොඳට ඉගෙන ගත්ත කෙනෙක් නේද ..... ඔව් 2.50 වැඩනේ බන් .....

    :yes:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මල්ලි ටැටූ ගහන් කැම්පස් ගියට නම් අවුලක් නෑ...:yes::yes::yes: මොකද කැම්පස් එකට ගන්නෙ පොඩි ලමයි නෙවෙයි නෙ... ඒත් අවුරුදු 6ක් එකට ඉදලත් උබේ වටිනාකම තෙරුනේ නැති කෙල්ලෙක්ගෙ නමක් අතේ ගහ ගන්නවට වඩා හොද නැද්ද අම්ම තාත්තගෙ නම් නලලෙ ගහගෙන ගියානම්... :baffled::baffled::baffled:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    oya campus yanawa kiyanne oyata ekedi aniwa wena kellek set wenawa. eta passe a kella ahanawa oyage tatoo eka gana. anna a welawata mokada karanne.??? giya de giya. nikan vikara wada karanne nathuwa hondata eganage anagathe hada ganna.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    oya campus yanawa kiyanne oyata ekedi aniwa wena kellek set wenawa. eta passe a kella ahanawa oyage tatoo eka gana. anna a welawata mokada karanne.??? giya de giya. nikan vikara wada karanne nathuwa hondata eganage anagathe hada ganna.

    ඔව් බං මුට D එකෙන්ම නම එන කෙල්ලෙක් හොය ගන්න වෙයි
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මල්ලි උබ පුන්නකු කාල ඇන්කර් බොන එකෙක්ද.

    තෝ ගිය කෙල්ලගෙ නම අතේ ගහගෙන ගියාට කමක් නැද්ද කියලා අද අපෙන් අහනවා.

    තෝ කැම්පස් එක ඇතුලට ගිහින් සති දෙකක් යනකොට ඕක මකා ගන්නෙ කොහොමද කියලා අපෙන් අහයි

    තොට ඕනම නම් එකි මතක් කරගෙන අතේ ගහ ගනින්

    යකෝ ආදරේ කියන්නෙ කාසියක එක පැත්තක් නෙවෙ. ආදරේ කියන වචනෙ සම්පූර්ණ නම් ඒකි උබව දාල යන්නෙත් නෑ.

    ආදරේ කරපන් තමන්ට ආදරේ කරන එකෙක්ට. නැතුව ගිය එකෙක්ට නෙවෙ.

    ඕනම හරකෙක් බූට් එකක් කාපු ගමන් කියන කතා දෙකක් තියනවා

    1 මම මැරෙනවා..

    2 මම ආයේ ජීවිතේට වෙන කෙල්ලෙක්ට ආදරේ කරන් නෑ.

    ඕව ඇත්ත උනා නම් අද ලංකාවෙ පවුල් තුන හතරක් ඉතුරු වෙලා ඉදී.

    පිං ගොනෙක් නොවී ඔලුවෙන් වැඩ කරපන්.

    අන්තිම කාරනේ තෝ වගේ ගොනොක් කැම්පස් යන්න පාස් උනේ කොහොමද
     
    ane gon haraka wage trad wala reply danna epa gono...uba nam watha gonek...

    තෝ ගිය කෙල්ලගෙ නම අතේ ගහගෙන ගියාට කමක් නැද්ද කියලා අද අපෙන් අහනවා.

    thopigen ahuwe kamak nadda newe? campus yanna aulak nadda?? thawa discing and price...uba gon part noda pala...hama tread ekema pimpiya wage awith renawa
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    It should be in your ass., she deserve it :P

    umba oya akuru deka ghawoth, yam dawasaka umba oka maka ganna baruwa latha wenawa.

    liyaganin meka umbae diary eke mam kiwwa kiyala :yes:
     
    Last edited:

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    I'm really sorry

    just came to my mind :P

    P = ponna
    D = dial

    altogether Ponna Dial:cool: (just a joke)

    plz take as a joke