parana kattiya mathak una
kohomada dennage rangapaama series 9 wenakota diyunu wela thiyena hati
kohomada scully podi kale. me para nam eka episode ekak naara balanawa .. ea ma maara widiyata aasa hithuna aye

man hithanne tika dawasak daala nawaththai
owa pinata karanna bola![]()

aurudu 20kata kalin USA production walai 2013 SL wela production welai wenas balahanko..thama apita ba a quality ekata drama ekakwath hadanna..![]()
)we can not trust rupavahiniman hithanne tika dawasak daala nawaththai
![]()
aurudu 20kata kalin USA production walai 2013 SL wela production welai wenas balahanko..thama apita ba a quality ekata drama ekakwath hadanna..![]()
ape inna nalu niliyo sabaa jeewithedi rangapaana , rangapaanna one welawata ranga paan nathi ayane.(hamooma nemei.samaharak)
aurudu 20kata kalin USA production walai 2013 SL wela production welai wenas balahanko..thama apita ba a quality ekata drama ekakwath hadanna..![]()

1959 හදපු Ben-Hur බලපන් අපට තවමත් ඒ ලගින් යන දැවැන්ත සිනමා නිර්මාණයක් කරන්න පුලුවන්ද ...? හැබැයි කට ඇරියොත් අස්චාර්ය , නැතිනම් කේන්ද්‍රස්ථානය !!!! 

තව අවුරුදු 20කින් හැදුවොත් ඇති ...!!!1959 හදපු Ben-Hur බලපන් අපට තවමත් ඒ ලගින් යන දැවැන්ත සිනමා නිර්මාණයක් කරන්න පුලුවන්ද ...? හැබැයි කට ඇරියොත් අස්චාර්ය , නැතිනම් කේන්ද්‍රස්ථානය !!!!
X files, Robin-hood කියන්නේ කවදාවත් පරණ නොවන නිර්මාණ!!! !!!!

eka patta bn eka india vala scene 1k nedaඅඩේ! උබට මතකද බන් එක episode එකක් තියෙනවා
හිගන මනුස්සයෙක් ඉන්නවා කකුල් දෙක නැති ..
පොර ලාල්ලකට රෝද හයි කරපු එකකින් තමයි එහෙ මෙහෙ යන්නේ ..
ඔන්න ඔකේ නම කියපන්කො බලල . මම බලපු හොදම epi එක බන් . ආයිත් බලන්න ඕනේ

අඩේ! උබට මතකද බන් එක episode එකක් තියෙනවා
හිගන මනුස්සයෙක් ඉන්නවා කකුල් දෙක නැති ..
පොර ලාල්ලකට රෝද හයි කරපු එකකින් තමයි එහෙ මෙහෙ යන්නේ ..
ඔන්න ඔකේ නම කියපන්කො බලල . මම බලපු හොදම epi එක බන් . ආයිත් බලන්න ඕනේ
It's Badlaa, Ep-10 of "The X-Files Season 8 " you can watch it online or can download it with DownloadHelper in Firefox.ara indian case 1 neh?අඩේ! උබට මතකද බන් එක episode එකක් තියෙනවා
හිගන මනුස්සයෙක් ඉන්නවා කකුල් දෙක නැති ..
පොර ලාල්ලකට රෝද හයි කරපු එකකින් තමයි එහෙ මෙහෙ යන්නේ ..
ඔන්න ඔකේ නම කියපන්කො බලල . මම බලපු හොදම epi එක බන් . ආයිත් බලන්න ඕනේ
Uba 2weniyata kiwwa ekanam eththa ban,Issara kochcahra TV beluwada api,Den PC nisa eka netima welane.Mamanam Sport balanakota arenna balannema ne ban.Hithalama tikak TV balanna one,Uba kiwwamai mata eka hithata awe![]()
![]()
අම්මට සිරි වෝටමාජින්ෆට්ට ෆට්ට
මට නම් එකස්ෆයිල්ස් වැඩක් නෑ. වෝටමාජින් තියනවා
ඔන්න දැන් දිය කඩයිම යනවා. පට්ටම කතාවක් එකත්
ela water margin baluwa![]()

දේශපාලන කතා, අරවා මේවා හැම රෙද්දම.... රෑ 9.30ටද කොහෙද schedule කරලා තිබ්බෙ. ඒත් පටන්ගන්නකොට 10.45යි, 11යි... සම්හරක් දවස්වලට 11ට විතර දානවා නොවැලක්වියහකි හේතුවක් නිසා අද විකාශය නොවේ කියලා... ඒ වෙලවට තමයි ඕකේ වැඩකරන එවුන්ගේ අම්මලව මතක් වෙන්නේ.... 

ado oka maai rupawahiniyata matak karala dune
eka patta bn eka india vala scene 1k neda![]()

It's Badlaa, Ep-10 of "The X-Files Season 8 " you can watch it online or can download it with DownloadHelper in Firefox.
the link :
http://www.free-tv-video-online.me/player/novamov.php?id=125d8b43bbefc
ara indian case 1 neh?
සිරාවටම මචන්, මම නම් ක්‍රිකට්/රගර් මැච් විතරයි TV එකේ බලන්නේ. වෙන මොන මගුලක්වත් නෑනේ බන්
අඩෝ......ව් කවද්ද බොල Water Margin යන්නේ? ඉස්සර පිස්සුවෙන් වගෙ ඕක බලුවේ.
රූපවාහිනියෙ වල් බල්ලෝ,ඉස්සර එක එක ලබ්බවල් දාන්නෙම water margin යන වෙලාවට...දේශපාලන කතා, අරවා මේවා හැම රෙද්දම.... රෑ 9.30ටද කොහෙද schedule කරලා තිබ්බෙ. ඒත් පටන්ගන්නකොට 10.45යි, 11යි... සම්හරක් දවස්වලට 11ට විතර දානවා නොවැලක්වියහකි හේතුවක් නිසා අද විකාශය නොවේ කියලා... ඒ වෙලවට තමයි ඕකේ වැඩකරන එවුන්ගේ අම්මලව මතක් වෙන්නේ....
එහෙම කට්ට කාලා හරි ඉවර වෙනකන්ම බැලුවා...
Thanks මචන්, එලකිරි rep+
eka man passe hariyatama kiyannam.man me hena gemak denawa bun . roswel ekat danna kiwwa ewa sara wadilu dan, yako issara pennaddi sara adu welada danna. un owa pennane natte profit nathi nisalu pajatha diyani walatalu sahenna profit tynne
![]()

අඩෝ......ව් කවද්ද බොල Water Margin යන්නේ? ඉස්සර පිස්සුවෙන් වගෙ ඕක බලුවේ.
රූපවාහිනියෙ වල් බල්ලෝ,ඉස්සර එක එක ලබ්බවල් දාන්නෙම water margin යන වෙලාවට...දේශපාලන කතා, අරවා මේවා හැම රෙද්දම.... රෑ 9.30ටද කොහෙද schedule කරලා තිබ්බෙ. ඒත් පටන්ගන්නකොට 10.45යි, 11යි... සම්හරක් දවස්වලට 11ට විතර දානවා නොවැලක්වියහකි හේතුවක් නිසා අද විකාශය නොවේ කියලා... ඒ වෙලවට තමයි ඕකේ වැඩකරන එවුන්ගේ අම්මලව මතක් වෙන්නේ....
එහෙම කට්ට කාලා හරි ඉවර වෙනකන්ම බැලුවා...![]()
anna puluwannam eka daaganna try ekak demu.
eke monawada ban sera thiyenne? thola daana ekada? nathnam kello denna bra eka pitin inna ekada?![]()