The X-Files

The X-Files රුපවහිනියෙ අය&#3

  • Total voters
    138

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    627.jpg
     
    • Like
    Reactions: Good Heart

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    aurudu 20kata kalin USA production walai 2013 SL wela production welai wenas balahanko..thama apita ba a quality ekata drama ekakwath hadanna..:confused::confused:

    ape inna nalu niliyo sabaa jeewithedi rangapaana , rangapaanna one welawata ranga paan nathi ayane.(hamooma nemei.samaharak:yes:)
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    aurudu 20kata kalin USA production walai 2013 SL wela production welai wenas balahanko..thama apita ba a quality ekata drama ekakwath hadanna..:confused::confused:

    ape inna nalu niliyo sabaa jeewithedi rangapaana , rangapaanna one welawata ranga paan nathi ayane.(hamooma nemei.samaharak:yes:)

    api hamadama indiyawe ewa anukaranaya kara misak apitama kiyala deyak hadagatte nane. dan yana tele drama walata wada 90s 2wala giyapu drama kochchara lassanadaa. adatat ewa asawen balanna puluwan.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    aurudu 20kata kalin USA production walai 2013 SL wela production welai wenas balahanko..thama apita ba a quality ekata drama ekakwath hadanna..:confused::confused:

    තව අවුරුදු 20කින් හැදුවොත් ඇති ...!!!:rofl::rofl: 1959 හදපු Ben-Hur බලපන් අපට තවමත් ඒ ලගින් යන දැවැන්ත සිනමා නිර්මාණයක් කරන්න පුලුවන්ද ...? හැබැයි කට ඇරියොත් අස්චාර්ය , නැතිනම් කේන්ද්‍රස්ථානය !!!! :angry::angry:

    X files, Robin-hood කියන්නේ කවදාවත් පරණ නොවන නිර්මාණ!!! !!!!:D
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot

    තව අවුරුදු 20කින් හැදුවොත් ඇති ...!!!:rofl::rofl: 1959 හදපු Ben-Hur බලපන් අපට තවමත් ඒ ලගින් යන දැවැන්ත සිනමා නිර්මාණයක් කරන්න පුලුවන්ද ...? හැබැයි කට ඇරියොත් අස්චාර්ය , නැතිනම් කේන්ද්‍රස්ථානය !!!! :angry::angry:

    X files, Robin-hood කියන්නේ කවදාවත් පරණ නොවන නිර්මාණ!!! !!!!:D

    :yes::yes:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    තව අවුරුදු 20කින් හැදුවොත් ඇති ...!!!:rofl::rofl: 1959 හදපු Ben-Hur බලපන් අපට තවමත් ඒ ලගින් යන දැවැන්ත සිනමා නිර්මාණයක් කරන්න පුලුවන්ද ...? හැබැයි කට ඇරියොත් අස්චාර්ය , නැතිනම් කේන්ද්‍රස්ථානය !!!! :angry::angry:

    X files, Robin-hood කියන්නේ කවදාවත් පරණ නොවන නිර්මාණ!!! !!!!:D

    sahathika aththa..:yes::yes:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    අඩේ! උබට මතකද බන් එක episode එකක් තියෙනවා
    හිගන මනුස්සයෙක් ඉන්නවා කකුල් දෙක නැති ..
    පොර ලාල්ලකට රෝද හයි කරපු එකකින් තමයි එහෙ මෙහෙ යන්නේ ..
    ඔන්න ඔකේ නම කියපන්කො බලල . මම බලපු හොදම epi එක බන් . ආයිත් බලන්න ඕනේ
    eka patta bn eka india vala scene 1k neda :rolleyes:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    අඩේ! උබට මතකද බන් එක episode එකක් තියෙනවා
    හිගන මනුස්සයෙක් ඉන්නවා කකුල් දෙක නැති ..
    පොර ලාල්ලකට රෝද හයි කරපු එකකින් තමයි එහෙ මෙහෙ යන්නේ ..
    ඔන්න ඔකේ නම කියපන්කො බලල . මම බලපු හොදම epi එක බන් . ආයිත් බලන්න ඕනේ

    :D It's Badlaa, Ep-10 of "The X-Files Season 8 " you can watch it online or can download it with DownloadHelper in Firefox.

    the link :

    http://www.free-tv-video-online.me/player/novamov.php?id=125d8b43bbefc
     
    • Like
    Reactions: smother
    Mar 4, 2011
    76
    59
    0
    අඩේ! උබට මතකද බන් එක episode එකක් තියෙනවා
    හිගන මනුස්සයෙක් ඉන්නවා කකුල් දෙක නැති ..
    පොර ලාල්ලකට රෝද හයි කරපු එකකින් තමයි එහෙ මෙහෙ යන්නේ ..
    ඔන්න ඔකේ නම කියපන්කො බලල . මම බලපු හොදම epi එක බන් . ආයිත් බලන්න ඕනේ
    ara indian case 1 neh?
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,645
    1,895
    113
    Here and there
    Uba 2weniyata kiwwa ekanam eththa ban,Issara kochcahra TV beluwada api,Den PC nisa eka netima welane.Mamanam Sport balanakota arenna balannema ne ban.Hithalama tikak TV balanna one,Uba kiwwamai mata eka hithata awe :P :P

    සිරාවටම මචන්, මම නම් ක්‍රිකට්/රගර් මැච් විතරයි TV එකේ බලන්නේ. වෙන මොන මගුලක්වත් නෑනේ බන්

    අම්මට සිරි වෝටමාජින් :lol: ෆට්ට ෆට්ට

    මට නම් එකස්ෆයිල්ස් වැඩක් නෑ. වෝටමාජින් තියනවා

    ඔන්න දැන් දිය කඩයිම යනවා. පට්ටම කතාවක් එකත්

    ela water margin baluwa :D

    අඩෝ......ව් කවද්ද බොල Water Margin යන්නේ? ඉස්සර පිස්සුවෙන් වගෙ ඕක බලුවේ.
    රූපවාහිනියෙ වල් බල්ලෝ,ඉස්සර එක එක ලබ්බවල් දාන්නෙම water margin යන වෙලාවට... :angry::angry::angry: දේශපාලන කතා, අරවා මේවා හැම රෙද්දම.... රෑ 9.30ටද කොහෙද schedule කරලා තිබ්බෙ. ඒත් පටන්ගන්නකොට 10.45යි, 11යි... සම්හරක් දවස්වලට 11ට විතර දානවා නොවැලක්වියහකි හේතුවක් නිසා අද විකාශය නොවේ කියලා... ඒ වෙලවට තමයි ඕකේ වැඩකරන එවුන්ගේ අම්මලව මතක් වෙන්නේ.... :angry::angry::angry:

    එහෙම කට්ට කාලා හරි ඉවර වෙනකන්ම බැලුවා...
    :cool::cool:

    ado oka maai rupawahiniyata matak karala dune

    Thanks මචන්, එලකිරි
    rep+
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot

    සිරාවටම මචන්, මම නම් ක්‍රිකට්/රගර් මැච් විතරයි TV එකේ බලන්නේ. වෙන මොන මගුලක්වත් නෑනේ බන්

    අඩෝ......ව් කවද්ද බොල Water Margin යන්නේ? ඉස්සර පිස්සුවෙන් වගෙ ඕක බලුවේ.
    රූපවාහිනියෙ වල් බල්ලෝ,ඉස්සර එක එක ලබ්බවල් දාන්නෙම water margin යන වෙලාවට... :angry::angry::angry: දේශපාලන කතා, අරවා මේවා හැම රෙද්දම.... රෑ 9.30ටද කොහෙද schedule කරලා තිබ්බෙ. ඒත් පටන්ගන්නකොට 10.45යි, 11යි... සම්හරක් දවස්වලට 11ට විතර දානවා නොවැලක්වියහකි හේතුවක් නිසා අද විකාශය නොවේ කියලා... ඒ වෙලවට තමයි ඕකේ වැඩකරන එවුන්ගේ අම්මලව මතක් වෙන්නේ.... :angry::angry::angry:

    එහෙම කට්ට කාලා හරි ඉවර වෙනකන්ම බැලුවා...
    :cool::cool:

    Thanks මචන්, එලකිරි
    rep+

    Yo Wc
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    eka man passe hariyatama kiyannam.man me hena gemak denawa bun . roswel ekat danna kiwwa ewa sara wadilu dan, yako issara pennaddi sara adu welada danna :angry::angry::angry: . un owa pennane natte profit nathi nisalu pajatha diyani walatalu sahenna profit tynne :growl::growl::growl:

    anna puluwannam eka daaganna try ekak demu.

    eke monawada ban sera thiyenne? thola daana ekada? nathnam kello denna bra eka pitin inna ekada?:confused::confused:
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036

    hehe