තටු අහිමි කුරුල්ලන්ගෙ දේශය...(NZ)
තටු අහිමි කුරුල්ලන්ගෙ දේශය...(NZ)
පරිනාම වාදය යන්න කවුරුත් හොදින් දන්න සිද්ධාන්තයක්. 19 හැවරිදි වියේ පසුවු තරුනයෙකු වු චාර්ල්ස් ඩාවින් විසින් හදුනා ගනු ලැබූ, පසුව විවිද පර්යෙශන මගින් තහවුරු කරගෙන 50 හවිරිදි වියෙදී "On the Origin of Species " නම් පොත මගින් ලොකයටම ඉදිරිපත් කරන ලද සිද්ධානතයක් වන පරිනාම වාදය ලොකයේ බොහෝ විද්වතුන් විසින් පිලිගන්නා ලද්දක්.නමුත් ක්‍රිස්තියානි හා මුස්ලිම් මුලධර්ම වාදීන් ගෙ දැඩි විවේචනයට මෙය ලක් වන්නෙ මැවුම් වාදය මෙමගින් පැහදිලිවම ප්‍රතික්ශීප වන නිසා.
පහුගිය කාලෙ මුස්ලිම් බෞද්ධ වාද එලකිරියෙ ගිය දවස් වල ,ඒවා බලපු අයට මතක ඇති anamnlmslmn වගෙ මුසිලිම් අන්තවාදින් පවා පරිනාම වාදය ප්‍රතික්ශෙප කරපු විදිය.
පරිනාම වාදයට උදාහරන කොතරම් තිබ්බත්, ලගදි හරි අපුරු උදාහරනයක් මට අහන්න ලැබුනා මම බලපු වැඩසටහනක් නිසා.ඒ උදාහරනය තමයි නවසී ලන්තය.
නවසීලන්තය තමයි ලොකයේ වැඩිම පියෑබිය නොහැකි කුරුල්ලන් ප්‍රමානයක් ඉන්නා රට.
මෙන්න කවුරුත් දන්නා කිවි .
Takahe
Kakapo (Strigops habroptilus)
Wren (Xenicus & Acanthisitta spp)
Weka (Gallirallus australis)
Chatham rail ( Gallirallus modestus)
Auckland Island teal (Anas aucklandica)
Moa ( Anomalopteryx, Dinornis, Euryapteryx)
මෙයාත් ලොකෙන් ඉතා මෑතක්දී වද වෙලා ගියා දැවන්නත ශාක භක්ශක කුරුල්ලෙක්.
මෙවැනි තවත් කුරුල්ලන් විශාල ප්‍රමානයක් ඉන්නව ඉගිලෙන්න හැකියාවක් නැති.මොකක්ද මෙතරම් කුරුල්ලන් ප්‍රමානයක් ඉගිලිමේ හැකියාව නැතුව සිටීමට හේතුව?
හෙතුව බලන්න කලින් අපි බලමු කුරුල්ලෙකුට පියසර කිරිමෙ හකියාව නිසා ලැබෙන වාසි මොනවද කියලා.
(1)ආරක්ශාව. මෙක තමයි ප්‍රදානම දේ. සතුරු ප්‍රහාරයකදී ගොඩබිම සතුන් ගෙන් බේරී කුරුල්ලෙකුට ක්ශනිකව පියබා බේරී යා හැකියි.
(2)බොහෝ සතුන්ට ලගා විය නොහැකි ගස් මුදුන් වැනි තැන් වලට පියඹා යා හැකි නිසා ,ආහාර සොයා ගැනිම පහසුයි.
මීට අම්තරව අවාසි වශයෙන්
එහෙනම් නවසීලන්තයේ කුරුල්ලන් බොහොමයක් පියාසර කිරිමේ හකියාව නති වුනේ ඇයි? ඔවුන්ට ගොඩබිම කිසිම විලොපිකයෙකු නොසිටි නිසා ආරක්ශාව පතා ඉගිල්ලීම ඔවුන් වසර මිලියන ගානකට පෙර අත්හැර දම්මපු නිසා. නවසීලන්තයෙ පොසිල සාක්ශි අනුව සහ දැනට ඉන්න සතුන් අතරත් කුරුල්ලන්ට තර්ජනයක් වන සිවුපාවෙකු,උරගයෙකු හො කිසිම ගොඩබිම සතෙකු නැහැ.එහෙම සතෙක් හිටියානම් ඉගෙල්ලිමට තබා වෙගයෙන් දුවන්නවත් නොහකි මෙ කුරුල්ලන්ට පැවතිමේ හැකියාවක් නැහැ. හැබයි බටහිර ජාතින් විසින් හන්දුන්වා දුන් මුගටින් වැනි සතුන් නම් දැන් ඉන්නවා.මෙ මුගටින්ට ඉගිලෙන්න බැරි කුරුල්ලො පහසු ඉල්ලක්කයක්.
නමුත් මෙ කුරුල්ලන් ෂබ්දයක් ඇසුන විට තවමත් තැති ගෙන සැගවිමට උත්සාහ ගන්නවා.පරේක්ෂකයන්ට මෙක ලොකු ගැටලුවක් වුනා. සතුරෙකු කව්දාවකවත් දැක නැති මෙ සතුන් කුමක් සදහාද මේ සැගවෙන්නෙ කියන එක ඔවුන් සොයා බැලුවා.පසුව සොයාගත් පොසිලයකින් මේ පැනයට පිලිතුරු ලැබුනා.
එ තමයි මීට වසර 1400 කට පමන පෙර වද වුනා යැයි සැක කෙරෙන දැවැන්ත උකුස්සෙකු ශත්වර්ශ කිහිපයක් ඈත නවසීලන්ත අහස රජ කල බවට ලබුනු අස්තිමය ශාක්ශි."Haast's Eagle" නමින් හන්දුන්වන මෙ විශාල උකුස්සා මෙතෙක් ලොව විසු විස්ශාලතම උකුස්සා ලෙස සැලකෙනවා.
සුවිශාල මොආ කුරුල්ලන් දඩයම් කරන්නට පාවා මේ "Haast's Eagle"ට හැකියාව තිබුනා.
එසේනම් මෙ කුරුල්ලන් තවමත් තැතිගෙන සැගවෙන්නෙ මේ Haast's Eagle ගැන තවමත් තිබෙන ජානමය මතකය නිසා බව පැහැදිලි වුනා.
පරිසරය අනුව සතුන් හැඩ ගැසෙන බව මින් මනාව සනාථ වුනා.සතුරන් නොමතිනම් ඉගිලීමට සතුනට ඇති අවශ්ය තාවය පවා ගැලපෙන පරිදි සතුන් අත්හැර දමනවා.
පරිනාම වාදය තහවුරු කිරිමට කදිම ශාක්ශියක් ලෙස නවසීලන්තයෙ ඉගිලීමට නොහැකි කුරුල්ලො සැලකෙනවා.
දේව මැවුම් වාදය අනුව සියලු සතුන් දෙවියන්ගෙ කැමැත්ත අනුව තමයි මවල තියෙන්නෙ. එසෙනම් සතුන් පරිසර සාධක අනුව වෙනස් වෙනස් ස්වරුප කාලෙන් කාලෙට ගැනීම මැවුම් වාදයට සම්පුර්නයෙන්ම එරෙහිව යාමක්.
මෙ හැම දෙයින්ම වෙන්නෙ අවසානයෙ බුදු දහම සනාත විම.පරිනාම වාදය, හෙතුපල දහම වගෙම අග්ගන්න සුත්‍රයත් හා ගැලපෙනවා
සැමට තෙරුවන් සරනයි!
අනික් අයට බලන්න බම්ප් එකක් දාගෙන යන්න.

(1) පියෑඹීමට වැයවන ශක්තිය පොලවේ ගමන් කරන එම ප්‍රමානයේම සතෙකුට වඩා ගොඩක් වැඩි වීම.
(2)පියෑඹීමට අවශ්ය ශක්තිය ඉතුරු කරගැනිමට ශරිරය සහැල්ලු කරගත යුතු නිසා අමතර මේද සන්චිත පවත්වා ගත නොහැකි වීම. මේ නිසා කුරුල්ලන්ට ගොඩක් කල් අහාර නොමැතිව ඉන්න පුලුවන් හැකියාවක් නෑ.

Last edited: