Hiru , ITN & Mihira ( need your Opinion)

suuraya

Member
Apr 27, 2013
1,036
63
0
මෙවනි අවස්ථාවක් ඔබට සිදුවේ...

ඔබව පැහැරගෙන ගොස් නිවසට දුරකතනයෙන් කතාකොට සල්ලි නුදුන්නොත් මරණ බවට තර්ජනය කරයි.
ඔබ මරණ බය ඇතිවි කම්පන තත්වයට පත්වේ.
රෝගී තත්වයෙන් පසුවන ඔබගේ මවට මෙය ඇසීමෙන් හදිසි හෘදයාබාදයක් වැලදී මිය යයි :(
අවසානයේ මෙය XYZ රූපවාහිනි නාලිකාවේ වැඩසටහනකට බව දැන ගනී



මෙයින් ඇතිවන කම්පනයෙන් හා දැඩි ශෝකය නිසා ගැසෙමින් ඉතා හැගීම් බරව තමා මුහුණ දුන් ඒ බිහිසුණු අත්දැකීම විස්තර කරයි


ඉන්පසු ? පහත දේ සිදුවේ...




ITN ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ප්‍රාකශයක් දෙමින් තමාට වූ හිංසනය ගැන හා එයින් පත්වූ මානසික පීඩාව පවසයි

එලකිරි ත්‍ර්ඩ් එක - XYZ එකෙන් කරපු වැඩේ හරියි කියල මම කියන්නේ නැහැ. එක පමණ ඉක්මවා කරපු Joke එකක්. එත් ටිකක් හිතන්න සියතට ගහද්දි , සිරසට ගහද්දි , Sunday leader එකට ගහද්දි උණු නොවුන ITN හඳවත මේ සිද්දියට උණු ඇයි ?


ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ප්‍රාකශයක් දෙමින් තමාට වූ හිංසනය ගැන හා එයින් පත්වූ මානසික පීඩාව පවසයි

එලකිරි ත්‍ර්ඩ් එක - වැලිවේරියේ අච්චර අර තුන්දෙනෙක් මැරුනා.. පොඩි අහිංසක ලමයි ඒවට ක්තා නොකරපු SLRC එක දෙන් මේ කොහෙවත් ඉන්න එකෙක්ගේ අම්මා මැරුනයි කියල කතා කරන්න එනවා.


සිරස රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ප්‍රකාශයක් දෙමින් තමාට වූ හිංසනය ගැන හා එයින් පත්වූ මානසික පීඩාව පවසයි

එලකිරි ත්‍ර්ඩ් එක - සිරසට " හිනා ඉනා" වගේ වැඩසටහන් කරනකොට ඔක්ක්කොම හොදයි, XYZ එකේ බයිට් කරනකොට සිරස හදවත උණු උනේ


ස්වර්ණවාහිනි ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ප්‍රකාශයක් දෙමින් තමාට වූ හිංසනය ගැන හා එයින් පත්වූ මානසික පීඩාව පවසයි.

එලකිරි ත්‍ර්ඩ් එක - සෝමා අක්කගේ වාහිනියනේ.. ඕකුන් තමයි අර දේවාලවල් උඩදාගෙන පෙන්න පෙන්න රත්තරං විකුනන්නේ.
පානඩුරේ වෙදහාමුදුරුවො කියල හොර හාමුදුරුවරු ප්‍රමෝට් කරනේ. තුං හොදකින් දැන් තමා මුන්ට හදවත උණු උනේ


දෙරණ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ප්‍රාකශයක් දෙමින් තමාට වූ හිංසනය ගැන හා එයින් පත්වූ මානසික පීඩාව පවසයි.

එලකිරි ත්‍ර්ඩ් එක - අර ඇමති කෙනෙක්ගේ දුවෙක්ටනේ අයිති.. මුන්ට ලිටිල් ස්ටාර් කියල බෝඩ් ගහගෙන පොඩි ලමයින්ට කොට සාය කෑලි අන්දගෙන පස්සවල් නටවන්න හොදයි.
දැන් තමා මුන්ට හදවත උණු උනේ




:confused::confused::confused:
 
Last edited:

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඇත්තටම ඕක තාමත් බලන උන් ඉන්නවනම් නවත්තපල්ලා. නවත්තගන්න බැරිනම් ඩොකෙක් ගාවට ගිහින් හරි බේතක් ගනින්. මොකද ඕක බලන්නේ මානසික රෝගීන්, හොඳ මනසක් තියෙන උන්ට ඕව බලල අතල් ගන්න බැනේ.
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    me naluwa hena hoda dial 1k ban, kisi loku kamak ahema ne.
    ape gewal laga hitiya kalayak, paredi hamba unama bike ake unath dagena yanawa handiyata
    mewanam balu weda
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ITN එක හිරු එකට ඔය වෙනම දෙන ප්‍රචාරයක් වෙන්න බැරි නෑ.... මොකද දෙකම රජාගේ නාලිකා නේ..... :rofl:
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,712
    758
    113
    88
    :yes::yes: මේක ඇතුලේ සැඟවුණු සැලසුමක් තියෙන්න පුළුවන්
    කුඩ්ඩොන්ට කඩේ යන්නෙ නෑතුව හිටපන් පොන්නයෝ...
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    fb eke dakka hoda comment ekak

    මේ කරල තියෙන දෙය වැරදී..නමුත් මට හිතෙන විදියට මේ නළුවා ට අවදානමක් ඇතිවුනත් (ඔහු කියන ලෙස, හා අපට වුවත් මෙවන් සිද්දියකදී මීට වඩා යමක් නොවෙන වටපිටාවක).. හිරු මාධ්‍ය ආයතනය නොදැනුවත්ව හෝ දැනුවත්ව රට තුල තිබෙන භයංකර පරිසරය ප්‍රතිරූපනය කරල තියෙනව... රට තුල මෙවන් පරිසරයක් නොතිබුනානම් මේ නළුවාට මෙය අප්‍රේල් පලමුදා විහිළුවක් වෙන්නට තිබුන. එය නොවී ඔහු බියෙන් ඇලලවූ පරිසරය මැවූයෙ හිරු ආයතනයද යන්න දෙවරක් සිත බැලිය යුතුයි..ලංකාවේ සෑම පුද්ගලයකුම මේ සිද්දියේදී හැසිරෙන්නේ මේ නළුවා හැසිරුනූ ලෙසයි..එනම් සෑම පුද්ගලයකුම ප්‍රකාශ නොකලාට මේ බියෙන් පීඩා විඳිනව ඒ කියන්නෙ සෑම පුද්ගලයෙක්ම සබුද්ධිකයි..තිත්ත ඇත්ත එයයි... අප ගේ බුද්ධියට ඉඩ දෙන්න මේ විශාලා තුන්බියෙන් ගැලවෙන්න...මා දකින විදියට මේ සිද්දියේ මෙගා බයිට් එක අයි ටී එන් වැනි මාධ්‍යක් මෙතනට කඩා පැන සදාචාර මාධ්‍යයක් ගැන කරණ විවරණයයි...අපට වැරදී ඇත්තේ අප බුද්ධිමත් වුවත් අපට පෙන්නන දෙයට එහායින් ඇති සත්‍ය අප සොයා නොයෑමයි.

    ------------------------------------------------------------------------

    :baffled:කලිනුත් බයිට් කරන්න හදල කියල මෙතන තියෙනවා :baffled:

    http://goo.gl/GYS0ee
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    කුඩ්ඩොන්ට කඩේ යන්නෙ නෑතුව හිටපන් පොන්නයෝ...
    real එකෙන් ඇවිල්ල කතා කරන්න ගට නැති පොන්නයා මට පොන්නයා කියනවා කවුද වෙසියේ පොන්නයා . බලපන් කන්නාඩිය ඉස්සරහට ගිහිල්ලා. :D
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ITN eka gana methana katha karala wadak naha ban,unge kuppa wada hamoma dannawane,
    eth mega bite eka anagaththa palaweni wathawa meka nemene,
    hamadekama simawak thiyenawa,mun eka danne naha.
    me naluwa ahinsaka ekek,ubata ohoma deyak kaloth hithaganna puluwanda mokada wenne kiyala.
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    mihira machan fatta dial ekak, u gamen apu kolleklu, loku seen nathi shape dial ekak, paw ban, media karayo dan salli walata one deyak karai............
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ජාතික රූපවාහිනියට හෝ ගුවන් විදුලියට කඩේ යනවා නොවෙයි. නමුත් ඒවායේ වැඩසටහන් යම් කිසි අනුමැතියකට යටත් වෙන්න ඕන ආයතනයේ ම ඉහලින් එන. පිටපතේ සිට.
    මේ නාලිකාවල එහෙම තියනව ද? තියනව නම් මේ වගේ මෝඩ චූන්වලට අනුමැතිය දෙන උන් ගේ මානසිකත්වය තියෙන්නේ කොතැනද? මුන් මාධ්‍යෙව්දියො ද? නැත්තං මොලේ *කට බැහැපු වෘක්ෂ නපුංසකයෝ ද?

    මිහිර මම පෞද්ගලිකව දන්න මිත්තරයෙක්. 2003 වසරේ ඔහු කල පළමු ළමා නාට්‍ය නිෂ්පාදනය වන “අයනු-ආයනු“ වල වේදිකා පසුතල නිර්මාණය කලේ මම. මේ මනුස්සයා සංවේදී කෙනෙක්. අපේ ආදර අමිහිර අම්මටසිරිතිලක (අපි ඔහුව හදුන්වන්නේ එහෙම) මේ වගේ අතවරයක් මොන විදියට දරා ගත්ත ද කියල හිතා ගන්න තමා අමාරු. Finding Nimo චිත්‍රපටය බලලා අඩපු ඔහු වගේ සංවේදී මනුෂ්‍යෙයකුට මේ වගේ අතිශය තිරස්චීන වැඩක් කරපු එක නම්.....අන්තිම පාහරයි.

    ඇත්තටම මේ මාධ්‍ය ද? මාධ්‍ය සදාචාරය ගැන උඩ පනින කප්පරක් අම්බරුවො දැන් මොකක්ද මේක ගැන කියන්නේ. මනුස්සයෙක් මෙහෙම ඔහු ගේ ප්‍රෙක්ෂකයෝ ඉදිරියේ ම අපහසුතාවයට, අසරණබවට පත් කරනවට වඩා හොදයි වගේ ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන එක.
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    FYI - දැනට වැඩිම news ratings , movies , kids programs, political programs ratings තියෙන්නේ හිරු ට . නැගී එන හොඳම teledrama ratings තියෙන්නෙත් හිරුට. කෙටියෙන් කියනවා නම් ලංකාවේ ජනප්‍රියම රුපවාහිනි නාලිකාව හිරු

    pa*& thamai ubalatama hodai me wage gu channel
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    fb eke dakka hoda comment ekak

    මේ කරල තියෙන දෙය වැරදී..නමුත් මට හිතෙන විදියට මේ නළුවා ට අවදානමක් ඇතිවුනත් (ඔහු කියන ලෙස, හා අපට වුවත් මෙවන් සිද්දියකදී මීට වඩා යමක් නොවෙන වටපිටාවක).. හිරු මාධ්‍ය ආයතනය නොදැනුවත්ව හෝ දැනුවත්ව රට තුල තිබෙන භයංකර පරිසරය ප්‍රතිරූපනය කරල තියෙනව... රට තුල මෙවන් පරිසරයක් නොතිබුනානම් මේ නළුවාට මෙය අප්‍රේල් පලමුදා විහිළුවක් වෙන්නට තිබුන. එය නොවී ඔහු බියෙන් ඇලලවූ පරිසරය මැවූයෙ හිරු ආයතනයද යන්න දෙවරක් සිත බැලිය යුතුයි..ලංකාවේ සෑම පුද්ගලයකුම මේ සිද්දියේදී හැසිරෙන්නේ මේ නළුවා හැසිරුනූ ලෙසයි..එනම් සෑම පුද්ගලයකුම ප්‍රකාශ නොකලාට මේ බියෙන් පීඩා විඳිනව ඒ කියන්නෙ සෑම පුද්ගලයෙක්ම සබුද්ධිකයි..තිත්ත ඇත්ත එයයි... අප ගේ බුද්ධියට ඉඩ දෙන්න මේ විශාලා තුන්බියෙන් ගැලවෙන්න...මා දකින විදියට මේ සිද්දියේ මෙගා බයිට් එක අයි ටී එන් වැනි මාධ්‍යක් මෙතනට කඩා පැන සදාචාර මාධ්‍යයක් ගැන කරණ විවරණයයි...අපට වැරදී ඇත්තේ අප බුද්ධිමත් වුවත් අපට පෙන්නන දෙයට එහායින් ඇති සත්‍ය අප සොයා නොයෑමයි.

    ------------------------------------------------------------------------

    :baffled:කලිනුත් බයිට් කරන්න හදල කියල මෙතන තියෙනවා :baffled:

    http://goo.gl/GYS0ee
    හොද ළමය වගේ කියනව ද මෙහෙම පැහැර ගැනීමක් සිදු නොවෙන්න පුළුවන් එකම රටක් මේ ලෝකයේ...................හොරු,පාතලයෝ ඕනම තැනක ඉන්නවා..........
    සහෝදරයා රූපයක් හදන කොට සම්පූර්ණව හදන්න නම් ප්‍රධාන අයිතමය පිරිසිදුව තියා ගන්න. ඔබේ කතාවේ පළමු තර්කයම එපික් ෆේල්............
    අනිත්වා ගැන කිනම් කතා ද?