
ITN ප්‍රධාන ප්රවෘත්ති විකාශය ප්රාකශයක් දෙමින් තමාට වූ හිංසනය ගැන හා එයින් පත්වූ මානසික පීඩාව පවසයි
එලකිරි ත්‍ර්ඩ් එක - XYZ එකෙන් කරපු වැඩේ හරියි කියල මම කියන්නේ නැහැ. එක පමණ ඉක්මවා කරපු Joke එකක්. එත් ටිකක් හිතන්න සියතට ගහද්දි , සිරසට ගහද්දි , Sunday leader එකට ගහද්දි උණු නොවුන ITN හඳවත මේ සිද්දියට උණු ඇයි ?
ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්රවෘත්ති විකාශය ප්රාකශයක් දෙමින් තමාට වූ හිංසනය ගැන හා එයින් පත්වූ මානසික පීඩාව පවසයි
එලකිරි ත්‍ර්ඩ් එක - වැලිවේරියේ අච්චර අර තුන්දෙනෙක් මැරුනා.. පොඩි අහිංසක ලමයි ඒවට ක්තා නොකරපු SLRC එක දෙන් මේ කොහෙවත් ඉන්න එකෙක්ගේ අම්මා මැරුනයි කියල කතා කරන්න එනවා.
සිරස රූපවාහිනියේ ප්‍රධාන ප්රවෘත්ති විකාශය ප්‍රකාශයක් දෙමින් තමාට වූ හිංසනය ගැන හා එයින් පත්වූ මානසික පීඩාව පවසයි
එලකිරි ත්‍ර්ඩ් එක - සිරසට " හිනා ඉනා" වගේ වැඩසටහන් කරනකොට ඔක්ක්කොම හොදයි, XYZ එකේ බයිට් කරනකොට සිරස හදවත උණු උනේ
ස්වර්ණවාහිනි ප්‍රධාන ප්රවෘත්ති විකාශය ප්‍රකාශයක් දෙමින් තමාට වූ හිංසනය ගැන හා එයින් පත්වූ මානසික පීඩාව පවසයි.
එලකිරි ත්‍ර්ඩ් එක - සෝමා අක්කගේ වාහිනියනේ.. ඕකුන් තමයි අර දේවාලවල් උඩදාගෙන පෙන්න පෙන්න රත්තරං විකුනන්නේ.
පානඩුරේ වෙදහාමුදුරුවො කියල හොර හාමුදුරුවරු ප්‍රමෝට් කරනේ. තුං හොදකින් දැන් තමා මුන්ට හදවත උණු උනේ
දෙරණ ප්‍රධාන ප්රවෘත්ති විකාශය ප්රාකශයක් දෙමින් තමාට වූ හිංසනය ගැන හා එයින් පත්වූ මානසික පීඩාව පවසයි.
එලකිරි ත්‍ර්ඩ් එක - අර ඇමති කෙනෙක්ගේ දුවෙක්ටනේ අයිති.. මුන්ට ලිටිල් ස්ටාර් කියල බෝඩ් ගහගෙන පොඩි ලමයින්ට කොට සාය කෑලි අන්දගෙන පස්සවල් නටවන්න හොදයි.
දැන් තමා මුන්ට හදවත උණු උනේ



කුඩ්ඩොන්ට කඩේ යන්නෙ නෑතුව හිටපන් පොන්නයෝ...මේක ඇතුලේ සැඟවුණු සැලසුමක් තියෙන්න පුළුවන්
කලිනුත් බයිට් කරන්න හදල කියල මෙතන තියෙනවා
real එකෙන් ඇවිල්ල කතා කරන්න ගට නැති පොන්නයා මට පොන්නයා කියනවා කවුද වෙසියේ පොන්නයා . බලපන් කන්නාඩිය ඉස්සරහට ගිහිල්ලා.කුඩ්ඩොන්ට කඩේ යන්නෙ නෑතුව හිටපන් පොන්නයෝ...

FYI - දැනට වැඩිම news ratings , movies , kids programs, political programs ratings තියෙන්නේ හිරු ට . නැගී එන හොඳම teledrama ratings තියෙන්නෙත් හිරුට. කෙටියෙන් කියනවා නම් ලංකාවේ ජනප්‍රියම රුපවාහිනි නාලිකාව හිරු
හොද ළමය වගේ කියනව ද මෙහෙම පැහැර ගැනීමක් සිදු නොවෙන්න පුළුවන් එකම රටක් මේ ලෝකයේ...................හොරු,පාතලයෝ ඕනම තැනක ඉන්නවා..........fb eke dakka hoda comment ekak
මේ කරල තියෙන දෙය වැරදී..නමුත් මට හිතෙන විදියට මේ නළුවා ට අවදානමක් ඇතිවුනත් (ඔහු කියන ලෙස, හා අපට වුවත් මෙවන් සිද්දියකදී මීට වඩා යමක් නොවෙන වටපිටාවක).. හිරු මාධ්‍ය ආයතනය නොදැනුවත්ව හෝ දැනුවත්ව රට තුල තිබෙන භයංකර පරිසරය ප්රතිරූපනය කරල තියෙනව... රට තුල මෙවන් පරිසරයක් නොතිබුනානම් මේ නළුවාට මෙය අප්‍රේල් පලමුදා විහිළුවක් වෙන්නට තිබුන. එය නොවී ඔහු බියෙන් ඇලලවූ පරිසරය මැවූයෙ හිරු ආයතනයද යන්න දෙවරක් සිත බැලිය යුතුයි..ලංකාවේ සෑම පුද්ගලයකුම මේ සිද්දියේදී හැසිරෙන්නේ මේ නළුවා හැසිරුනූ ලෙසයි..එනම් සෑම පුද්ගලයකුම ප්‍රකාශ නොකලාට මේ බියෙන් පීඩා විඳිනව ඒ කියන්නෙ සෑම පුද්ගලයෙක්ම සබුද්ධිකයි..තිත්ත ඇත්ත එයයි... අප ගේ බුද්ධියට ඉඩ දෙන්න මේ විශාලා තුන්බියෙන් ගැලවෙන්න...මා දකින විදියට මේ සිද්දියේ මෙගා බයිට් එක අයි ටී එන් වැනි මාධ්‍යක් මෙතනට කඩා පැන සදාචාර මාධ්‍යයක් ගැන කරණ විවරණයයි...අපට වැරදී ඇත්තේ අප බුද්ධිමත් වුවත් අපට පෙන්නන දෙයට එහායින් ඇති සත්‍ය අප සොයා නොයෑමයි.
------------------------------------------------------------------------
කලිනුත් බයිට් කරන්න හදල කියල මෙතන තියෙනවා
![]()
http://goo.gl/GYS0ee