මමත් දෙයියනේ කියල අලුතින් පෝන් එකක් ගත්ත,එත් මට නෙවේ,මගේ මලයට

.මුලින්ම පාවිච්චි කරද්දී රත් උන කේස් ආවත් ගූගල් දෙයියන්ට පින් සිද්ද වෙන්න අවුල හද ගත්ත.ඩොල්බි සවුන්ඩ්ස් නම් සුපිරි.කැමරාව නම් කියන්න දෙයක් නෑ .බැටරි ලයිෆ් එකත් හොදයි.පැය 4ක් පහක් යු ටියුබ් ෆිල්ම් බලලත් 30% බැටරි ගිහින් තිබ්බේ

.
රෑ වෙලා ගත්ත පොටෝස්

Last edited: