මම රුවන් සරත්චන්ද්‍ර සර්ගේ revision class එකට නම් ගියා......හැබැයි නුවර නෙවෙයි.....Ruwan sir dan karawada danne nehe.. classes enakota eka eka dawas walata eka eka Prado walin bahinne.. classes handama kotipathiyek..
sir apiwa rewettuwa...ithin api ahu una..
![]()



ආසාවෙන් කලේ model paper එක විතරයි......class එකේ පැය 5න් පැය 2ක් විතර මම නිදි......



මොනවා උනත් පොර paper එක කරන වෙලාවට theory part එකත් හොඳට කියලා දුන්න හින්දා ඒ වෙලාවට නම් ඇහැරගෙන හිටියා.......








