A/L pass wemu(science)

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    :yes:matath pissu

    matath pissu, randytath pissu , oyatath pissu

    tumblr_mjjvkiQhIs1rd0p8io1_500.jpg
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    dan campus gihinuth padam karanawa iwarayak na. pawle kattiya asraya karannath welawak na. ehema idala ekko badala gedarin yanawa naththan eeth wadak na mokkuda wage innawa. bio karanna yanawa kiyanne lamayawa mahana kerewwa wage thama gedara ayata:oo:

    එහෙම කියන්න එපා බොල :frown: bio කන්න අය ගැන නං දන්නෙ නැ ඒත් medicine ගිහින් docasල වෙන අය නං මාර වාසනාවන්තයි :yes: නිකමට බලපන්කො 27ක 28ක lady docek දිහා හරිම සිරියාවයි :love: බේත් දුන්නෙ නැතත් ලෙඩ සනීපයි :P
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    එළ බුවා;15560388 said:
    එහෙම කියන්න එපා බොල :frown: bio කන්න අය ගැන නං දන්නෙ නැ ඒත් medicine ගිහින් docasල වෙන අය නං මාර වාසනාවන්තයි :yes: නිකමට බලපන්කො 27ක 28ක lady docek දිහා හරිම සිරියාවයි :love: බේත් දුන්නෙ නැතත් ලෙඩ සනීපයි :P

    ආසයි නේ?:P:love:

    හැබැයි ඉතින් eng තරන් නිදහසක් නෑ:dull:
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    ආසයි නේ?:P:love:

    හැබැයි ඉතින් eng තරන් නිදහසක් නෑ:dull:
    ඒක නන් ඇත්ත බන් medicine ගියපු උන් පට්ට දුකක් විඳින්නෙ,ඒත් මචං උන් මාර පිනක් බන් කරගන්නෙ :yes: ඔය ගම් වල අහිංසක වයසක මිනිස්සු වාට්ටුවෙන් යනකොට docata එපා වෙනකන් පින් දීල යන්නෙ :rofl:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    එළ බුවා;15560442 said:
    ඒක නන් ඇත්ත බන් medicine ගියපු උන් පට්ට දුකක් විඳින්නෙ,ඒත් මචං උන් මාර පිනක් බන් කරගන්නෙ :yes: ඔය ගම් වල අහිංසක වයසක මිනිස්සු වාට්ටුවෙන් යනකොට docata එපා වෙනකන් පින් දීල යන්නෙ :rofl:

    අනිවා:yes: