එහෙම කියන්න එපා සුදූ![]()
අතින් අරන් තියාගන්නවා කියන්නේ ඕවට තමයි.

![]()
නෑ ඩාලින්
උයාට ආයෙත්
රෝස මලේ නටුවේ කටූ නැට්ට පෑගුණා..
මේ ඉන්නේ iljimae කතාවේ
(යෝංග්- යී) හා එවුන්-ඡාන්




අඩෝ මේ වැනි වැනි ඉන්න වෙලාවේ තෝ රෙද්දේ කොරියන් සිංදුවක් ඉල්ලුවොත් එහෙම බ්ලේඩ් තලෙන් කපලා මරනවා තෝව![]()
නෑ ඩාලින්
උයාට ආයෙත්
රෝස මලේ නටුවේ කටූ නැට්ට පෑගුණා..
මේ ඉන්නේ iljimae කතාවේ
(යෝංග්- යී) හා එවුන්-ඡාන්



ඒක දැං කියන්න බැරිය. වෙනමම පැයක දේශනයක් දිය යුතුව ඇත.![]()
ඔබ මගෙ අන් කද ඉන්නේ දෙල්කද....
මාසේ පෝයට පායන පුන් සද........
ආ බව ඇත්තයි ගස් නගිමින් ඉද....
නාලයි ආවේ දැන් නැහැ ගස් ගද![]()