2013 Sep 05 - ElaKiri Radio ! - Request Show with it's my style

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    පප්පි ආවා
    0002020B.gif

    12837_zpsb5d5f62c.png
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙතන මොකද්ද සිද්ද වෙන්නේ
    මම මේකට අලුත් !!!
    :eek::eek::eek:

    කියුවම





    0002041D.gif
    0002041D.gif
    0002041D.gif

    මහ බලු මිනිස්සු ඕං


    කියලා වැඩක් නෑ
    නින්ද යන්නෙ නෑ...
    මේවා හිතලා හිතලා කොරියා ලිදේ පනින්නෑ :sorry:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දිරිය දියණි:P:P:P
    tumblr_lgzoa3oDEO1qbn0fa.gif


    නෑ ඩාලින්
    උයාට ආයෙත්
    රෝස මලේ න‍ටුවේ කටූ නැට්ට පෑගුණා..
    :P:P:P:P

    මේ ඉන්නේ iljimae කතාවේ
    (යෝංග්- යී) හා එවුන්-ඡාන්
    :yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo:
    රිදුනා නෙවෙයි උලමෝ ඇඩුනා...

    :eek::eek::eek:
    අප්පට සිරි ...

    :confused:
    එහෙනම් කිමෙක්ද ...
    ඇඩෙන්න තරම් මා දෙයක් කීවේ නැත. ඔබට ඇඩුනා නම් ඔබ ඕනෑවට වඩා සංවේදී වී ඇත.එය එසේ නම් මාගේ බලවත් කණගාටුව. ඔබ හඩවන්නට මා නම් නෑ සිතුවේ... :sorry:

    ඒක දැං කියන්න බැරිය. වෙනමම පැයක දේශනයක් දිය යුතුව ඇත. :cool: