![]()
ඇගේ මයිලුත් කෙලින් උනා ,,,
හොල්මන් කතාවක්ද.
හැකි ඕනෑම වේලාවක අමතන්න සොයුර.
අසාසිටින්නට සැදී පැහැදී නැමී සිටිමි ...



![]()
ඇගේ මයිලුත් කෙලින් උනා ,,,
හොල්මන් කතාවක්ද.
හැකි ඕනෑම වේලාවක අමතන්න සොයුර.
අසාසිටින්නට සැදී පැහැදී නැමී සිටිමි ...
නැත නැත.. 
තොපි පරණ සින්දු වැඩිය අහන්නෙ නෑ..
බලපියව් මේවා කොච්චර ලස්සනද කියලා![]()

සබනා දැං සබනා නමින් රෙජිස්ටර් වී ඇත. මන්දයත් උගේ ප්රිය පියඹ ඌට ආදරයට මගෙ සබාආආන්...
ලෙස ඇමතීමට පුරුදු වීමයි...
අනේ මගේ සබාආආආආන්...![]()




හොදටම රිදිලා
නෑවට උණ හපුලු ගඳ යන්නේ නෑ සහෝ...
ඔයා ඩෙල්මා සබන් යූස් කරලා බලන්න..//

එළමකිරි ෂෝ 1ක්..
එහෙනම් ඉතින් අපිත් ආවා
ඔක්කෝට ම
Hello
අන්යො-හසේ-යෝ
안녕하세요


ඇයි තොට බ්රේක් නැද්ද කුකුලො ?
කිව්වේ නැහැ කියවුනා ...

