පුද්ගලික අත්දැකීමක් අනුසාරයෙන් ලියන ලද්දක් බව බැලූ බැල්මට පෙනේ![]()




ආදරය කියන්නේ පුදුමාකාර බලවේගයක්. ආදරයට මිනිසෙකු ඇති කිරිමටද ..? ඒවගේම මිනිසකු නැති කිරිමටද පුලුවන්. මිනිසකු ඇති කිරීමට යන කාලයට වඩා මිනිසෙකු නැති කිරිමට යන කාලය අඩුය. ඒ නිසා ආදරය කිරීමේදී අප සියලු දෙනාම බොහොම කල්පනාකාරි විය යුතුය.
ආදරයට සතුට මෙන් දුකද උරුමය..
ඔව් මචන්.. ඔයා දන්නව
මන් දැන් කිසිම දෙයක් ගැන වැඩිය හිතන් නෑ යාලුවා.
ජීවත් වෙලා ඉන්න ටිකේ කිසිම දේකට දුක් වෙලා තත්පරයක් වත් දුකෙන් ඉන්න එක හොද නැහැ...



good night broහරි.. අපි එහෙනං යනවා..
රික්වෙස්ට් වලට ස්තූතියි
හැමෝටම සුභ රාත්රියක් වේවා !

