2013 Sep 05 - ElaKiri Radio ! - Request Show with it's my style

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කොරියන් සින්දු
    රික්වෙස්ට් කර වටිනා
    රෙප් දිනා ගන්න ලා..

    muzikgayoon1.gif

    කොරියන් සිංදු රික්වෙස්ට් කර මයිනස් රෙප් ලබා ගන්න
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    11.gif
    එළකිරි
    ඔබට එපා නම් එක වාරයක් අපා....
    අපට එපා පන්සිය වාරයක් තොපා :cool:

    එලකිරි මචන් අනිවා :love::love::love::love: උබ කරපු උදව් කවදාවත් අමතක වෙන් නැහැ :love:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    12825_zps1eb56cab.png


    ස්ටයිල් මලයා ,,,
    එහෙනම් බොහෝම පින් අදත් දහසක් බාදක මැද්දේ අපිවෙනුවෙන් ෂෝඑක කරාට.
    ආයෙත් දවසක් හමුවෙනකම් ඉතිං සමුගන්නවා.
    ඔබ ඇතුළු අපේ රේඩියෝ යාළු යෙහෙළියෝ හැමෝටම
    සුභ රාත්‍රියක්
    තිසරණ සරණයි !!!

    සුභ රාත්‍රියක් අයියා
    1.gif


    :oo::oo::oo:
    උඹ සිරාවටම ද කියුවේ ඇයි බං. මේ..
    උඹ වයිට් එකක් දැම්මා මම 6ක් ගැහුවා
    ඔහොම තමා බං ක්‍රිකට්..

    :oo::baffled::baffled:
    අපරාදේ බන් වයිඩ් එකට ගැහුවේ . එකට යන්න ඇරලා ඊලග බෝලේටම 6 ක් ගැහුවනම්හරි :rolleyes:
    අව්ලක්ම නෑ සහෝ.... එලකිරි :yes::yes:
    :D
    11.gif

    මේ ගීයට දුකෙන් ඉන්න ටී ශර්ට්ස් ව එකතු කර ගන්නවා..
    :sorry:
    ටයිරාව මතක් උන රන්දිකයාවත්
    නුවන් බුවාවත් එකතු කර ගන්නවා..
    අනිත් උංවත් එකතු කර ගන්නවා..
    අපි ගියා :D
    සුභ රාත්‍රියක් අයියා
    1.gif


    කට්ටිය අපි යනවා එහෙනං ... (delmarගෙ scrn shot එක දාන්න දෙන් නෑ නේ .... :( වැඩක් නෑ )
    ස්ට්ය්ලෝ අපි ගියා එහෙනං
    හැමදාම වගේ එළකිරි show එක
    11.gif
    11.gif
    11.gif
    11.gif

    prod_793_23362.gif

    සුභ රාත්‍රියක් අක්කීයෝ
    1.gif