GT630m gaming වලට අවුලක් නෑ mid range.
screen එක 15 6 වත් ගනින්
හැබැයි මචන් මම දන්න විදියට Processor එක නම් අවුලක් වේවි
ULV (Ultra Voltage) processors මචන් CPU intensive games (Battle field 3, Hitman )වලට bottleneck.
Full Voltage processors එකක් එක්ක ලැප ගනින්

Last edited:

Dan use karanneth ekak