ලැප්ටොප් HELP

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    GT630m gaming වලට අවුලක් නෑ mid range.
    screen එක 15 6 වත් ගනින්

    හැබැයි මචන් මම දන්න විදියට Processor එක නම් අවුලක් වේවි :baffled:
    ULV (Ultra Voltage) processors මචන් CPU intensive games (Battle field 3, Hitman )වලට bottleneck. :baffled:
    Full Voltage processors එකක් එක්ක ලැප ගනින් :yes::yes:
     
    Last edited: