ඇයි උඹට ජෙලද? අපේ ගෙවල් ලඟම සාම විනිසුරු කෙනෙක් තමයි පන්සල හදන්න ඉඩම දුන්නෙ. ඔන්ලයින් වීරයට ඇයි අවුල්ද?රත්තරං;15560229 said:වෙන? ලෙන් විහාර දාගැබ් වැව් අමුනු එහෙම කෙරෙව්වේ නෑ?
අපිටත් ඉතින් කියන්න බැරියෑ
උබ මොන ජාතියේ එකෙක්ද කියලා කියන කරන වැඩවලින් පේන්වා බන්. ඔප්පු කරන්න ඕනේ නෑ
මේකේ ඉන්න අනිත් හම්බයො වගේ බුද්ඩිය මොටකරලා භක්තිය වැඩිකරපු උන් නෙමේ බන්. නිකන් සීනි බෝල කතා කියන්නේ නැතුව පලයන්
පන්සලක් අලුත් විවෘත කලාම බුද්ධිය මොට වෙනවද? ජෙල දෝරෙ ගලනවා

Last edited:






