මං රේඩියෝ ශෝ එකක් කරන්න ඉන්නෙ
උබ ලිස්ට් එකක් ගැන කියනවා ,,,
මම මේ එකක් ඉල්ලන්න හිටියේ ...

.හැබැයි අර නවකථාව වගේ තමා.. හිතුන දවසට කලා. නැත්තං නෑ

මං රේඩියෝ ශෝ එකක් කරන්න ඉන්නෙ
උබ ලිස්ට් එකක් ගැන කියනවා ,,,
මම මේ එකක් ඉල්ලන්න හිටියේ ...


![]()
මුන් හැමෝටම හැමදාම විශේෂ වැඩ ,,,
හිටපන්කෝ ලබන සතියේ ඉදලා මමත් රේඩියෝ කරන්න ගන්නවා..

![]()
මුන් හැමෝටම හැමදාම විශේෂ වැඩ ,,,
හිටපන්කෝ ලබන සතියේ ඉදලා මමත් රේඩියෝ කරන්න ගන්නවා..



Ow ow oyat show ekak karanna![]()
හෙට දින විවාහපත් වන අපේ ආදරණීය කලස නිවේදක රොකටාට උනුසුම් සුභ පැතුම්. ඔය ඔබට පසුපසින් ඇසෙන්නේ නිවසේ අය සාදයට සූදානම් වන අයුරුයි.
![]()

![]()
ඒක නිකං නොන්ඩියට කිව්වද මන්දා ,,,
ඇත්තටම කිව්වනම් බොහෝම ස්තුතියි නංගියා..

Podi eka podi widiyata hitu![]()

podi eka kiwwe ... mata 25i monawa podi wennada
