![]()
එහෙනම් බොහෝම ස්තුතියි ,,,
මම මල්ලිද වෙන්නේ එහෙනම් සමාවෙන්න අක්කා ...

එළ.. මං හෙට ඉදං ලෑස්ති වෙනවා.. කණ්නාඩියක් ඉස්සරහට ගිහිං
අන්න වැඩේ ,,,
උබ කරොත් මමත් කරනවා ...

screenshot එකක් ගත්තා, ක්ලබ් එකේ කස්ටියටත් අරංචිය දෙන්නම්
![]()
මොකද හිතන්නෙ.... අන්න කොටසක් දාලා ඇති. කියවන්න![]()

