කෝ බං N95/N95 8GB එක? ඒ ෆෝන් එක මුන්ගේ මයිල්ස්ටෝන් එකක්නෙ. N සීරීස් වලින් ජනප්‍රියම එක

නොකියා එකේ මොඩල් නේම්ස් ටිකක් මයික්‍රොසොෆ්ට් එකෙන් ගත්තා නෙද?

ko ban N73 patta cam eka meke
3.12mp cam eka

Lumia 4n serama aye enne wena ,bt Asha 4n enne Nokia naminma thama

muchan ubata eka thanak miss wela.
nokia eken gahapu palaweni megapixel cam ekak thiyena 4n eka uba methana dala na bn.
eka thama mama mulima pawichi karapu nokia 4n eka.
NOKIA 7610
![]()

රත්තරං;15560329 said:මම ආසම බ්‍රෑන්ඩ් එකක්. මුන් හරියට සිම්බියන් දියුනු කලානම් අදත් මුන් තමා අන්ක එක. එහෙනම් අපි සැම්සුන් ගන්නේ නෑනේ
අදටත් නොකියා හාඩ්වෙයාර් අනික්වට වඩා හොදයි




Issara N70 & N73 thamai populer neda![]()


issara okak tiyanwa kiyanne loveth ne 