මෙන්න ඕකේ ඇත්ත කතාව
AKD කියන්නේ හොදම බොරු ගහන පුද්ගලයෙක්..එයාගේ හොදකම හැබැයි ඇත්ත වගේ බොරු කියනවා.. ප්‍රශ්න කරන්න බැරි, මිනිස්සු අහුවෙනවා.. මෙන්නේ ඇත්ත. AKD ගන්න කොට මිල්කෝ එක පාඩු පිට දියුවේ නෑ.. 2008, එහම බැලුවොත් CB රත්නායක යටතේ තමයි හොද ලාභයක් ලබලා තිය්න්නේ.

2002 / 2003 වසර - ලාභය මිලියන 27.70
2003 /2004 වසර - ලාභය මිලියන 38.99
2004 / 2005 වසර - ලාභය මිලියන 91.46
2005 / 2006 වසර - ලාභය මිලියන 88.80
2006 / 2007 වසර - ලාභය මිලියන 18.47
2007 / 2008 වසර - ලාභය මිලියන 104.27
2008 / 2009 වසර - ලාභය මිලියන 332.16
2009 / 2010 වසර - ලාභය මිලියන 300.75...
2010 / 2011 වසර - ලාභය මිලියන 83.192
2011 / 2012 වසර - පාඩුව මිලියන 255.71
2012 / 2013 වසර - පාඩුව මිලියන 298.02
2013 / 2014 වසර - ලාභය මිලියන 140.41
2017, 2018, 2019 වර්ෂ - පාඩුව මිලියන 2,000
2020 වසර - ලාභය මිලියන 417
2021 වර්ෂයේ MILCO ලාභය මිලියන400 ඉක්මවයි