Elaaaaaaදැන් 9 years වෙනවා ...කිරි ටෝය්යා වගේ තාමත් වැඩ.....
.maxxa phone eka...
we miss you NOKIA as a best mobile manufacturer....
![]()

පට්ට...පට්ට...පට්ට...පට්ට...පට්ට...පට්ට...
Nokia N70 / 5800ඈන්ඩ්රොයිඩ් ආවට පස්සේ තමා නොකියා එකට කෙල උනේ......
![]()

දකිනකොටත් දුකයි බන් ...
බොහෝම ස්තුතියි මතක් කරලා දුන්නට ...
,,,,+12,,,,


මගෙ තිබ්බ ආසම ෆෝන් එක 6500...
1100 එකට ගහන්ඩ ෆෝන් එකක් ලොවෙත් ආවෙනම් නැහැ....
You must spread some Reputation around before giving it to Wolverine GTR again.
සොරි මචං .නොකියා නොකිසාම වින්ඩෝස් උනා කියලා ආරංචියි............

bump
rep +++
INOKIA
ela elA
Thanks
මේක තමයි ඒ දවස් වල මගේ dream phone එක ..ඒ වගේම මට මේකක් හම්බුනා ...battery එකේ අවුලක් හැරෙන්න තාමත් බඩු වැඩ
![]()
![]()
mama gava isella thibbe meka bro
rep+++
& Thank's bro