I Love 90's

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    tumblr_lpo3kx9r4D1qee8ww.jpg





    මම මේ thread එකේ දාන්නේ..90 දශකයේ ලංකාවේ ජනප්‍රිය වෙච්ච සින්දු...
    සිංහල,ඉංග්‍රීසි,හින්දි,දෙමළ ඕනෑම සින්දුවක් මේකේ දානවා..
    ඕගොල්ලොත් මට sup එකක් දෙන්න.....





    එහෙනම් මම මුලින්ම දාන්නම් සින්දු දෙකක්...

    මේක තමා original එක..





    මේ තියෙන්නේ local එක..