You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මම මේ thread එකේ දාන්නේ..90 දශකයේ ලංකාවේ ජනප්රිය වෙච්ච සින්දු...
සිංහල,ඉංග්රීසි,හින්දි,දෙමළ ඕනෑම සින්දුවක් මේකේ දානවා..
ඕගොල්ලොත් මට sup එකක් දෙන්න.....
එහෙනම් මම මුලින්ම දාන්නම් සින්දු දෙකක්...
මේක තමා original එක..
මේ තියෙන්නේ local එක..

onna tamil ekak.."mukkala muka pala"
maxxa oya tiyenne wada...
menna sinhala ekak..sounds mono wage..
meka 90's neda?
meka 90's neda?
aniwa ekanma..

