පජාත_motor_Show_2013

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    කවුද ගියෙ BMICH Motor show එකේ බලන්න. උඹලගෙ අදහස් කියන්න ඒක ගැන :dull::dull:

    අපිත ආසාවෙන් බලන්න ගියෙ.:yes: ගියාමයි සවුත්තුයි කියල තේරුනේ. :angry::angry: ස්ලොට්ස් ටිකයි තියෙන්නෙ. එවයිනුත් ගොඩක් එවා spare-parts shops. :frown::frown: හොඳ වාහන වැඩිය නෑ. lambo නෑ. :dull:Porsche නැහැ.:baffled: Cadillac එකක් තිබුන :dull:

    මම දන්නෙ නෑ ඔයලට කොහොම හිතෙයිද කියලා. :confused::confused:
    මේකටම කියලනම් ගොඩක් දුර ඉඳන් එන්න එපා.
    කැමති අය ගිහිල්ල බලන්න.
    :rolleyes:

    ඒ මදිවට සමහර වාහන රෙදි වලින් වහල. රු.100 ගෙවගෙන ආවේ මුංගෙ %$^&^ රෙදි බලන්නද :angry::angry::angry:
     
    • Like
    Reactions: Sadun Buwa

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලොල් ලංකාවට මොන motor show ද බං..අපේ උන් සුද්දෝ කරන හැම මගුලම කරන්න ගිහින් කෙලව ගන්නවා..බලපන්කො මේවා...




     
    Last edited:

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ලොල් ලංකාවට මොන motor show ද බං..අපේ උන් සුද්දෝ කරන හැම මගුලම කරන්න ගිහින් කෙලව ගන්නවා..බලපන්කො මේවා...





    ඒක තමා බන්. BMICH Motor show එකේ කරන්නේ තනිකරම අහිංසක මිනිසුන්ගෙ සල්ලි කඩන ජාවාරමක් :angry::angry:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ai ban ara dailymirror ekeda koheda photos wagayak dala thibba, ekenma danagaththa mama nam chora athi kiyala :lol:

    aparaade thawa keeyak hari daala koththuwak kewanam iwarai :rofl: :P
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    සිරා බං. පට්ට ජරාවක් ... ඒක බලන්න ගියාට වඩා හොදා.. බොරැල්ල හන්දියට වෙලා වාහන බැලුවනම්. ඊට වඩා සුපිරි වාහන එතනින් යනවා
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mamath ada giya,ajuthai ban.mama David Pieris (bajaj) eke ekekgen MRF tire price ahuwa,pora danne naha kiwuwa.ethana thibba size ekak neme ahuwe.inna ewun danne naha wahane thiyena features tikawath.
    motorshow ekak karanna one ewa gana danna ewunne,exhibition organize karna company owa karanna giyama ohoma thama.Honda eka ahalakawath naha.


    yamaha eken karana stunt show eka hodai,eth kisima piliwelak thibbe naha.
    yamaha kiwuwata stunt yamaha bike thibbe FZ and ray witharai.anith ewa Baja,Djebel,discover 125,pulsuar 135.
    Hero ewun ekekwa hinassanna kiyala bike denawa.un eken gon athal ekak gannawa.


    .......................

    Motorshow kesewethath hoda Badushow ekaknam balanna puluwan una :P
     
    Last edited:

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    lankawe hoda motor show ekak thibbe 2006 auto-vision eken krapu mulma eka. ita passe chater una motor show. last month yesfm karapu Wheel Deal ekath hodi tikak. mekanm gana kadaganna krapu wadak :angry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පරන කාර් ටික ඇරුනම ලන්කාවෙ ශෝ එකක් දාලා පෙන්නන්න තරම් කාර් වර්ග නෑ බන්. සුපිරිම කාර් ගෙනල්ල පෙන්නනවනම් ටිකට් එකක් 2000+ වත් වෙයි.:nerd: