කවුද ගියෙ BMICH Motor show එකේ බලන්න. උඹලගෙ අදහස් කියන්න ඒක ගැන 

අපිත ආසාවෙන් බලන්න ගියෙ.
ගියාමයි සවුත්තුයි කියල තේරුනේ. 
ස්ලොට්ස් ටිකයි තියෙන්නෙ. එවයිනුත් ගොඩක් එවා spare-parts shops. 
හොඳ වාහන වැඩිය නෑ. lambo නෑ.
Porsche නැහැ.
Cadillac එකක් තිබුන 
මම දන්නෙ නෑ ඔයලට කොහොම හිතෙයිද කියලා.
මේකටම කියලනම් ගොඩක් දුර ඉඳන් එන්න එපා.
කැමති අය ගිහිල්ල බලන්න.
ඒ මදිවට සමහර වාහන රෙදි වලින් වහල. රු.100 ගෙවගෙන ආවේ මුංගෙ %$^&^ රෙදි බලන්නද