Rail Hike Hatton To Thalawakelle

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැඩේ නම සුපිරි දිළුමා මලයෝ...... පංකාදු හොඳම එක....... පපුව කිං කිං ගානවා ෆොටෝස් දකිද්දී යන්න ආසාවට........ රෙප්+ ;)
     
    • Like
    Reactions: BC_Dilum

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    9643838106_397653a467_c.jpg


    අඩෝ මේ ෆොටො එක ගත්තේ කෝච්චිය ගියාට පස්සේ නේද..:P:P එක ලෙසටම තියෙනවා..:D:D
    මොනවා උනත් සිරා ෆොටොස් ටික.මේවා දැක්කම ටීම් ට්‍රැවලර් එකත් එක්ක ට්‍රිප් එකකට සෙට් වෙන්න හිතෙනවා බන්..
    4+ දුන්නා....
     
    Last edited:
    • Like
    Reactions: BC_Dilum

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    9643838106_397653a467_c.jpg


    අඩෝ මේ ෆොටො එක ගත්තේ කෝච්චිය ගියාට පස්සේ නේද..:P:P එක ලෙසටම තියෙනවා..:D:D
    මොනවා උනත් සිරා ෆොටොස් ටික.මේවා දැක්කම ටීම් ට්‍රැවලර් එකත් එක්ක ට්‍රිප් එකකට සෙට් වෙන්න හිතෙනවා බන්..
    4+ දුන්නා....
    නෑ මචන් මේ photoshop edit එකක් කරලා තියෙන්නේ..........;);)
    මෙතන ඇත්තටම මම නෑ........
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    පට්ටයි මචන්.... simply stunning....! සිරාම ෆොටෝ ටික. රේල් හයික් එකක් කියන්නේ මගෙත් හීනයක්... කවදාහරි හැබෑ කරගත්තු දාක දාන්නම්....
    ;););)
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    සුපිරි ෆොටෝ ටිකක්.කැම් එක මොකක්ද බං? සිරා ඈ.....ජයවේවා....!!!
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    tikak wisthara athuwa dapan.... monada genichche, kaawe biwwe ehema.... etc with photos macho....